චමුදිත සජිත්ට ඇරියෙ නැත්තෙ ඇයි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    වෙනද එන එකාට කට හොල්ලන්ඩ දෙන්නෙ නෑ පැන පැන කෑගහනව.
    සජිය ආවම ඌ බාගයක් කීවම ඉතිරි බාගෙ චමුදිත සම්පූර්ණ කරනව.
    සජිත්ට පුක දීලා ගොඩ යන්න වගේ මුගෙ අදහස

    වෙන එකෙක් මේවගේ උත්තරයක් දුන්නනම් බලන්න තිබුන චමුදිතයගෙ කයිය

     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    Egoistic minihek ekka aragannawa kiyanne lesi na. Lankawe minissunge widiyat ekka kawada hari president wenna possibility ekak tiyenna puluwan. E nisa chamuditaya bayawenna eti.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2u8d1di.gif

    "සජිය ආවම ඌ බාගයක් කීවම ඉතිරි බාගෙ චමුදිත සම්පූර්ණ කරනව"

    හික්... හික්.... හික්...
    චමුදිතයගෙ කටේ නරිවාදං රෙද්දපල්ලෙන් බේරුනු ඉතා දුර්ලභ අවස්ථාවක්..
    ඒ වැඩසටහන සජීවී එකක් නෙවෙයිලු නේද...?
     
    • Like
    Reactions: hchri

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    Reno kiyanna athi kata puka piyan indapan kiyala
    Hiru eke pora Chamuditha ne. Uta add danna gihilla ain kaloth ehema wena channel ekakata giyath oya wage thanak ganna ba. E hinda lokka kiyana de ahan paduwe inna athi
     
    • Like
    Reactions: hchri

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    ලොකු පොරක් ආවම එහෙම තමා, නැට්ට පුකෙ ගහන් අහන් ඉන්නවා😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @2osama ට පුලුවන්ද මයිනට අරින්න?

    @tharakaf ට පුලුවන්ද හාමුට අරින්න ?

    පහුවදා ඉඳන් දරු පවුල එක්ක බඩගින්නේ :sorry:
     
    • Haha
    Reactions: Xi Jinping

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මල්ලි බේරගන්නනේ මේ ඔක්කොම.
    යකෝ ඔහොම සහෝදරයෝ මට හිටියනං🤔

    ඌ පට්ට ගේමක් දෙනවා මොකාගෙන් හරි සහෝදරයව නිදහස්කරගන්න. හැබැයි මොළේ තිබුනේ නෑ එලියට ආපු වෙලේ රටකට පන්නන්න.