හිතාගන්න බෑනේ.. Lolbika rata wate giye kohomada kiyala hitha ganilla
lol
ඌ තමයි නේ ඔය type trending ම creator.. කොල්ලා ලස්සනට වැඩේ කරනවා.රනිල්ට හැබැයි මූට වඩා එකෙක්ව හොයාගන්න තිබ්බ. මේ රනිල්ව Gen z ල අතරට අරගෙන යන්න හොඳ එකානෙවේ.
පොර වැඩේ කරලා අයින් වුනා. ආශිවායේ ආස්චර්‍යාය ගගා යැමිනුනේ නෑ..ලොක්ක ගෙනත් දීපු ඉන්ටනෙට් එකෙන්, ලොක්ක ගෙනත් දීපු කම්පියුටරෙන් ලොක්කට බනින එක කැරි වැඩේ