අනුර කුමාර | සිරස සටනට 🔴 LIVE ⚔️

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,631
    4,485
    113
    අද තඹුත්තේගම හරහා ගියා.
    ඉට වඩා මාලිමා කාර්යාල හෝමගම තියනව.
    Math eka notice kara iye man Anuradapura eddi dawalta nilaveli yanawa balamu oya hype ekama thiyanawada kiyala

    adoooo, never seen this amount of concurrent live viewers except for Google IO and apple events :shocked:

    View attachment 236965

    and this is only youtube, total count must be exceeding 150K :baffled:
    Bots wenna athi
    ------ Post added on Sep 15, 2024 at 6:38 AM
     
    Last edited:
    • Dislike
    Reactions: yapa100

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,093
    1
    16,463
    113
    −273.15°C
    Rata-Anurata.webp
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,368
    1,664
    113
    wanathamulla
    අන්න එක දිගට පච කෙලිනවා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    e uge hatine ban

    sirasata awa kiyala anith eunta wage chnade denna apita kalhillak na
    ------ Post added on Sep 15, 2024 at 7:19 AM

    මොකක් ගැනද කියන්නේ ?
    mole balaganna thibba script eken pita question ahuwwa nam
    ------ Post added on Sep 15, 2024 at 7:23 AM

