Pudgalika wasi natuwa

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මගේද චන්දෙ, උබේද චන්දෙ?
    ඕකේ බ්‍රෝ. මිනිස්සු ඔක්කොම ඔහොම නොකරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්තම් අපේක්ෂකයෝ 39ක් ඉන්න ඡන්ද පත්‍රිකාව ඔහොම ලකුණු කරන්න ගිහින් මිනිස්සු කීදෙනෙක් වටිනා කාලය පෝලිමේ නාස්ති වෙයිද දන්නේ නෑ.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,334
    113
    දෙහිවල
    ඕකේ බ්‍රෝ. මිනිස්සු ඔක්කොම ඔහොම නොකරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්තම් අපේක්ෂකයෝ 39ක් ඉන්න ඡන්ද පත්‍රිකාව ඔහොම ලකුණු කරන්න ගිහින් මිනිස්සු කීදෙනෙක් වටිනා කාලය පෝලිමේ නාස්ති වෙයිද දන්නේ නෑ.
    අඩෝ අඩෝ. සිරා ගන්න එපා. කතාව මෙහෙමයි මගේ පුංචි දැනුමේ හැටියට.

    මේ පාර තමයි ප්‍රදාන අපේක්ෂකයන් තුන්දෙනෙක් තරගෙට එන්නේ ඉතිහාසයේ. අමතරව මචන් නාමල්, දිලිත් ඉන්නවා.
    මට හිතෙන විදියට පළමු වටයෙන් මචන් කිසිකෙන් 50% පාස් කරන්නේ නැහැ. මම එහෙම හිතනවා. එකයි මම එහෙම කරන්නේ. මැතිවරණ කොමිසම උනත් පලවෙනි පාරට මේ කතාව කියන්නේ 1,2 ගහන්න කියලා හේතුවක් ඇතිව.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අඩෝ අඩෝ. සිරා ගන්න එපා. කතාව මෙහෙමයි මගේ පුංචි දැනුමේ හැටියට.

    මේ පාර තමයි ප්‍රදාන අපේක්ෂකයන් තුන්දෙනෙක් තරගෙට එන්නේ ඉතිහාසයේ. අමතරව මචන් නාමල්, දිලිත් ඉන්නවා.
    මට හිතෙන විදියට පළමු වටයෙන් මචන් කිසිකෙන් 50% පාස් කරන්නේ නැහැ. මම එහෙම හිතනවා. එකයි මම එහෙම කරන්නේ. මැතිවරණ කොමිසම උනත් පලවෙනි පාරට මේ කතාව කියන්නේ 1,2 ගහන්න කියලා හේතුවක් ඇතිව.
    මනාප ගහන එකේ වැරද්දක් නෑ.
    හැබැයි දෙවැනි මනාපේ ප්‍රදාන අපේක්ෂකයෙකුට ගැහුවොත් විතරයි එකේ තේරුමක් තියෙන්නේ.

    උබ ජෝක එකට වෙන්න ඇති මේවා කියන්නේ. ඒත් මේ පාර පෝලිමේ නම් තියෙයි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,334
    113
    දෙහිවල
    මනාප ගහන එකේ වැරද්දක් නෑ.
    හැබැයි දෙවැනි මනාපේ ප්‍රදාන අපේක්ෂකයෙකුට ගැහුවොත් විතරයි එකේ තේරුමක් තියෙන්නේ.

    උබ ජෝක එකට වෙන්න ඇති මේවා කියන්නේ. ඒත් මේ පාර පෝලිමේ නම් තියෙයි.
    බලමු. තව දවස් තියෙනවනේ. බලලා දෙන්න ඕන. ප්‍රතිපත්ති වලින් බැලුවොත් දිලිත් උඩින්ම ඉන්නේ.
    නාමල් උනත් 5% ට උඩින් ගනීවි කියලා හිතනවා මමනම්. දිලිත් 3-5% වගේ.එහෙම උනොත් උන් දෙන්න අතරම 10% බෙදෙනවා. ඉතුරු 90% අනිත් තුන්දෙනාට 50% පන්නගන්න අමාරුයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,370
    17,924
    113
    අඩෝ අඩෝ. සිරා ගන්න එපා. කතාව මෙහෙමයි මගේ පුංචි දැනුමේ හැටියට.

    මේ පාර තමයි ප්‍රදාන අපේක්ෂකයන් තුන්දෙනෙක් තරගෙට එන්නේ ඉතිහාසයේ. අමතරව මචන් නාමල්, දිලිත් ඉන්නවා.
    මට හිතෙන විදියට පළමු වටයෙන් මචන් කිසිකෙන් 50% පාස් කරන්නේ නැහැ. මම එහෙම හිතනවා. එකයි මම එහෙම කරන්නේ. මැතිවරණ කොමිසම උනත් පලවෙනි පාරට මේ කතාව කියන්නේ 1,2 ගහන්න කියලා හේතුවක් ඇතිව.
    උඹ සිරාවට ද කියන්නෙ ? එහෙම දීල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,576
    5,441
    113
    2005 - MR
    2010 - SF
    2015 - MY3
    2019 - Sajith (Rajapakshalata aye denne ne)
    2024 - Anura ❌( Corruption wath aduwela, asimitha manthree waraprasada, nasthi awama wei Kiyala balaporottuwa)
     
