මොකෝ කලබල වෙලාඔන්න ඔහොම අහිංසක මිනිසුන්ට තමයි මේ බැල්ලිගෙ පුත්තු ටික වතුර විද්දේ බෙහෙත් කියල!
කලබල වෙන්නේ නැද්ද බන් අපිටත් යන්න වෙනවනේ දවසක ඉස්පිරිතාලේ.මොකෝ කලබල වෙලා![]()
![]()
![]()
ජෙප්පෝ කරනවා නේ එලිපිට..දුක හිතෙන පොස්ට් අමුද්‍රව්‍ය
ආච්චි කෙනෙක් වගේ ලස්සනට ලියන්න පුලුවන් 01 කෙල්ලෙක්
දුක හිතෙන ආගමික කෑලි එබ්බවීම අවුන්ස 02 ක් පමණ
දශක ගනනක් පුරා කුරිරු යුද්ධ . ග්‍රෑම් 02 ක්
මාපිය ගුණවරුණ මේස හැදි 02 ක්
88,89 වැකි ග්‍රෑම් 250 ක් සමග මිරිස් කුඩු ස්වල්පයක්
පසුබිමෙන් බ්ලර් කරපු පින්බර මූනු 01 ක්
සියල්ල එකට හැදි ගා බිත්තර කහ මද ගෙන කදුලු සමග මිශ්‍ර කර
දකුණ දිසාව බලා . 5000 ක් ගෙන ෆේස් බුක් එක තුල අලවනු මැනවි
ලෙඩ හදාගන්නේ නැතුව ඉදින් ...කලබල වෙන්නේ නැද්ද බන් අපිටත් යන්න වෙනවනේ දවසක ඉස්පිරිතාලේ.
අන්තර කායිතලාෆ් බිහ බුහ සහ බිල්ෆි . ගහන්න හිටිය වල් අලියා එතනම නතර වෙනවාජෙප්පෝ කරනවා නේ එලිපිට..
![]()
ලෙඩ හදාගන්නේ නැතුව ඉදින් ...
------ Post added on Sep 15, 2024 at 11:25 AM
කොහොමද බන් උබ මෙතෙක් කල් ලංකාවේ හිටියේ...??? කරුමයක් කරලා තියෙනවා නම් යන්නම වෙනවාඑක තමයි නේද. රාජපක්ෂලා තව්තිසාවක් හදල තියනවනේ. අපරාදේ මිනිස්සු මේ හිතල ලෙඩ වෙන්නේ.![]()
කොහොමද බන් උබ මෙතෙක් කල් ලංකාවේ හිටියේ...??? කරුමයක් කරලා තියෙනවා නම් යන්නම වෙනවා![]()
![]()
ඉස්සර ඉදන්ම එහෙම තමාඑක තමයි නේද ඉස්පිරිතාල ඉස්සරහ මල්ශාල තියන්නේ ? අනේ පකෝ!
ඉස්සර ඉදන්ම එහෙම තමා![]()
![]()
මොකෝ අවුල්ද ඊයේ රෑ නාමල්ගේ සෙනග දැකලා
![]()