Pudgalika wasi natuwa

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    ලපය හොරකම නැති කරයි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    වසරේ හොදම විහිලුව

    වැඩිම උනොත් හොරකම සහෝදරයෙක් දුන්න හරි අරමුදල් කියල හරි රිනේම් කරයි
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,419
    113
    Pata kannadi noda
    Meke inna agents la
    Ubala chande denne katada ?

    Lapayata dila balamuda aduma gane horakama wat nati wey

    Mokada kiyanne ?

    Pau wade habay mata lapaya dinanakam sure na
    Gan thulane kari bayyo toyyo denne na
    අපි පුහුණු ඒජන්තවරු.

    අපිට හැඟීම් දැනීම් නැහැ. රට වෙනුවෙන් රට ආරක්ෂා කර ගැනීමට වැඩ කරනවා ඒජන්ට්.

    සේනාධිනායක විධායක ජනාධිපතිතුමාගේ අණ ක්‍රියාත්මක කරනවා අපි ඒජන්ට්.
     
    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මේ එලකිරියෙ ඉන්න 1ස්ට් කමෙන්ට් දාන්න පොරකන කැම්පේන් සක්කිලියො ටික ඇරුනම රටම අනුරට !!

    උබල දුන්නත් එකයි නැතත් එකයි. දවස් 4 ඉවසල බලපන්. 😭 😭
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,661
    15,206
    113
    New Zealand
    තාමත් ඡන් දේ දෙන්න හොද කෙනෙක්ව තීරණයකරලා නෑ. අනුරට දෙන්න හිටියට දිව දෙකේ කතා කියන නිසා දෙන්නෙ නෑ කියලා හිතා ගත්තා. අනුරයත් නෙමෙයි ලොකුම හේතුව. හදුනයි, ලාල් කාන්තයගේයි කතා ඇහුවම මට දෙන්න හිතෙන්නෙම නෑ. අනිත් දේ තමයි උන් ගේ සෙට් එක ඇවිත් බලෙන් කොළ බෙදලා ගිහින් තියනවා. බලහත්කාරකම් කරන උන්ට මම කැමති නෑ. ඊළට ඉන්නේ රනිල්. මේ තරමට හරි රට ගොඩ දැම්ම එක ගැන හිතලා ඡන් දේ දෙන්න තිබුනා. ඒත් වටේ ඉන්නේ මහින් දානාන්න් ද, රත්තරංලා වගේ පට්ටම හොරු ටික. ඒ නිසා එයාට දෙන්නෙත් නෑ. සජියටගේ ටීම් එක හොදයි. ඒත් සජියට දෙන්නෙ නැත්තේ සජියගේ ගෑණියි, නංගියි රගනවා වැඩී නිසා. මේ විදියට බැලුවම එකෙක්ටවත් ඡන් දේ දෙන්න බෑනේ බන්. ප්‍රතිපත්ති ප්‍රකාශ බැලුවම හොදම ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන්නේ දිලිත් ජයවීරගේ. ඌත් නරක නෑ. ඊළගට ඉන්නේ නාමල් . මයින් දමාත්තයට කළගුණ සලකන්න කියලා නාමල්ට තමයි දෙන්න වෙන්නේ බන්. :lol: එහෙම නැත්නම් ඡන් දේ නොදා ගෙදට්ට වෙලා ඉන්නවා
     
    • Haha
    Reactions: supun_sg

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,191
    71,801
    113
    Pata kannadi noda
    Meke inna agents la
    Ubala chande denne katada ?

    Lapayata dila balamuda aduma gane horakama wat nati wey

    Mokada kiyanne ?

    Pau wade habay mata lapaya dinanakam sure na
    Gan thulane kari bayyo toyyo denne na
    ජෙප්පන්ට පුක දෙන ලොන්තයෝ වගේ අපිට කන්න බොන්න නැති ප්‍රශ්න නෑ. ඒ නිසා රට යන විදිය අපිට හොඳයි. අනිත් උන්ට කන්න බොන්න නෑ කියන එක අපේ ප්‍රශ්නේකුත් නෙවී. හැම එකාටම චාන්ස් හම්බෙනවා ගොඩ යන්න. ඒවා නොකර ආන්ඩුවෙන් කන්න බොන්න දෙනකන් බලන් ඉන්න පොන්නයෝ තමා ජෙප්පන්ට කඩේ යන්නෙ.

