අනුර Live දෙරණ 360 අද 16 සැප් 2024

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ඒකනේ අපිට එහෙම උනාට හැම government එකක්ම එයාලට සහ එයාලගේ supporter ලට සාපේක්ෂව 100% හරි. එතකොට ඉතින් කොහොමත් ඔය නිව්ස් එක්කෝ rumours නැත්තං anti propaganda 🤷
    ඕක බන් WHO investigation එකෙන් confirm කරාට පස්සේ ගහපු news එකක්. factual content. අනික ඉන්දියන් news එකේම ගහලා තියෙන්නේ rumour කියල.
    ජීවිතේට ඉන්දියන්කාරයෙක් china ගැන කියන news එකක් වත්, චීනෙක් ඉන්දියාව ගැන කියන news එකක් වත් විශ්වාස කරන්න එපා!
     
    • Like
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,187
    113
    ඕක බන් WHO investigation එකෙන් confirm කරාට පස්සේ ගහපු news එකක්. factual content. අනික ඉන්දියන් news එකේම ගහලා තියෙන්නේ rumour කියල.
    ජීවිතේට ඉන්දියන්කාරයෙක් china ගැන කියන news එකක් වත්, චීනෙක් ඉන්දියාව ගැන කියන news එකක් වත් විශ්වාස කරන්න එපා!
    ඒකනේ 100% හරි government තියෙන්න බැරි උනාට තියෙන්න පුළුවං.
    https://www-bbc-com.cdn.ampproject.org/v/s/www.bbc.com/news/world-asia-china-51486106.amp?amp_gsa=1&amp_js_v=a9&usqp=mq331AQIUAKwASCAAgM=#amp_tf=From %1$s&aoh=17264666403915&referrer=https://www.google.com&ampshare=https://www.bbc.com/news/world-asia-china-51486106
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    ඒකනේ කේස් එක කතා කරන ඒව rumours වෙනවා ඒ වගේ පාලනයක් ඇතුලේ. අඩුම සාක්ෂිවත් නෑ. වෙන්න පුළුවන් දෙයක්ද 100% හරි government එකක් තියෙනවා කියන එක.

    JVP එකයි NPP එකයි අතර සුළු වෙනසක් තියෙන්නේ කියලා tilvin ම කියනවා. අපිට ඉතින් ඒ වගේ වෙච්ච ඒවගේ similarities පේනවා. 🤷
    ------ Post added on Sep 16, 2024 at 10:31 AM
    ඒ ගොල්ලන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එයාල කමියුනිස්ම් මත පදනම් වෙච්චි ඔතෝරිටේරියන් රෙජීම් පාලනයකට යනවා කියල නැහැනේ. එතකොට ඇයි මේ කලබල ?

    ඔයිට වඩා බය වෙන්න ඔ්න අපිට Already අත්දැකීම් තියන පරණ හිටපු අය නැවත පත්කරගන්න. අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ එයාල රට ගෙනැල්ලා තියන තැන ගැන. එතකොට ඇයි වෙනස් ප්‍රථිපල අපේක්ෂාවෙන් එකම අයට ඡන්දෙ දෙන්නෙ. කෙනෙක්ට කියන්න පුලුවන් එහෙනං 2019 ගෝඨාභය ඇවිල්ලා ඔය කොරේ කියලා.. හැබැයි ගෝඨභයත් එක්ක හිටියෙ පරණ සෙට් එකමනෙ. මම නං ඔය වෙච්චි කෙලිය වෙයි කියලා ඒ කාලෙම බලාපොරොත්තු උනා. හැබැයි NPP කතාව වෙනස්නෙ.

    මට පේන්නෙ මචං ඔයා කොරහෙ කිඹුල්ලු දකිනවා වගේ කියලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,187
    113
    ඒ ගොල්ලන්ගෙ ප්‍රතිපත්ති ප්‍රකාශනවල එයාල කමියුනිස්ම් මත පදනම් වෙච්චි ඔතෝරිටේරියන් රෙජීම් පාලනයකට යනවා කියල නැහැනේ. එතකොට ඇයි මේ කලබල ?

    ඔයිට වඩා බය වෙන්න ඔ්න අපිට Already අත්දැකීම් තියන පරණ හිටපු අය නැවත පත්කරගන්න.

    මට පේන්නෙ මචං ඔයා කොරහෙ කිඹුල්ලු දකිනවා වගේ කියලා.
    අහ් නෑ තමා ඒ උනාට tilvin කිව්වම NPP එකයි JVP එකයි අතරේ ලොකු වෙනසක් නෑ කියලා අපි ඒක ගැන හිතන්න ඕනි නැද්ද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අහ් නෑ තමා ඒ උනාට tilvin කිව්වම NPP එකයි JVP එකයි අතරේ ලොකු වෙනසක් නෑ කියලා අපි ඒක ගැන හිතන්න ඕනි නැද්ද?
    JVP ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියනවද එයාල කමියුනිසම් මත පදනම් වෙච්චි ඔතෝරිටේරියන් රෙජීම් එකකට යනවා කියලා?
    එයිට වඩා හිතන්න ඔ්නෙ නැද්ද පරණ හිටපු අයටම ආයෙ බලය දෙන්න.
    එයාල රට ගෙනල්ලා තියන තැන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.
    එතකොට ඇයි එයාලටම ආයෙ බලය දෙන්න කියන මතය දරන්නෙ ඔයා.. ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,187
    113
    JVP ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියනවද එයාල කමියුනිසම් මත පදනම් වෙච්චි ඔතෝරිටේරියන් රෙජීම් එකකට යනවා කියලා?
    එයිට වඩා හිතන්න ඔ්නෙ නැද්ද පරණ හිටපු අයටම ආයෙ බලය දෙන්න.
    එයාල රට ගෙනල්ලා තියන තැන ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.
    එතකොට ඇයි එයාලටම ආයෙ බලය දෙන්න කියන මතය දරන්නෙ ඔයා.. ?
    🙏
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    2020 දී, සුද්දා කියනවා journalistලා කියල, Indian කාරයා කියනවා virologistලා කියල! :baffled:
    bt, 2023දී WHO investigation එකෙන් පස්සේ දීපු report එකේ මෙහෙම එනවා. facts.

    image-2024-09-16-100341874.png

    අඩු ගානේ චිනේ කිරි පිටි case එකට වැරදිකාරයොන්ට දඩුවම හරි හම්බ උනා. ලංකාවේ අර ගැනිගේ video එක බල බල අපේ උන් ඔය චුට්ට චුට්ට වහ ටික තාම කනවා ඇති.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,187
    113
    2020 දී, සුද්දා කියනවා journalistලා කියල, Indian කාරයා කියනවා scientist ලා කියල!
    bt, 2023දී WHO investigation එකෙන් පස්සේ දීපු report එකේ මෙහෙම එනවා. facts.

    image-2024-09-16-100341874.png

    https://www.bbc.com/news/world-asia-china-57268111

    අඩු ගානේ චිනේ කිරි පිටි case එකට වැරදිකාරයොන්ට දඩුවම හරි හම්බ උනා. ලංකාවේ අර ගැනිගේ video එක බල බල අපේ උන් ඔය චුට්ට චුට්ට වහ ටික තාම කනවා ඇති.
    එක third party වැඩක් අරක government එකේ ( පාලක පක්ෂේ) වැඩක්.

    ඔච්චරයි ඉතින් ඕකට පැහදිලි කිරීම.