    okath balalal mewath balapalla umbala danne anne marila ipadeela thiyenne.mun karapu sewaya kochcharada neda
    🔺🔺🔺 මාසේ පඩියෙන් කාර් එකක් ගන්න පුළුවන්, දියුණු රටවල් තියෙනවා කියලා දැන දැනත්, මාසේ පඩියෙන්, එදා වේලවත් කන්න බැරි තරමේ රටක් ඇති කරපු උන්ට ඡන්දය දෙන්න එපා 🔺🔺🔺 වසර 76 ක් තිස්සේ තෙල් ගෑස් පෝලිම් ඇති කරේ අපිද ⁉️⁉️⁉️⁉️⁉️ උන්ම ඇති කරලා අපිට කියනවා. නැති කරාට ඡන්දය දෙන්න කියලා 🔺🔺🔺
    🔺🔺🔺 ඉහත වාක්‍ය ඛණ්ඩ 2 මේ දිනවල ජෙපි පැටව් ගහගෙන යනවා. නමුත් කිසිවෙක් එයට නිසි පිළිතුරු නොදීපු නිසා. එයට පිළිතුරු ලෙස මෙය සටහන් කරනවා .................................
    🔺🔺🔺 1800 ගණන්වල ඉදලා ලංකාවේ කොමියුනිස්ට් ව්‍යාප්ත වුනා. එනම් අදට ඒ ලියවිල්ලට වසර 176 ක්, ලංකාවේ සුපිරි වාමාංශිකයෝ සිටියා. 1943 දි කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වුනා. ඔවුන් ලංකාවේ විනාසයට කටයුතු කරේ නෑ. නමුත් 1965 මැයි 14 ගාල්ලෙදි ආරම්භ වු JVP තමයි ලංකාවේ විනාසම කරලා, ඉහත කී තත්වය ඇති කරලා, ඔයාලගේ හීන සහ ජීවිතම විනාස කරේ ...............................
    🔺🔺🔺 එදා පාසල්වලින් ගල් කූරයි, ගල් ලෑල්ලයි ඉවත් කරලා, කඩදාසි කොළවල ලියන්න දෙන්න හදන විට එයට විරැද්ධ වුනා ...........................
    🔺🔺🔺 ලලිත් ඇතුලත් මුදලි කොළඹ වරාය සංවර්ධනය කරලා ලෝකයේ සෑම නැවක්ම එන්න පුළුවන් තත්වයකට පත් කරන්න කටයුතු කරන විට, එක දිගට වරායේ වෘත්තීය සමිති වසර 1 මාරක් වර්ජනය කරලා, සිංගපුරැව කියන රටට නැව් යන තැනට පත් කරා. එලෙස කරපු ජෙප්පෝ තමයි, ලංකාවේ දියුණුව එදා සිංගපූරැවට හැරෙව්වේ ..............................
    💙💙💙 අනෙත් විශේෂ කරැණ :-
    🔺🔺🔺 ලංකාවේ තේ කර්මාන්තය කඩලම දැම්මා. එනම් එකල ඉරානයෙන් ලංකාවේ තේ මිලදී ගත්තා. එතනදි, ඉරාක එම්බසියෙන් සල්ලි අරගෙන, රෝහණ විජේවීර ඉරානයෙන් තේ ගෙනියන්න ලංකාවට ආපු නැව් දෙකකට ගිණි තිව්වා 💥💥💥💥💥💥💥💥
    💙💙💙 එලෙස ගිණි තියලා, ඒ ලැබුනු මුදලින් රෝහන විජේවීර කාර් 02 ක් ගත්තා. මේවා බොරැද ......................... ⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️
    🔺🔺🔺 ඇල්ල වැල්ලවාය පාර හදන විට, ඇමරිකන් කාරයට ගුවන් යානා බාන්න කියලා එයට විරැද්ධ වුනා ......................
    🔺🔺🔺ගාමන්ට් හදද්දි, සුද්දට ජංගි මහන්න කියලා විරැද්ධ වෙලා කටයුතු කරමින්, ගාමන්ට් යන ගැහැණු ළමයින්ට උසුළු විසුළු කරමින්, ඔවුන් සමාජයේ කොන් කරන තැනට පරිසරය හැදුවා ..................................
    🔺🔺🔺 1982 දි රනිල් වික්‍රමසිංහ, ලංකාවේ අධ්‍යපනයත් පින්ලන්තයේ වගේ දියුණු කරන්න කියලා, වසර 40 ක් ඉදිරියට බලමින් ගෙනාපු ධවල පත්‍රිකාවට විරැද්ධ වෙලා රටම පාරට ගෙනත්, 06 ක් බිලි දීලා, එය නතර කරා. එදා ධවල පත්‍රිකාව ක්‍රියාත්මක වුනා නම්, අද මාසේ පඩියෙන් iphone 16+ නෙමෙයි, චොපර් ගන්න පුළුවන් මිනිසුන් ලංකාවේ බිහිවෙන්න තිබුනා ..............................
    🔺🔺🔺 ශ්‍රී ලංකාවේ කැරලි 03 ක් ඇති කරලා, ඩොලර් බිලියන් ගණනක් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අහිමි කරා ...................
    🔺🔺🔺 උමා ඔය හදන විට, එයට විරැද්ධව, රටම පාරට බස්සලා වසර 05 ක් කල් දැම්මා. එනිසා එමගින් ලැබෙන ආර්ථික වාසිය වසර 05 කල් ගිහින්, ඒ වසර 05 ටත් ණය පොලී ගෙවන්න සිදු වුනා. එලෙස විරැද්ධ වී කල් යවපු ව්‍යාපෘති නිසා, ඩොලර් බිලියන් ගණනක් නය වලට එකතු වුනා කියලා ජෙපියන්ට අවබෝධ වෙන්නේ නැද්ද ........................ ⁉️⁉️⁉️⁉️⁉️⁉️⁉️😁
    🔺🔺🔺 පො⁣ට් සිටිය හදන විට ලංකාවේ සීගිරි ගලේ ඉදලා ගල් කියුබ් මිලියන 50 ක් ඕනය කියලා රටම කළබලා, එයට උදැල්ල දැම්මා. නමුත් පාලකයා දක්ෂ වෙලා එය ක්‍රියාත්මක කරා .................................
    🔺🔺🔺 ගිය වසරේ. සිග.රට් එකක් බිබි ආපු ගාඩ්ට සිකුරිටියෙක් ගැහුවා කියලා. දුම්රිය දින දෙකක් වර්ජනය කරලා, දුම්රිය ගමන්වාර 150 ක් කැන්සල් කරා. එමගින් ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සිදුවු පාඩුව කෝටි ගණනක්. මේවගේ සිය දහස් ගණනක් ඇති කරපු නිසා තමයි, ලංකාවේ තෙල් ගෑස් පෝලිම් ඇති වෙන්න මූලිකව බලපෑවේ .................................
    🔺🔺🔺 ලංකාවේ රාජ්‍ය සේවකයා. වෙලාවට වැඩට එන එක සළකුණු කරන්න ඇගිලි සළකුණු යන්ත්‍ර ගෙනාවම, ඒවා කඩලා දැම්මා. රජයේ සේවකයින් රජයේ දේපල හොරකම්.කරද්දි ඒවට විරැද්ධව ඇක්ෂන් ගත්තොත්, වෘත්තිය සමිති ලෙස සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම අකර්මණ්‍ය කරමින් සති ගණනක් වර්ජනය කරනවා ................................
    🔺🔺🔺 ශ්‍රී ලංකාවේ හොටෙල් එකක් දාන්න දුන්නේ නෑ. එදා ඉදලම ඒවට උදැල්ල දැම්මා. ගම් නියම්ගම් අවුස්සලා තනිකරම දියුණුවට බාදා කරා ........................
    🔺🔺🔺 මහින්ද 2004 සුනාමි සල්ලි, හෙල්පිං හම්බන්තොට ගිණුමට දා ගත්තම, CBK ගේ ඉදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම, මහින්දට අකමැතිව සිටිද්දි, ජෙප්පෝ තමයි අපේක්ෂකත්වය ලබා දෙන්න මුලික වෙලා, තනිකරම ගෙයින් ගෙට ගිහින් මහින්දව දිනෙව්වේ. එදා ශ්‍රීලංකාකාරයෝ මහින්දට වැඩ කරේ නෑ. එහෙම තමන්ගේ පක්ෂයම හොරා.කියද්දි. කවුද හොරෙක්.ගේන්න සියල්ල කරේ. එහෙම කරපු JVP අද මහින්දට බනින එක සාධාරණද .............................. ⁉️⁉️⁉️⁉️⁉️⁉️
    🔺🔺🔺 එමගින් රනිල් වික්‍රමසිංහගේ regaining sri lanka පරාජය කරලා, කෝටි 45,000 ලැබෙන්න තිබු ආධාර නැති කරලා, ශ්‍රී ලංකාවම සූන්න කරලා දැම්මා ...............................
    🔺🔺🔺 වසර 30 ක යුද්ධයක් තිබුනා. එමගින් හා JVP කැරළි 03 න් ඩොලර් බිලියන් 200 කට වඩා ශ්‍රී ලංකාවට අහිමි වුනා ............... දැනට ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන් 74 ක්. නමුත් එම සිද්ධිවලින් පමණක් ඩොලර් බිලියන් 200 කට ශ්‍රී ලංකාවට අහිමි වුනා ..............................
    💙💙💙 අනෙත් සුවිශේෂීම කරැණ නම් :- 💙💙💙
    🔺🔺🔺 1965 සිට JVP කාරයෝ මූලික වෙලා කරපු අහස පොලොව නුහුලන, වැඩ වර්ජන, උද්ගෝෂණ, ආයෝජනවලට එන්න නොදීම, ආදී කරැණු නිසා, ලංකාවේ GDP එකට එකතු වෙන්න තිබුනු ඇමරිකන් ඩොලර් බිලියන් 1000 කට වඩා නැති කරා කියලා ඔබගේ නූගත්.ජෙපි මිතුරන්ට කියලා දෙන්න .....................................
    🔺🔺🔺 කියනවා නම්, මේ වගේ දහස් ගණනක් කියන්න පුළුවන්. මචං ලංකාව විනාස වුනේ හොරා කාලා නෙමෙයි, සෑම විටම හොද පාලකයෙක් පාලනය කරන විට, ඒ පාලනය බිද දැමීමෙන් හා ලංකාවේ කිසිම ආයෝජනයක් කරන්න නොදීමෙන් හා වැඩ වර්ජන, උද්ගෝෂණය කරමින්, ජනතාවට දියුණුවන මිනිසුන් ගැන වෛරය වැපිරීමෙන් හා ජනතාවගේ මොරාල් කැඩිමෙන් කියලා, ඔබගේ නූග.ත් ජෙපි යහළුවට පැහැදිලි කරන්න. එම හේතුව නිසයි, අද ලංකාව මෙවැනි තත්වයකට පත් වෙලා තියෙන්නේ ........................................
    ------ Post added on Sep 15, 2024 at 7:29 AM
     
