Anthimata Heta Sajiya daanne uge thamaaa wedima views kiyalaethana anurage cghat ekakk

Anthimata Heta Sajiya daanne uge thamaaa wedima views kiyalaethana anurage cghat ekakk

sajiyage eke inneth malimawe unda koheda baninawa chat ekesajith 180k
ow ban. eka prashnaya dekak nam ok. matath meka epa wela thiyenne den
------ Post added on Sep 16, 2024 at 11:45 PM
chat eka balapanko. uu dagaththadenAnthimata Heta Sajiya daanne uge thamaaa wedima views kiyala![]()
Sahiyagen me wage technical prashna ahana ekak na. Ugen satha pahe prashna ahai. Ewwata u dena uttara iskolewath giya anathi un hure dagena balai.Anthimata Heta Sajiya daanne uge thamaaa wedima views kiyala![]()
එහෙම තමා අහන්නෙ උන්ගෙ ප්‍රතිපත්තියේ ටෙක්නිකලි doubt තියෙන තැන් හොඳට study කරල මේව අහන්නෙ. ඕක කලිඳු explore කරල කරපු දෙයක් නෙවේ හොඳ team එකකින් බලල කරන්නෙ. ඒක වරදක් නෙවේ ඔය වගේ තමා ප්‍රශ්න අහන්න ඕන. ( හැම එකාගෙන්ම ඔහොම නාහන එක තමා අවුල)Anurayawa kora karanna ahanawada?
Anuraya uge knowledge eka pennanna uta ahanna kiyala ahanawa athda?
puthano gen ahuwoth maruඑහෙම තමා අහන්නෙ උන්ගෙ ප්‍රතිපත්තියේ ටෙක්නිකලි doubt තියෙන තැන් හොඳට study කරල මේව අහන්නෙ. ඕක කලිඳු explore කරල කරපු දෙයක් නෙවේ හොඳ team එකකින් බලල කරන්නෙ. ඒක වරදක් නෙවේ ඔය වගේ තමා ප්‍රශ්න අහන්න ඕන. ( හැම එකාගෙන්ම ඔහොම නාහන එක තමා අවුල)
දන්න එකෙක්ට උනත් ලේසියෙන් ඕවට උත්තර දෙන්න බෑ අනුරයාට විවාදකරල පුරුදු නිසා තමා මෙතන මැච් එක ගහන්නෙ. අනුර කලිඳුව ලස්සනට technical ground එකෙන් ඌ හොඳට score කරන emotional ground එකට සාකච්ඡාව ගේනව. අනුර වැඩිපුර emotional ground එකේ හිටියොත් ඌට මේ game එක දිනන්න ලේසියි.
Aparade kiyanna ba Anurayawa prashna ahala kora karanna nan ba melo yakektaඑහෙම තමා අහන්නෙ උන්ගෙ ප්‍රතිපත්තියේ ටෙක්නිකලි doubt තියෙන තැන් හොඳට study කරල මේව අහන්නෙ. ඕක කලිඳු explore කරල කරපු දෙයක් නෙවේ හොඳ team එකකින් බලල කරන්නෙ. ඒක වරදක් නෙවේ ඔය වගේ තමා ප්‍රශ්න අහන්න ඕන. ( හැම එකාගෙන්ම ඔහොම නාහන එක තමා අවුල)
දන්න එකෙක්ට උනත් ලේසියෙන් ඕවට උත්තර දෙන්න බෑ අනුරයාට විවාදකරල පුරුදු නිසා තමා මෙතන මැච් එක ගහන්නෙ. අනුර කලිඳුව ලස්සනට technical ground එකෙන් ඌ හොඳට score කරන emotional ground එකට සාකච්ඡාව ගේනව. අනුර වැඩිපුර emotional ground එකේ හිටියොත් ඌට මේ game එක දිනන්න ලේසියි.
සිරාවට මෙහෙම තමයි ප්‍රශ්න අහන්න ඕන.. කලිඳුටත් හොඳ දැනුමක් තියෙනව එකොනොමික්ස් ගැන..එහෙම තමා අහන්නෙ උන්ගෙ ප්‍රතිපත්තියේ ටෙක්නිකලි doubt තියෙන තැන් හොඳට study කරල මේව අහන්නෙ. ඕක කලිඳු explore කරල කරපු දෙයක් නෙවේ හොඳ team එකකින් බලල කරන්නෙ. ඒක වරදක් නෙවේ ඔය වගේ තමා ප්‍රශ්න අහන්න ඕන.
දන්න එකෙක්ට උනත් ලේසියෙන් ඕවට උත්තර දෙන්න බෑ අනුරයාට විවාදකරල පුරුදු නිසා තමා මෙතන මැච් එක ගහන්නෙ. අනුර කලිඳුව ලස්සනට technical ground එකෙන් ඌ හොඳට score කරන emotional ground එකට සාකච්ඡාව ගේනව. අනුර වැඩිපුර emotional ground එකේ හිටියොත් ඌට මේ game එක දිනන්න ලේසියි.
earpiece eken repeat krnna tynne bnaruge 4n ekata prashna danawa man hithanne![]()
Sirawatama ban, me level ekata Gota, Sira, Maina, Ranil wage ekekgenwath prashna ahanawa man nan meeta kalin dakala na.බලපං රනිල් ටයි අනුරටයි එකට ඉඳගෙන ඔය අද කතා කරන ටික පොඩ්ඩක් සාකච්චා කරන්න බැරි ඇයි..
සිරාවට මෙහෙම තමයි ප්‍රශ්න අහන්න ඕන.. කලිඳුටත් හොඳ දැනුමක් තියෙනව එකොනොමික්ස් ගැන..
අනුර ගැලරියට කතා කරන්නෙ මේ සිස්ටම් එක ඇතුලේ දිනන්න ඕන හින්ද..
ගෝටත් ඒකයි කරේ.. එකම වෙනස ගෝටට කූඹි පුකක් තරං වත් අවබෝධයක් තිබ්බෙ නෑ මොන වගේ දේකටද ඌ අත තියන්නෙ කියල.. උගෙන් කවුරුත් මෙහෙම ප්‍රශ්න කරෙත් නෑ...
ලංකාවෙ හැම අපේක්ශකයෙක්වම මෙහෙම ප්‍රශ්න කරනව නං මරු.. අඩුම තරමෙ බේසික් සාර්ව ආර්තික දැනුමක් මහින්දයටවත් තිබ්බෙ නෑ.. රනිල්ට තිබ්බත් ඌව ප්‍රශ්න කරන්නෙ කැරිම biased විදිහට.. අපේක්ශකයෝ අතර විවාද වැදගත් වෙන්නෙ මේ නිසා.. කවුරු දින්නත් පැරදුනත් මේක තමයී ඇත්තටම හොඳ ක්‍රමේ
Minissu balala prashna ahana eka nan hena balu wadak.Sirawatama ban, me level ekata Gota, Sira, Maina, Ranil wage ekekgenwath prashna ahanawa man nan meeta kalin dakala na.
ඔය ළමයට ජපන් පුලුවන්ද අහයිputhano gen ahuwoth maru
Anuraya kapatiya. U gema gahanawaකලිඳුවා අහනවා බඩ කොර වෙන ප්‍රශ්න... අනුර ව හිර කරන්න..
සාජ්ජා කියනවා නේ ඔක්කොම blue print එකේ තියෙනවා බලන්න කියනවා![]()
ado baluwada dislike dala nedසජියගේත් 6000යි බන්
![]()