අනුර Live දෙරණ 360 අද 16 සැප් 2024

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මූ අන්තිම සතිය පාවෙන චන්දවලට කොක්ක ගහන්න පාවිච්චි කරනවා.මෝඩ සජ්ජා රට වටේ දුවනවා එක එකා හප්පගෙන. ලබන චන්දෙදිවත් කැම්පේන් එකක් හරි ටීම් එකකට දෙන්න කියපන්.
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,556
    17,711
    113
    Today's Episode

    policeman-tries-chase-thief-260nw-1573813711.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    මෙච්චර කල් හොරු අල්ලන එකට හිනාවෙලා දැන් ඇත්තටම ඒක වෙන්න යනව කියලා තේරුණාම බයියො භූමිතෙල් ගහපු ගැරඬි වගේ මරුවිකල් වෙලා 😹😹
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    මූ අන්තිම සතිය පාවෙන චන්දවලට කොක්ක ගහන්න පාවිච්චි කරනවා.මෝඩ සජ්ජා රට වටේ දුවනවා එක එකා හප්පගෙන. ලබන චන්දෙදිවත් කැම්පේන් එකක් හරි ටීම් එකකට දෙන්න කියපන්.
    Ada sajja enawa ape gewal gawata.E patten yana eka boru ada handiyatawath.:PAchchara minissu inna pathi thiyeddi me assata enne ai danna.
     
    • Haha
    Reactions: INCORRECT

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    හොරු අල්ලනවා කියල 2024ත් චන්ද ගන්න පුළුවන් කියන්නේ මරු..
    ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කලින් උන් හොරු අල්ලලා නැති නිසා නේ.
    අනාගතේදිත් පුළුවන් වෙයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කලින් උන් හොරු අල්ලලා නැති නිසා නේ.
    අනාගතේදිත් පුළුවන් වෙයි

    අපි නාකි වෙලා මැරිලා යනකන් ඕක stage වල අහන්න වෙනවා.. අල්ලන හොරෙක් නම් නෑ ඒත්...
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    හොරු අල්ලන්න හොරු බලයට ආවම හොරු අල්ලයිද බන්...

    මාත් කියන්නේ එකම තමයි බන්.. කිසිම කෙනෙක් හොරු නම් අල්ලනවා කියල මම පිළිගන්නේ නෑ.. හැබැයි ඒක මම හිතන විදිය..
    මම හිතන විදිය හරි කියල මම කියන්නේ නෑ.. මට විශ්වාසයක් නැති එක විතරයි මම කියන්නේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    අපි නාකි වෙලා මැරිලා යනකන් ඕක stage වල අහන්න වෙනවා.. අල්ලන හොරෙක් නම් නෑ ඒත්...

    බලමු නේද ඉතින් ඉස්සරහ අවුරුදු කීපෙ?

    කීපදෙනෙක් ඇල්ලුවට පස්සෙ කෝ අරූ ඇල්ලුවද මූ ඇල්ලුවද කියලා තමා බයියො අහන්නෙ 😹😹

    වැරදිලාවත් එයින් එකෙකුටත් කෙළවෙන්න යනව වගේ පෙණුනොත් මේකද ප්‍රජාචංචවාදෙ, මෙන්න පළිගන්නවෝ කියල කෑගහන්නෙත් ඒ බයියොමයි. :lol:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    බලමු නේද ඉතින් ඉස්සරහ අවුරුදු කීපෙ?

    කීපදෙනෙක් ඇල්ලුවට පස්සෙ කෝ අරූ ඇල්ලුවද මූ ඇල්ලුවද කියලා තමා බයියො අහන්නෙ 😹😹

    වැරදිලාවත් එයින් එකෙකුටත් කෙළවෙන්න යනව වගේ පෙණුනොත් මේකද ප්‍රජාචංචවාදෙ, මෙන්න පළිගන්නවෝ කියල කෑගහන්නෙත් ඒ බයියොමයි. :lol:

    ඔව් බලමු.. අල්ලනවා නම් මගේ කිසිම අකමැත්තක් නෑ..
    හොඳ පැත්තට වෙනසක් වෙනවා මමත් කැමති..
     
