Elakiri Property & Real Estate Experts

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,143
    2,656
    113
    අපෙ මචන් නුවර සිටි ලිමිට් එකෙ පොඩි 3 බෙඩ් රූම් 2 බාත් රූම් ගෙදරක් තියෙනවා මෙක මචන් විකුනන එකද හොද නැත්තන් හොස්ටල් එකක් වගෙ දාන එකද හොද. පර්ච් එකක් ලක්ශ 20කට වගෙ දෙන්න පුලුවන්. 20 පර්ච් තියෙනවා.