    • Like
    Reactions: netudara

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    මහා රැ 12 යී. 71,000 + ක් LIVE බලනවා ❤😮
    බලන ඔක්කොම ලන්කාවෙද?

    යපා, පාන්දර 7යි . දෑන් තත්වෙ කොහොමද?
    ------ Post added on Sep 15, 2024 at 7:34 AM
     
    • Haha
    Reactions: netudara

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,368
    1,664
    113
    wanathamulla
    බලන ඔක්කොම ලන්කාවෙද?
    minissunta oya pacha ahanan welawak na ban

    • Love
    Reactions: G-Street

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,406
    16,583
    113
    තෙත් වෙලා ගියාද ? :rofl:

    Ow jundagen pani berenawa

    නැව කරලා දැන් ආවේ.. මොකො තත්වේ? දිවුරුම් දීලද? මොකෙන්ද අත්සන් කරලා තියෙන්නෙ?
    Hero Ink Pen ekakin
    ------ Post added on Sep 15, 2024 at 7:54 AM

    රට අඳුරට යකෝ
    පැය පහලවක් ලයිට් කපනවා ෂුවර්
    හවස හයෙන් පස්සේ ලයිට් දාන්න පර්මිට් එකක් ගන්න වෙයි
    Pissekda ban umba? 🤣
    ------ Post added on Sep 15, 2024 at 7:55 AM
     
    • Dislike
    • Like
    Reactions: nul and netudara

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,508
    113
    අද තඹුත්තේගම හරහා ගියා.
    ඉට වඩා මාලිමා කාර්යාල හෝමගම තියනව.
    තඹුත්තේගම මොකටද බන් හෝමගමට වඩා කාර්යාල දාන්නෙ?
    හෝමගමට වඩා සෙනග ඉන්නවද තඹුත්තේගම? :confused:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    අද තඹුත්තේගම හරහා ගියා.
    ඉට වඩා මාලිමා කාර්යාල හෝමගම තියනව.
    වැඩිම කාර්‍යාල තියෙන්නේ මාලිමාවට 5000 කිට්ටුව තියනවා. ඒවාගෙන් වැඩිම තියෙන්නේ බස්නාහිර , වයබ ලු
     
    • Wow
    Reactions: Solo Rider