https://www.facebook.com/share/p/jgYaX3vHyi5GLGRy/?mibextid=xfxF2i
අනම් මනම් වානා...
හොරු ගැන තමයි ඕනා...
අනම් මනම් වානා...
හොරු ගැන තමයි ඕනා...
Ada sajja enawa ape gewal gawata.E patten yana eka boru ada handiyatawath.මූ අන්තිම සතිය පාවෙන චන්දවලට කොක්ක ගහන්න පාවිච්චි කරනවා.මෝඩ සජ්ජා රට වටේ දුවනවා එක එකා හප්පගෙන. ලබන චන්දෙදිවත් කැම්පේන් එකක් හරි ටීම් එකකට දෙන්න කියපන්.
Achchara minissu inna pathi thiyeddi me assata enne ai danna.ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කලින් උන් හොරු අල්ලලා නැති නිසා නේ.හොරු අල්ලනවා කියල 2024ත් චන්ද ගන්න පුළුවන් කියන්නේ මරු..
ඒක කරන්න පුළුවන් වෙලා තියෙන්නේ කලින් උන් හොරු අල්ලලා නැති නිසා නේ.
අනාගතේදිත් පුළුවන් වෙයි
හොරු අල්ලන්න හොරු බලයට ආවම හොරු අල්ලයිද බන්...හොරු අල්ලනවා කියල 2024ත් චන්ද ගන්න පුළුවන් කියන්නේ මරු..
හොරු අල්ලන්න හොරු බලයට ආවම හොරු අල්ලයිද බන්...
අපි නාකි වෙලා මැරිලා යනකන් ඕක stage වල අහන්න වෙනවා.. අල්ලන හොරෙක් නම් නෑ ඒත්...

බලමු නේද ඉතින් ඉස්සරහ අවුරුදු කීපෙ?
කීපදෙනෙක් ඇල්ලුවට පස්සෙ කෝ අරූ ඇල්ලුවද මූ ඇල්ලුවද කියලා තමා බයියො අහන්නෙ
වැරදිලාවත් එයින් එකෙකුටත් කෙළවෙන්න යනව වගේ පෙණුනොත් මේකද ප්‍රජාචංචවාදෙ, මෙන්න පළිගන්නවෝ කියල කෑගහන්නෙත් ඒ බයියොමයි.![]()
උන් හොරු කීප දෙනෙක් අල්ල මහ ඡන්දෙට යයි.අපි නාකි වෙලා මැරිලා යනකන් ඕක stage වල අහන්න වෙනවා.. අල්ලන හොරෙක් නම් නෑ ඒත්...
ඒ කොහෙද බන් අගහරුගෙද?උන් හොරු කීප දෙනෙක් අල්ල මහ ඡන්දෙට යයි.
මේ වෙච්ච ටිකම individual person ල වෙනුවට පක්ෂේ replace වෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර කල් වාමාංශික පක්ෂ බලය ගත්තාම ඔහොම තාම වෙලා තියෙන්නේ ලෝකේ පුරාම.
හරි විදියට හිතපන්. එතකොට හරි.මාත් කියන්නේ එකම තමයි බන්.. කිසිම කෙනෙක් හොරු නම් අල්ලනවා කියල මම පිළිගන්නේ නෑ.. හැබැයි ඒක මම හිතන විදිය..
මම හිතන විදිය හරි කියල මම කියන්නේ නෑ.. මට විශ්වාසයක් නැති එක විතරයි මම කියන්නේ..
උන්ට නොදී හොරකම් කරන උන්වඒ කොහෙද බන් අගහරුගෙද?
චීනෙ බලපන් තාමත් හොරුන්ට ප්‍රසිද්ධියේ වෙඩි තියලා මරනවා
රුසියාව දෙස බලනු....
උඹ කියන විදියට වම බලය අරන් ආයෙත් හොරු replace වුන රටවල්ද ලෝකෙ තියෙන්නෙ
හරි විදියට හිතපන්. එතකොට හරි.
අඩුම තරමෙ ප්‍රධාන හොර කල්ලි දෙකේ බලය නැති කිරීමම සුපිරිනෙ..
------ Post added on Sep 16, 2024 at 8:18 AM
උන් හොරු කීප දෙනෙක් අල්ල මහ ඡන්දෙට යයි.
මේ වෙච්ච ටිකම individual person ල වෙනුවට පක්ෂේ replace වෙනවා. සාමාන්‍යයෙන් මෙච්චර කල් වාමාංශික පක්ෂ බලය ගත්තාම ඔහොම තාම වෙලා තියෙන්නේ ලෝකේ පුරාම.