    ඒ නිසා මේ පාර රනිල්ට ගහනවා. ගෝට කරපන් කියපු වෙලාවේ වෙන එකෙක් අරන් කරලා මේ ලෙවල් එකට කලානම් මම ගහන්නේ ඌට. ගනින් කියපු වෙලාවේ නැට්ට පුකේ ගහන් ඇඳවල් යට හැඟුන එකට අපිට කරන්න දෙයක් නෑනෙ.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,810
    16,645
    113
    Colombo
    තාමත් ඡන් දේ දෙන්න හොද කෙනෙක්ව තීරණයකරලා නෑ. අනුරට දෙන්න හිටියට දිව දෙකේ කතා කියන නිසා දෙන්නෙ නෑ කියලා හිතා ගත්තා. අනුරයත් නෙමෙයි ලොකුම හේතුව. හදුනයි, ලාල් කාන්තයගේයි කතා ඇහුවම මට දෙන්න හිතෙන්නෙම නෑ. අනිත් දේ තමයි උන් ගේ සෙට් එක ඇවිත් බලෙන් කොළ බෙදලා ගිහින් තියනවා. බලහත්කාරකම් කරන උන්ට මම කැමති නෑ. ඊළට ඉන්නේ රනිල්. මේ තරමට හරි රට ගොඩ දැම්ම එක ගැන හිතලා ඡන් දේ දෙන්න තිබුනා. ඒත් වටේ ඉන්නේ මහින් දානාන්න් ද, රත්තරංලා වගේ පට්ටම හොරු ටික. ඒ නිසා එයාට දෙන්නෙත් නෑ. සජියටගේ ටීම් එක හොදයි. ඒත් සජියට දෙන්නෙ නැත්තේ සජියගේ ගෑණියි, නංගියි රගනවා වැඩී නිසා. මේ විදියට බැලුවම එකෙක්ටවත් ඡන් දේ දෙන්න බෑනේ බන්. ප්‍රතිපත්ති ප්‍රකාශ බැලුවම හොදම ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙන්නේ දිලිත් ජයවීරගේ. ඌත් නරක නෑ. ඊළගට ඉන්නේ නාමල් . මයින් දමාත්තයට කළගුණ සලකන්න කියලා නාමල්ට තමයි දෙන්න වෙන්නේ බන්. :lol: එහෙම නැත්නම් ඡන් දේ නොදා ගෙදට්ට වෙලා ඉන්නවා
    අප්පිලගෙ සීලරතන අමතක උනාද :angry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,769
    113
    Sherwood වගේ තැනක
    මං 2015 ඉඳං ලපයට මේකෙ කඩේ ගියා මට නං සත පහක් හම්බෙලා නෑ බං.. අවංකවම විශ්වාසෙන් තමයි ඌ ගැන කියවන්නෙ..
    ගෝඨට දීල හොඳම එකෙන් ඇරගෙන ආයෙ කිරියට එන්නෙ නැතුව ඉන්න උන් ගැනත් දැන් මට තේරෙනව, උනුත් සමහරවිට සෑහෙන විශ්වාසෙකින් තමයි කඩේ යන්න ඇත්තෙ.. ගෝඨ රැල්ලට දිනල හයිප් එක ටිකක් යනකොට ඒ දවස් වල ඇත්තටම මටත් හිතුන යකෝ මූ ඇත්තටම මොකක් හරි වෙනසක් කරයිද දන්නෑ බලමු කියල.. හැබැයි ඉතින් නොදී ඉන්න හිටපු හේතු ටික(නඩු ටික බැලන්ස් කරන විදිහ, පාස්කු ප්‍රහාරෙ හැන්ඩල් කරපු විදිහ, හොරු ටික ආයෙ මැක්කො වගේ ආපු විදිහ) ඒ විදිහටම වෙනකොට දැනගත්ත වැඩේ හරි කියල..

    මේ පාර ලපයට මට ඒ වගේ නොදී ඉන්න හේතුවක් පේන්නේ නෑ, සමහරවිට මං දාන් ඉන්න පාට කන්නඩියක් වෙන්න ඇති.. මට තියෙන එකම දේ පැරණි සිරි ලංකා දේශපාලන ඉතිහාසය දිහා බලං හිටියම එන ඇත්තටම මුට මේක කරන්න පුලුවං වෙයිද කියල සැකයක් විතරයි.. ඒ තරමට අපිට කෙලවිලා මේ රට හැදෙයි කියල විශ්වාසයක් නැති කරල තියෙන්නෙ.. මං මේ පුක ඉරං ලියන්නෙ ඇත්තටම ඌ කරත් නැතත් ඌ කරනව කියල කියන යම්කිසි දෙයක් තියෙනවනේ.. ඒක මං ඉස්සරම ඉඳංම වියයුතුයි කියල විශ්වාස කරපු දෙයක් නිසා.. දැන් මේ ලියන හෑල්ල උනත් අනාගතේ කැරිම බයිටක් වෙන්න පුලුවන් 😂 ඒත් බං ඉතින් මේ දේශපාලන බැල්ලියො අපිව ගෑස්ලයිටින් කර කර මෙච්චර කල් අපෙන්ම හූරං කන එක වෙනස් කරන්න කරන ගැම්බල් එකක් කියල හිතං තමයි මේ හුත්තවල් ඔක්කොම ලියන්නෙ 🙏