යේමනේට starlink

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,390
    2,923
    113
    අපෙ ජාත්‍යන්තර සම්බන්දතා පිලිබද ඔස්තාර්ට වඩා Houthi ලට Elon musk එක්ක හොද connection එකක් තියෙනවා වගෙ 😆

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රනිල්ට Musk ව හම්බවෙලා තියෙන්නෙ එක පාරයි, X post එකක reply කරලා තියෙන්නෙ එක පාරයි. ඊට වඩා Modi කොච්චර Musk ට කිට්ටුද, ඒත් තවම ඉන්දියාවට Starlink නෑනෙ. ලංකාවෙ regulatory approval දෙන්නම සෑහෙන කාලයක් ගියා, රනිල්ට Musk ව හම්බවුණ එකෙන් වුණේ රටක නායකයෙක් තමන්ගෙ project එකට උනන්දුයි කියලා පෙන්නපු එක විතරයි. ඒකෙන් TRCSL එක පැත්තෙන් වැඩ ඉක්මන් වෙන්න ඇති. 2025 පටන්ගන්නවා කියලා තියෙනවානෙ.

    US වල price බලලා නැට්ට පාගන් කෑගහන Musk කියන්නෙ ආර්ථික ඝාතකයෙක් කියලා හිතන ගෙදරින් data card දාගෙන රට හදන්න කතාකරන එවුන්ට මොන starlink ද 🥴
     
    ඉන්දියාව නම් starlink ගන් නැත්තෙ security concerns නිසා 🥱
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉන්දියාව නම් starlink ගන් නැත්තෙ security concerns නිසා 🥱
    ඔව් ඒකයි ඉන්දියාවෙ අනිත් business වල බලපෑම් වගේ එක එක හේතු. Modi ගෙ ජාත්‍යන්තර සම්බන්ධතා හොඳයි කියලා යේමන් වලට කලින් ගන්න පුලුවන් වුනේ නෑ