    • Like
    Reactions: kasun090354t

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,370
    17,924
    113
    උබ අනුරට කතිරය විතරද ගහන්නේ? 2 වෙනි මනාපයක් නැද්ද?
    1 අනුරට ගහල දෙක සජිත්ට වත් රනිල්ට වත් දීල වැඩක් නෑනෙ.. ඒ නිසා ඒ දෙකට ගහන්නෙ නෑ.. ආයෙ ඊට පස්සෙ ත් කාට කියල දෙන්න ද.. එහෙම දෙන මනාපෙන් වැඩකුත් නෑනෙ ගනන් කරන්න
    වෙන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: supun_sg

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,334
    113
    දෙහිවල
    1 අනුරට ගහල දෙක සජිත්ට වත් රනිල්ට වත් දීල වැඩක් නෑනෙ.. ඒ නිසා ඒ දෙකට ගහන්නෙ නෑ.. ආයෙ ඊට පස්සෙ ත් කාට කියල දෙන්න ද.. එහෙම දෙන මනාපෙන් වැඩකුත් නෑනෙ ගනන් කරන්න
    වෙන්නෙ නෑනෙ
    දැන් ඔහොම හැමෝම හිතුවොත් අනුරට 2 මනාපයක් කවුරුත් ගහල නැත්නම්, අනුර පළමු වටේ 50% පසුකරෙත් නැත්නම් සජිත් හරි රනිල් හරි දිනන්නේ ලග ලග ප්‍රතිශත බෙදුනොත්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,370
    17,924
    113
    දැන් ඔහොම හැමෝම හිතුවොත් අනුරට 2 මනාපයක් කවුරුත් ගහල නැත්නම්, අනුර පළමු වටේ 50% පසුකරෙත් නැත්නම් සජිත් හරි රනිල් හරි දිනන්නේ ලග ලග ප්‍රතිශත බෙදුනොත්
    මනාප ගහන්න කියල ලොකුවට කැම්පේන් ගියා දැක්කෙ නෑනෙ ඒකනෙ තියන අවුල. හැමෝම කතිරෙ තමා කියන්නෙ.

    මම හිතන්නෙ මනාප ගනන් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. මාලිමාව 50+ % ගන්නව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,334
    113
    දෙහිවල
    මනාප ගහන්න කියල ලොකුවට කැම්පේන් ගියා දැක්කෙ නෑනෙ ඒකනෙ තියන අවුල. හැමෝම කතිරෙ තමා කියන්නෙ.

    මම හිතන්නෙ මනාප ගනන් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. මාලිමාව 50+ % ගන්නව
    එහෙම උනොත් හොදයි. කාලය, සල්ලි ඉතුරුයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,456
    124,334
    113
    දෙහිවල
    ඒහෙම නොවුනොත් තමා ප්‍රශ්නෙ පටන් ගන්නෙ..
    අනුරට දෙවෙනි මනාපයක් තිබේද? සජිත්ගේ සහ රනිල්ගේ දෙවෙනි මනාපය කාටද?
    වෙනවට කියනව නෙමේ. උනොත් කියලා.
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    2008 n passe gedara minissu okkoma JVP. awurudu ganak salli deelawath gedarata Light (CEB) ganna beruwa hitiya, gramasewaka case adala, mulu line ekatama yana cost eka api darannam kiyalawath dunne ne.

    awasane JVP ekek kurunegala tikak loku buwek poster beddanna apu welawaka chimney lamps tika hodala dala tiyenawa dakala ai kiyala ahaddi tamai un danne e line ekatama power ne kiyala + e line ekatama inneth api witharai kiyala.

    next day e manussayama promise wela eyath ekka gihin application eka bara dunnama kisima deyak ahanne nethuwa 1 week walin approve ekath hambuna.

    kohomath anura dinanawa. habai me para Anurata denne ne ❌ uge wate mandale henama awul. okun maraganna patan ganne 21 n passe.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,921
    6,304
    113
    kandy
    Pata kannadi noda
    Meke inna agents la
    Ubala chande denne katada ?

    Lapayata dila balamuda aduma gane horakama wat nati wey

    Mokada kiyanne ?

    Pau wade habay mata lapaya dinanakam sure na
    Gan thulane kari bayyo toyyo denne na
    maxresdefault.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,899
    86,114
    113
    ආශ්චර්යමත් රටක
    වෙනසක් ඕන නං වෙනසක් කරන්නම ඕන.

    වෙස් මූණු දාගෙන, වෙන පාට ඇඳුමක් ඇඳගෙන වෙනස් වෙනස් කියල එකම එකාල ආවට වෙනසක් වෙන්නෙ නෑ. ✌🏼

    ඒ වෙනස අඩුම මේ පාරවත් කරමු 🙏
     
    • Like
    Reactions: sahan50 and chinmak