Duppathma minissu Sajith ta chande denna hadanawa, Tution mastersla saha doctors la Malimawa promote karanawa

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Dan malimawa dinnama, Tution filed ekata saha doctors la ta honday da ?
    දුප්පත් සෙට් එකේ චන්ද අල්ලන එක තමයි සජියගෙ business model එක.
    Tution උන්ට සහ ඩොකාලට සල්ලි ප්‍රශ්න නෑ.
    උන්ට ඕනේ රටේ නීතිය සාමය හරියට තියගෙන life එක secure කරගන්න. ඒකයි මාලිමාවට කඩේ යන්නේ.
    මිනිස්සුන්ට financially stable උනාම insecurities fullfill කරගන්න ඕනේ.
    ඔයා මොනවා කරන කෙනෙක්ද
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821

    duppat wunat un genuine.Sajith godak udaw karala tiyenwa duppat ayata aa minissu porata kamati wena eka saadaranai. docala,lawyerla,tution karayo kiyanne amuma horu.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    duppat wunat un genuine.Sajith godak udaw karala tiyenwa duppat ayata aa minissu porata kamati wena eka saadaranai. docala,lawyerla,tution karayo kiyanne amuma horu.
    මම මචන් අර මනූශය කියපු සජිත්ගේ දුප්පතුන් ගැන දැක්ම හොයලා දාන්නම්. ඌ කිව්ව එතන ඉදපු උන් සක්කි කියලා.
    උබම මොලයක් තියන එකෙක් නම් හිතපන් දුප්පත් කම නැති කරන්න ඌ ඔය කියන ඒව හරිද කියල. අනාතාදාර හිගමන් ප්‍රතිපත්තියක් උට තියෙන්නෙ
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,821
    113
    මම මචන් අර මනූශය කියපු සජිත්ගේ දුප්පතුන් ගැන දැක්ම හොයලා දාන්නම්. ඌ කිව්ව එතන ඉදපු උන් සක්කි කියලා.
    උබම මොලයක් තියන එකෙක් නම් හිතපන් දුප්පත් කම නැති කරන්න ඌ ඔය කියන ඒව හරිද කියල. අනාතාදාර හිගමන් ප්‍රතිපත්තියක් උට තියෙන්නෙ
    dan aswasuma kiyala 15k denne social safety net kiyala IMF recommend karanne owa tamai. hama ratakama tiyenwa ehema duppat ayata dena programmes.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,562
    2,163
    113
    දුප්පත් සෙට් එකේ චන්ද අල්ලන එක තමයි සජියගෙ business model එක.
    Tution උන්ට සහ ඩොකාලට සල්ලි ප්‍රශ්න නෑ.
    උන්ට ඕනේ රටේ නීතිය සාමය හරියට තියගෙන life එක secure කරගන්න. ඒකයි මාලිමාවට කඩේ යන්නේ.
    මිනිස්සුන්ට financially stable උනාම insecurities fullfill කරගන්න ඕනේ.
    ඔයා මොනවා කරන කෙනෙක්ද
    Mama nam me dawaswala monawath karanne na, job ekak nathiwa inne, a unata health and education field eke hamba karana widiya sadarana na neda ?
     
    • Like
    Reactions: kasunkaru

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,114
    74,305
    113
    දුප්පත් සෙට් එකේ චන්ද අල්ලන එක තමයි සජියගෙ business model එක.
    Tution උන්ට සහ ඩොකාලට සල්ලි ප්‍රශ්න නෑ.
    උන්ට ඕනේ රටේ නීතිය සාමය හරියට තියගෙන life එක secure කරගන්න. ඒකයි මාලිමාවට කඩේ යන්නේ.
    මිනිස්සුන්ට financially stable උනාම insecurities fullfill කරගන්න ඕනේ.
    ඔයා මොනවා කරන කෙනෙක්ද
    බාගයක් හරි, බාගයක් වැරදි.

    දුප්පත් උන්ට රටයන පැත්ත වැඩක් නෑ. නිකන් වැඩියෙන්ම දෙන්නෙ මොකාද? ඌට තමා චන්දේ දෙන්නෙ.

    ඩොකාල, ටියුශන් උන් ඇවිල්ලා ඉන්නෙ වෙනම මනෝ ලෝකවල. උන්ට මොකා ආවත් කන්න බොන්න තියෙනවා. උන්ට ඉතින් පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න ආසයි. ඒ නිසා මාලිමාවට කඩේ යනවා. උන් මාලිමාවෙ fantasy සීන් එක හරියයිද නැද්ද කියලා පොඩි ටෙස්ට් එකක් කරන්න උන්ට දරාගැනීමේ හැකියාව තියෙනවා.
     
    • Like
    Reactions: kasunkaru