NPP දිනුවොත් SJB...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    එකෙන් ගැලවිලා යන කට්ටිය කවුරු වෙයි ද?
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,502
    16,721
    113
    Parliament election ekedi aye inna aiyyala okkoma eka eka paksha walata pana pana NPP ekata wituddawa pela gahenawa. Me welawe UNP, SJB& SLPP okkoma ekamuthu une nattan okkotama kelawenawa.
    Hora wada karana unta tharan wasi denna porondu wela, moda minissunwa andala thamange asane rakaganna dena fight ekak thama me sare yanne

    Sulu Janadhipathi apekshakayongen parliment ekata ei kiyala umbala hithanne kawuda?
    Dilith ei neda?
    ------ Post added on Sep 16, 2024 at 7:52 PM
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    සජිත් 30% හෝ අඩුවෙන් ගත්තොත් රනිල් යූඇන්පී එක ආයෙ හැදුවම ගොඩක් අය ඒකට යයි. NPP එක ඔය කියනව වගේ ඇත්තටම වරප්‍රසාද,දීමනා,විශ්‍රාම වැටුප් අයින් කරොත් දැන් ඉන්න සෙට් එකෙන් භාගයක් කොහොමත් හැලෙනව
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,243
    4,608
    113
    npp awot SJB handigavila yanawa. No future for sajith. okkoma horu tika ranila gawa. ai aurudu 5kin siyalu horu samaga supercharged seeya samaga hamuwemu
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සජිත් 30% හෝ අඩුවෙන් ගත්තොත් රනිල් යූඇන්පී එක ආයෙ හැදුවම ගොඩක් අය ඒකට යයි. NPP එක ඔය කියනව වගේ ඇත්තටම වරප්‍රසාද,දීමනා,විශ්‍රාම වැටුප් අයින් කරොත් දැන් ඉන්න සෙට් එකෙන් භාගයක් කොහොමත් හැලෙනව
    මොනවද බං කියවන්නේ. Npp ඒව කරන්න ආණ්ඩු ගන්න එපැයි. ආණ්ඩු ගන්නවා කියන්නේම බාගයක් හලිල. අනික වරපසද විතරක් බලන් නෙවේ හොරු එන්නේ. කොමිස් සහ බලය.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,534
    164,824
    113
    එකමත් එක රටක
    සජිත් 30% හෝ අඩුවෙන් ගත්තොත් රනිල් යූඇන්පී එක ආයෙ හැදුවම ගොඩක් අය ඒකට යයි. NPP එක ඔය කියනව වගේ ඇත්තටම වරප්‍රසාද,දීමනා,විශ්‍රාම වැටුප් අයින් කරොත්
    කොහොම ද බන් ඒවා අයින් කරන්නේ පාර්ලිමේන්තු නැතුව ?
    පුලුවන් ද ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,798
    34,126
    113
    අනුර දින්නොත් ඊළඟට එන පාර්ලිමේන්තු චන්දෙදි සබයියෝ අලිපූට්ටු බයියෝ ජනතාවට මොනවා කියලද චන්දේ ඉල්ලන්නේ
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,397
    113
    Ranil ට නැත්තන් මේ යල් පැනපු කොමියුනිස්ට් මාක්ස්වාදී සමාජවාදී වාමාංශික සංවෘත ආර්ථික මෝඩ ජෙප්පොන්ටද චන්දෙ දෙන්න කියන්නේ :lol:

    lY5NYxt.png

    dBA5qhG.jpeg

    fAKnHjo.jpeg

    UybDYKT.png

    AFYnqpq.png

    u0KkTH1.jpeg

    xkOazWc.jpeg

    yWvZPIf.jpeg

    gPCSDWu.jpeg

    pW66NhQ.jpeg



     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113
    අනුර දින්නොත් ඊළඟට එන පාර්ලිමේන්තු චන්දෙදි සබයියෝ අලිපූට්ටු බයියෝ ජනතාවට මොනවා කියලද චන්දේ ඉල්ලන්නේ
    good question, let's ask them?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,421
    8,564
    113
    ලොකු වෙනසක් නැනේ බන්, ඔක්කොම යුන්පි වෙනවා.. රනිලා කියන දේවල් අහගෙන ඉන්න වෙන්නේ උන්ට..
    කොහොමත් ඉගාව චන්දෙදි ඔය දෙකම එකතු වෙනවා.. නාමලය විතරක් පොහොට්ටුවෙන් ඉල්ලයි... උගේ ටර්ගට් එක 2030 හරි 2035 බලේ ගන්න එක...