AKD on සටන

shenat

Well-known member
  • May 13, 2007
    58,200
    86,412
    113
    ආශ්චර්යමත් රටක
    “අනුරය tv ප්‍රොග්‍රෑම් එකකට එනව” කියන දෙය වාක්‍ය 5 ක රචනාවක් ලෙස ලියන්න.. 🥱

    “අනුරට චන්දෙ දෙන්න එපා රනිල්ට දෙන්න” කියන වචන 5 වාක්‍ය 300 ක රචනාවක් වගේ උබ හැමදාම ලියන එකේ ඕක මොකක්ද? 🙈😹
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,701
    4,941
    113
    “අනුරට චන්දෙ දෙන්න එපා රනිල්ට දෙන්න” කියන වචන 5 වාක්‍ය 300 ක රචනාවක් වගේ උබ හැමදාම ලියන එකේ ඕක මොකක්ද? 🙈😹
    ඌ ඉරාජ්ගෙ මල්ලිද කොහෙද 🤣 කරොත් චීත්ත වැඩක් ඇන්දොත් මල් ගවුමක්.
     
    • Haha
    Reactions: JohnWick

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ඌ ඉරාජ්ගෙ මල්ලිද කොහෙද 🤣 කරොත් චීත්ත වැඩක් ඇන්දොත් මල් ගවුමක්.

    උඹ ඊයේ නිදාගත්තේ නැද්ද?😹😹😹

    ලංකාවේ නේද ඉන්නව කිව්වේ?😹😹😹
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,701
    4,941
    113
    උඹ ඊයේ නිදාගත්තේ නැද්ද?😹😹😹

    ලංකාවේ නේද ඉන්නව කිව්වේ?😹😹😹
    මගේ ගැනත් හොයල බලන්න කෙනෙක් ඉන්නව 😊😊
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,713
    3,042
    113
    ලංකාවේ දෙසපලකයෙක් කරපු සාර්ථකම ප්‍රෝග්‍රෑම් එක . මේ වෙද්දී 3 ලක්ෂයට වැඩිය බලලා online . වෙන එක candidate කෙනෙකුටවත් මේ හැකියාව නැ . අනිවා අලුත් ජන්ද සැහෙන ප්රෙමනයක් හැදුනා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    “අනුරට චන්දෙ දෙන්න එපා රනිල්ට දෙන්න” කියන වචන 5 වාක්‍ය 300 ක රචනාවක් වගේ උබ හැමදාම ලියන එකේ ඕක මොකක්ද? 🙈😹
    කෝ මම නම් එහෙම කොහෙවත් කියවල නෑ . :baffled:
    මම කියන්නෙත් අනුරට දීපං කියලා . උබ මොකක් හරි වෙන එකක් කියවලා
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,292
    5,869
    113
    නාමල්ට දෙන අමු බයියො නම් කියන්නෙම සීලරතනට දෙනවා කියලා..රනියට සජියට දෙන බයියෝ කරන්නෙ ජෙප්පන්ට බනින එක විතරයි..දෙන්නේ කාටද කියලා කියන්න ලැජ්ජයි..අයියෝ බයියන්ට උන දෙයක්..:ROFLMAO::ROFLMAO:

    katawath vote nokarannayi hitiye, me parath

    eth me npp beesane hindama me para rw ta denwa, :yes:
    e wagema genaral election ekedith vote eka use karanwa.
    porage paththen ho wena onema party ekakin ena waradi adu vision ekak thiyena ekek ta denna,

    mata nam lajja naha vote karanne katada kiyala kiyanna.,

    habayi katada vote karanne kiyala anonymous forum ekaka wunath kiyana eka therumak nathi wadak wage kiyalayi mata hithenne
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    🔴 ජාතික ජන බලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඊයේ (14) සිරස රුපවාහිනිය මෙහෙය වූ ‘සිරස සටන’ වැඩ සටහනට එක්ව තිබුණා. ඊයේ රාත්‍රී පැය තුනකට ආසන්න කාලයක් විකාශය වූ මෙම වැඩසටහන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ මිලියනයක් ඉක්මවා ගිය පරිශීලිකයන් පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ නරඹා තිබෙනවා.

    අනුර කුමාර දිසානායක මහතාගේ යූටියුබ් හී 191,800ක් සහ ඔහුගේ FB පිටුවේ 340,000ක් දෙනෙක් මේ වනවිට එම වැඩසටහන නරඹා තිබෙනවා. ඊට අමතරව සිරස යූටියුබ් හී 409,949ක් සහ සිරස FB පිටුවේ 72,700ක් මේ මොහොත වනවිට අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ ‘සිරස සටන’ නරඹා තිබෙනවා.

    මේ සමාජ මාධ්‍ය ගිණුම් හතර තුළ දී පමණක් මේ මොහොත වනවිට වැඩසටහන නැරඹූ පිරිස මිලියනක් ඉක්මවා 1,014,449ක් වෙනවා.
     
    • Haha
    Reactions: dxx

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,184
    9,075
    113
    katawath vote nokarannayi hitiye, me parath

    eth me npp beesane hindama me para rw ta denwa, :yes:
    e wagema genaral election ekedith vote eka use karanwa.
    porage paththen ho wena onema party ekakin ena waradi adu vision ekak thiyena ekek ta denna,

    mata nam lajja naha vote karanne katada kiyala kiyanna.,

    habayi katada vote karanne kiyala anonymous forum ekaka wunath kiyana eka therumak nathi wadak wage kiyalayi mata hithenne
    බයියෝ ගැන කිව්වාම, උඹ බයියෙක් නෙමේ නං මොකටද අහක යන තොප්පි දාගන්නේ..අනික් අතින් උඹ බයියෙක් නම් ඉතින් සීයට තමා vote කරන්න වෙන්නේ කොහොමත්
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,292
    5,869
    113
    බයියෝ ගැන කිව්වාම, උඹ බයියෙක් නෙමේ නං මොකටද අහක යන තොප්පි දාගන්නේ..අනික් අතින් උඹ බයියෙක් නම් ඉතින් සීයට තමා vote කරන්න වෙන්නේ කොහොමත්

    man highlight karapu kalla baluwada ?

    man bayiyek wage penwada ? RW ta chande denwa kiwwa handa?

    RW ge pathhta bayiyo tikak set wela inna handada awula,
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Oya horu allawa kiyana ekanam ptta boru.. mokada lankawe godak business karayo godak horu thama

    unokkoma allala hire demmoth lanka we economy eka dawas deken bima

    unsalli okkoma eliyata adiwi

    job nathiwewi
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    535
    909
    93
    බය නැත්නම් Tv 1 වල FACE THE NATION එකට එන්න කියපන් සජිත් රනිල් එක්ක හරි තනියම හරි කතා කරන්න…
    ඔව් ඒකට එන්න මෙයා බයයි. විශේෂයෙන් රනිල් ඇන්ඩ් සජිත් සර්ල ඉස්සරහ
    Absolutely no way