ඕකේ බ්‍රෝ. මිනිස්සු ඔක්කොම ඔහොම නොකරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්තම් අපේක්ෂකයෝ 39ක් ඉන්න ඡන්ද පත්‍රිකාව ඔහොම ලකුණු කරන්න ගිහින් මිනිස්සු කීදෙනෙක් වටිනා කාලය පෝලිමේ නාස්ති වෙයිද දන්නේ නෑ.මගේද චන්දෙ, උබේද චන්දෙ?
අඩෝ අඩෝ. සිරා ගන්න එපා. කතාව මෙහෙමයි මගේ පුංචි දැනුමේ හැටියට.ඕකේ බ්‍රෝ. මිනිස්සු ඔක්කොම ඔහොම නොකරාවි කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත්තම් අපේක්ෂකයෝ 39ක් ඉන්න ඡන්ද පත්‍රිකාව ඔහොම ලකුණු කරන්න ගිහින් මිනිස්සු කීදෙනෙක් වටිනා කාලය පෝලිමේ නාස්ති වෙයිද දන්නේ නෑ.
මනාප ගහන එකේ වැරද්දක් නෑ.අඩෝ අඩෝ. සිරා ගන්න එපා. කතාව මෙහෙමයි මගේ පුංචි දැනුමේ හැටියට.
මේ පාර තමයි ප්‍රදාන අපේක්ෂකයන් තුන්දෙනෙක් තරගෙට එන්නේ ඉතිහාසයේ. අමතරව මචන් නාමල්, දිලිත් ඉන්නවා.
මට හිතෙන විදියට පළමු වටයෙන් මචන් කිසිකෙන් 50% පාස් කරන්නේ නැහැ. මම එහෙම හිතනවා. එකයි මම එහෙම කරන්නේ. මැතිවරණ කොමිසම උනත් පලවෙනි පාරට මේ කතාව කියන්නේ 1,2 ගහන්න කියලා හේතුවක් ඇතිව.
බලමු. තව දවස් තියෙනවනේ. බලලා දෙන්න ඕන. ප්‍රතිපත්ති වලින් බැලුවොත් දිලිත් උඩින්ම ඉන්නේ.මනාප ගහන එකේ වැරද්දක් නෑ.
හැබැයි දෙවැනි මනාපේ ප්‍රදාන අපේක්ෂකයෙකුට ගැහුවොත් විතරයි එකේ තේරුමක් තියෙන්නේ.
උබ ජෝක එකට වෙන්න ඇති මේවා කියන්නේ. ඒත් මේ පාර පෝලිමේ නම් තියෙයි.
උඹ සිරාවට ද කියන්නෙ ? එහෙම දීල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?අඩෝ අඩෝ. සිරා ගන්න එපා. කතාව මෙහෙමයි මගේ පුංචි දැනුමේ හැටියට.
මේ පාර තමයි ප්‍රදාන අපේක්ෂකයන් තුන්දෙනෙක් තරගෙට එන්නේ ඉතිහාසයේ. අමතරව මචන් නාමල්, දිලිත් ඉන්නවා.
මට හිතෙන විදියට පළමු වටයෙන් මචන් කිසිකෙන් 50% පාස් කරන්නේ නැහැ. මම එහෙම හිතනවා. එකයි මම එහෙම කරන්නේ. මැතිවරණ කොමිසම උනත් පලවෙනි පාරට මේ කතාව කියන්නේ 1,2 ගහන්න කියලා හේතුවක් ඇතිව.
උබ අනුරට කතිරය විතරද ගහන්නේ? 2 වෙනි මනාපයක් නැද්ද?උඹ සිරාවට ද කියන්නෙ ? එහෙම දීල මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ?
1 අනුරට ගහල දෙක සජිත්ට වත් රනිල්ට වත් දීල වැඩක් නෑනෙ.. ඒ නිසා ඒ දෙකට ගහන්නෙ නෑ.. ආයෙ ඊට පස්සෙ ත් කාට කියල දෙන්න ද.. එහෙම දෙන මනාපෙන් වැඩකුත් නෑනෙ ගනන් කරන්නඋබ අනුරට කතිරය විතරද ගහන්නේ? 2 වෙනි මනාපයක් නැද්ද?
දැන් ඔහොම හැමෝම හිතුවොත් අනුරට 2 මනාපයක් කවුරුත් ගහල නැත්නම්, අනුර පළමු වටේ 50% පසුකරෙත් නැත්නම් සජිත් හරි රනිල් හරි දිනන්නේ ලග ලග ප්‍රතිශත බෙදුනොත්1 අනුරට ගහල දෙක සජිත්ට වත් රනිල්ට වත් දීල වැඩක් නෑනෙ.. ඒ නිසා ඒ දෙකට ගහන්නෙ නෑ.. ආයෙ ඊට පස්සෙ ත් කාට කියල දෙන්න ද.. එහෙම දෙන මනාපෙන් වැඩකුත් නෑනෙ ගනන් කරන්න
වෙන්නෙ නෑනෙ
මනාප ගහන්න කියල ලොකුවට කැම්පේන් ගියා දැක්කෙ නෑනෙ ඒකනෙ තියන අවුල. හැමෝම කතිරෙ තමා කියන්නෙ.දැන් ඔහොම හැමෝම හිතුවොත් අනුරට 2 මනාපයක් කවුරුත් ගහල නැත්නම්, අනුර පළමු වටේ 50% පසුකරෙත් නැත්නම් සජිත් හරි රනිල් හරි දිනන්නේ ලග ලග ප්‍රතිශත බෙදුනොත්
එහෙම උනොත් හොදයි. කාලය, සල්ලි ඉතුරුයි.මනාප ගහන්න කියල ලොකුවට කැම්පේන් ගියා දැක්කෙ නෑනෙ ඒකනෙ තියන අවුල. හැමෝම කතිරෙ තමා කියන්නෙ.
මම හිතන්නෙ මනාප ගනන් කරන්න ඕනෙ වෙන්නෙ නෑ. මාලිමාව 50+ % ගන්නව
ඒහෙම නොවුනොත් තමා ප්‍රශ්නෙ පටන් ගන්නෙ..එහෙම උනොත් හොදයි. කාලය, සල්ලි ඉතුරුයි.
අනුරට දෙවෙනි මනාපයක් තිබේද? සජිත්ගේ සහ රනිල්ගේ දෙවෙනි මනාපය කාටද?ඒහෙම නොවුනොත් තමා ප්‍රශ්නෙ පටන් ගන්නෙ..
Pata kannadi noda
Meke inna agents la
Ubala chande denne katada ?
Lapayata dila balamuda aduma gane horakama wat nati wey
Mokada kiyanne ?
Pau wade habay mata lapaya dinanakam sure na
Gan thulane kari bayyo toyyo denne na