ඒ ආදරේ .....🌷🌷🌷❤️

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    459575001_447495125003737_454727329519631649_n.jpg
     
    • Haha
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113

    අන්තිමට නාමල් පුතාට ඉතුරු උනේ තාත්තා දිනපු යුද්දෙ විකුනන් කන්න විතරයි. හවු සෑඩ් :(

    • Dislike
    Reactions: netudara

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔන්න ඔහොම අහිංසක මිනිසුන්ට තමයි මේ බැල්ලිගෙ පුත්තු ටික වතුර විද්දේ බෙහෙත් කියල!
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,075
    11,899
    113
    දුක හිතෙන පොස්ට් අමුද්‍රව්‍ය

    ආච්චි කෙනෙක් වගේ ලස්සනට ලියන්න පුලුවන් 01 කෙල්ලෙක්
    දුක හිතෙන ආගමික කෑලි එබ්බවීම අවුන්ස 02 ක් පමණ
    දශක ගනනක් පුරා කුරිරු යුද්ධ . ග්රෑම් 02 ක්
    මාපිය ගුණවරුණ මේස හැදි 02 ක්
    88,89 වැකි ග්රෑම් 250 ක් සමග මිරිස් කුඩු ස්වල්පයක්
    පසුබිමෙන් බ්ලර් කරපු පින්බර මූනු 01 ක්

    සියල්ල එකට හැදි ගා බිත්තර කහ මද ගෙන කදුලු සමග මිශ්‍ර කර
    දකුණ දිසාව බලා . 5000 ක් ගෙන ෆේස් බුක් එක තුල අලවනු මැනවි
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඔන්න ඔහොම අහිංසක මිනිසුන්ට තමයි මේ බැල්ලිගෙ පුත්තු ටික වතුර විද්දේ බෙහෙත් කියල!
    මොකෝ කලබල වෙලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    දුක හිතෙන පොස්ට් අමුද්‍රව්‍ය

    ආච්චි කෙනෙක් වගේ ලස්සනට ලියන්න පුලුවන් 01 කෙල්ලෙක්
    දුක හිතෙන ආගමික කෑලි එබ්බවීම අවුන්ස 02 ක් පමණ
    දශක ගනනක් පුරා කුරිරු යුද්ධ . ග්රෑම් 02 ක්
    මාපිය ගුණවරුණ මේස හැදි 02 ක්
    88,89 වැකි ග්රෑම් 250 ක් සමග මිරිස් කුඩු ස්වල්පයක්
    පසුබිමෙන් බ්ලර් කරපු පින්බර මූනු 01 ක්

    සියල්ල එකට හැදි ගා බිත්තර කහ මද ගෙන කදුලු සමග මිශ්‍ර කර
    දකුණ දිසාව බලා . 5000 ක් ගෙන ෆේස් බුක් එක තුල අලවනු මැනවි
    ජෙප්පෝ කරනවා නේ එලිපිට..
    459698245_1078721073683344_7102824588985465678_n.jpg

    කලබල වෙන්නේ නැද්ද බන් අපිටත් යන්න වෙනවනේ දවසක ඉස්පිරිතාලේ.
    ලෙඩ හදාගන්නේ නැතුව ඉදින් ...
    ------ Post added on Sep 15, 2024 at 11:25 AM
     
    • Haha
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,075
    11,899
    113
    ජෙප්පෝ කරනවා නේ එලිපිට..
    459698245_1078721073683344_7102824588985465678_n.jpg
    අන්තර කායිතලාෆ් බිහ බුහ සහ බිල්ෆි . ගහන්න හිටිය වල් අලියා එතනම නතර වෙනවා
     
    • Haha
    Reactions: netudara

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ලෙඩ හදාගන්නේ නැතුව ඉදින් ...
    ------ Post added on Sep 15, 2024 at 11:25 AM

    එක තමයි නේද. රාජපක්ෂලා තව්තිසාවක් හදල තියනවනේ. අපරාදේ මිනිස්සු මේ හිතල ලෙඩ වෙන්නේ. :lol:
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එක තමයි නේද. රාජපක්ෂලා තව්තිසාවක් හදල තියනවනේ. අපරාදේ මිනිස්සු මේ හිතල ලෙඩ වෙන්නේ. :lol:
    කොහොමද බන් උබ මෙතෙක් කල් ලංකාවේ හිටියේ...??? කරුමයක් කරලා තියෙනවා නම් යන්නම වෙනවා :ROFLMAO: :ROFLMAO:
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කොහොමද බන් උබ මෙතෙක් කල් ලංකාවේ හිටියේ...??? කරුමයක් කරලා තියෙනවා නම් යන්නම වෙනවා :ROFLMAO: :ROFLMAO:

    එක තමයි නේද ඉස්පිරිතාල ඉස්සරහ මල්ශාල තියන්නේ ? අනේ පකෝ!
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    එක තමයි නේද ඉස්පිරිතාල ඉස්සරහ මල්ශාල තියන්නේ ? අනේ පකෝ!
    ඉස්සර ඉදන්ම එහෙම තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මොකෝ අවුල්ද ඊයේ රෑ නාමල්ගේ සෙනග දැකලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,785
    11,153
    113
    උබේ යුටුබ් චැනලේ කොරන්නේ නැද්ද දැන්? කාලෙකින් පුටින් ගැන වීඩියෝ එකක් දැම්ම නූලක් දැක්කේ නැහැ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉස්සර ඉදන්ම එහෙම තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මොකෝ අවුල්ද ඊයේ රෑ නාමල්ගේ සෙනග දැකලා :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    නාමල්ගේ සෙනග ? බය ? විහිලු කරනවද බන් උඹ ? :lol: