අනුර පාලු ගෙයි වලන් බිඳියි.

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,715
    16,932
    113
    නියත ජනපති අනුර !!!

    #කෝටියක්🧭

    War Attack GIF by Warner Bros. Pictures
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හිතා මතා බලන සංවාද!
    අනුරයියා නියත ජනපති වී හමාරයි...

    459687595_986286759965244_4842706565022153233_n.jpg

    ඉතිං ඔය උඹල වගේම JVP වහල්ලු වෙන්න අැති...😹😹

    පරදින මැච් ඵකක් බලන්නත් ඔයිට වඩා සෙනඟ ඉන්නේ..😹😹😹😹

    අදදරෙණ, සියතටයිත් 16,18 එනවලු.

    තව දවස් දෙකක් අඬපන් එතකොට 😹😹😹

    හනේ😹😹😹

    අැයි උෟ ඒවට අාවට අපිට අැඬෙන්නේ..ඵකම දේ කියවන නිසාද?😹😹
     
    • Haha
    Reactions: Absolute Zero

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    මේකට මට කතෲ අයිතිය දීපන් ගුපියා
    මේකට මට කතෲ අයිතිය දීපන් සහෝදරයා
    මාලිමා රජයක් යටතේ "මගේ" කියන වචනයන තහනම්. ඕනම දෙයක් "අපේ". එකම exclusion එක වැඩ කිරීම, එතනදි "අපි වැඩ කරමු" කියන වාක්ය තහනම්. ඒ වෙනුවට එන්නෙ "උඹලා වැඩ කරපන්, අපි කන්නම්" කියන එක. :yes::yes:

    පොඩ්ඩක් පුරුදුවෙන්න new normal එකට සහෝදරයා. 🥴🥴