    • Like
    Reactions: INCORRECT

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    අපි නාකි වෙලා මැරිලා යනකන් ඕක stage වල අහන්න වෙනවා.. අල්ලන හොරෙක් නම් නෑ ඒත්...
    උන් හොරු කීප දෙනෙක් අල්ල මහ ඡන්දෙට යයි.
    මේ වෙච්ච ටිකම individual person ල වෙනුවට පක්ෂේ replace වෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර කල් වාමාංශික පක්ෂ බලය ගත්තාම ඔහොම තාම වෙලා තියෙන්නේ ලෝකේ පුරාම.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උන් හොරු කීප දෙනෙක් අල්ල මහ ඡන්දෙට යයි.
    මේ වෙච්ච ටිකම individual person ල වෙනුවට පක්ෂේ replace වෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර කල් වාමාංශික පක්ෂ බලය ගත්තාම ඔහොම තාම වෙලා තියෙන්නේ ලෝකේ පුරාම.
    ඒ කොහෙද බන් අගහරුගෙද?

    චීනෙ බලපන් තාමත් හොරුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරනවා

    රුසියාව දෙස බලනු....

    උඹ කියන විදියට වම බලය අරන් ආයෙත් හොරු replace වුන රටවල්ද ලෝකෙ තියෙන්නෙ

    මාත් කියන්නේ එකම තමයි බන්.. කිසිම කෙනෙක් හොරු නම් අල්ලනවා කියල මම පිළිගන්නේ නෑ.. හැබැයි ඒක මම හිතන විදිය..
    මම හිතන විදිය හරි කියල මම කියන්නේ නෑ.. මට විශ්වාසයක් නැති එක විතරයි මම කියන්නේ..
    හරි විදියට හිතපන්. එතකොට හරි.

    අඩුම තරමෙ ප්‍රධාන හොර කල්ලි දෙකේ බලය නැති කිරීමම සුපිරිනෙ..
    ------ Post added on Sep 16, 2024 at 8:18 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    ඒ කොහෙද බන් අගහරුගෙද?

    චීනෙ බලපන් තාමත් හොරුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරනවා

    රුසියාව දෙස බලනු....

    උඹ කියන විදියට වම බලය අරන් ආයෙත් හොරු replace වුන රටවල්ද ලෝකෙ තියෙන්නෙ

    හරි විදියට හිතපන්. එතකොට හරි.

    අඩුම තරමෙ ප්‍රධාන හොර කල්ලි දෙකේ බලය නැති කිරීමම සුපිරිනෙ..
    ------ Post added on Sep 16, 2024 at 8:18 AM
    උන්ට නොදී හොරකම් කරන උන්ව
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,197
    24,875
    113
    tracing Geo-location.. ... ...
    උන් හොරු කීප දෙනෙක් අල්ල මහ ඡන්දෙට යයි.
    මේ වෙච්ච ටිකම individual person ල වෙනුවට පක්ෂේ replace වෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර කල් වාමාංශික පක්ෂ බලය ගත්තාම ඔහොම තාම වෙලා තියෙන්නේ ලෝකේ පුරාම.

    ඔව් එක තමයි.. අනුර voice cut එකක් දිදී ඉද්දි බැසිල් පිටිපස්සෙන් එනවා දැකල ඇඹරෙන video එකක් තිබුනේ කලින්..
    ඒවා දැක්කම හිතෙනවා කවදාවත් උන්ව අල්ලලා හිරේ දාන level එකට මේවා ඇදෙන්නේ නෑ කියල..
    පොඩ්ඩක් ගැලරියට ආතල් ටිකක් නම් දෙයි චන්දෙන් පස්සේ.. long term තමයි බලන්න ඕනි..

    කරන්න පුළුවන් නම් හොඳයි.. එත් උනුත් ඒ තරම් සුපිරිසිදු නෑ කියල මට හිතෙනවා..