අඩෝ සුපරි ආතල් එකක් ගත්තා මම අද

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    කට්ටියක් වටේ ගෙවල් වලට යනවා

    මට දැකලා හිනා ගියා ඉදපන් තොපිට කියලා

    සෙරප්පු කැල්ලක් ලිපට දාලා පුච්චලා ගද එන්න දොර ලගින් ගිහින් තිබ්බා

    උන් ආවා උන්ට පට්ට හිනා , උන් කියන්න ඕනේ දේ කියලා ගියා ඉතින්
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඔය වගේ ආතල් දෙයක් නම් කලාට කමක් නැහැ. ඒත් අර සමහර උන් කරපු වගේ බල්ලා ලිහන ඉඳුල් වතුර ගහන වගේ දේවල් නම් කරන්න හොඳ නැහැ. ඔය දුප්පත් මිනිස්සු එදාවේල කන්න කීයක් හරි හොයාගන්න නේ මාලිමාවක් උස්සන් ගෙවල් ගානේ ඇවිදින්නේ. එක අතකට බෝක්කුවක් උඩට වෙලා බුලත් විටක් හප හපා ඉන්නවට වඩා හරි ත්‍රීවිල් එකක් ඇතුලට වෙලා වේලි වේලි ඉන්නවට වඩා හරි ගෙවල් ගානේ ඇවිදින එකත් හොඳයි.
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උන් එනව දැකල තොට බයේ රෙවිල කියල හිතන්න ඇති ගද වැදුනම 🤌

    ඊලගපාර අතේ ගහල කැරි ටිකක් දාපන් පිලට ලෙස්සල වැටෙන්න
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,177
    6,688
    113
    කොහෙ හරි කනත්තක
    Greeting Go On GIF by MOODMAN
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    ape area eke adath aawa
    katha kara mama giye na,

    karanna deyak na mata unta kiyanna deyak na,
    vote karanne na kiala kiyanna baane muntama
    un wunath awilla hallak kiyonwa ethana , ethkota mage katatath brake thiyewida danne na sadda wahala inna,

    hodama wade un katha karala yanakam hitiya,

    e wadema thama kare anik untath (SLPP/UNP/SJB)
    kohomath enneth area eke inna gothayo tikane,

    ena hama ekama liyum pettiya aasse hand bill ekak gahala yanwa,

    ithin
     
    • Like
    Reactions: Mr Bones

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    ඔය වගේ ආතල් දෙයක් නම් කලාට කමක් නැහැ. ඒත් අර සමහර උන් කරපු වගේ බල්ලා ලිහන ඉඳුල් වතුර ගහන වගේ දේවල් නම් කරන්න හොඳ නැහැ. ඔය දුප්පත් මිනිස්සු එදාවේල කන්න කීයක් හරි හොයාගන්න නේ මාලිමාවක් උස්සන් ගෙවල් ගානේ ඇවිදින්නේ. එක අතකට බෝක්කුවක් උඩට වෙලා බුලත් විටක් හප හපා ඉන්නවට වඩා හරි ත්‍රීවිල් එකක් ඇතුලට වෙලා වේලි වේලි ඉන්නවට වඩා හරි ගෙවල් ගානේ ඇවිදින එකත් හොඳයි.
    exercise එකටත් එක්ක හොදයි
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    exercise එකටත් එක්ක හොදයි
    ඔව් බන් ඒක තමයි කීයක් හරි හම්බ වෙනවනේ හවසට ගමේ පොට් එකෙන් කසිය කට්ටක් ගහල විටක් හපන ගමන් බීඩියක් උරන්නත් පුළුවන්.
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,147
    3,091
    113
    මේ තමයි ඔරිජිනල් low IQ බයියන්ගෙ ආතල් 😹😹

    අන්තිමට කාලෙත් ඉවරයි, සෙරෙප්පුවත් නෑ.
    වෙච්ච දේකුත් නෑ 🙈
    💯
     
    • Like
    Reactions: shenat