Ube gedarata ewilla walan bidinnada one?අනුර කුමාර සිරසට ඇවිත් පාලු ගෙයි වලන් බිඳියි.
හිතා මතා බලන සංවාද!
අනුරයියා නියත ජනපති වී හමාරයි...
![]()
අදදරෙණ, සියතටයිත් 16,18 එනවලු.
තව දවස් දෙකක් අඬපන් එතකොට![]()
මේකට මට කතෲ අයිතිය දීපන් ගුපියානියත ජනපති අනුර !!!
#කෝටියක්
![]()
Gupiya kiyanna epa sahodarayaමේකට මට කතෲ අයිතිය දීපන් ගුපියා
මේකට මට කතෲ අයිතිය දීපන් සහෝදරයාGupiya kiyanna epa sahodaraya
මේකට මට කතෲ අයිතිය දීපන් ගුපියා
මාලිමා රජයක් යටතේ "මගේ" කියන වචනයන තහනම්. ඕනම දෙයක් "අපේ". එකම exclusion එක වැඩ කිරීම, එතනදි "අපි වැඩ කරමු" කියන වාක්ය තහනම්. ඒ වෙනුවට එන්නෙ "උඹලා වැඩ කරපන්, අපි කන්නම්" කියන එක.මේකට මට කතෲ අයිතිය දීපන් සහෝදරයා

