Ashen & ranil interview ..❤️🔥

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    රනිල්ට හැබැයි මූට වඩා එකෙක්ව හොයාගන්න තිබ්බ. මේ රනිල්ව Gen z ල අතරට අරගෙන යන්න හොඳ එකානෙවේ.
    ඌ තමයි නේ ඔය type trending ම creator.. කොල්ලා ලස්සනට වැඩේ කරනවා.
     
    • Like
    Reactions: supun_sg

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,800
    113
    ලොක්ක ගෙනත් දීපු ඉන්ටනෙට් එකෙන්, ලොක්ක ගෙනත් දීපු කම්පියුටරෙන් ලොක්කට බනින එක කැරි වැඩේ
     
    • Haha
    Reactions: supun_sg

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    ලොක්ක ගෙනත් දීපු ඉන්ටනෙට් එකෙන්, ලොක්ක ගෙනත් දීපු කම්පියුටරෙන් ලොක්කට බනින එක කැරි වැඩේ
    පොර වැඩේ කරලා අයින් වුනා. ආශිවායේ ආස්චර්‍යාය ගගා යැමිනුනේ නෑ..