එදත් 21 අදත් 21 😞😞

shenat

Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක

    අදත් 21​


    ඒකනෙ කිව්වෙ ඉතින් 🤔

    අදත් 21 වෙලා එදා 21 බෝම්බ ගහනකන් බලන් හිටපු, ප්ලෑන් කරපු පොන්න බල්ලන්ට චන්ද දාන්න එපා කියල කියන්නෙ 🙏
     
    • Like
    Reactions: harshana123

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,326
    36,200
    113
    මැදමහනුවර
    7nG4oJV.jpeg
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,922
    24,316
    113
    tracing Geo-location.. ... ...
    සිංහළු හැම එකේම sign හොයනවා නේද? දින ගැළපෙන්න ඕනි, නැකත එන්න ඕනි, එළිසම ගැළපෙන්න ඕනි... එහෙම උනානම් වෙන මොකුත් ඕනි නෑ ඒ ඇති..

    දැන් අද 21 හින්දා බෝම්බ කාපු උන්ට සාධාරණයක් වෙයි.. බලන් හිටපල්ලා..

    මේ රටවල් මෙහෙම තියනවා ඇති..
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,656
    4,509
    113
    Then u guys should definitely vote for RW since cinnamon lakeside bomber was die hard jvp guy n his father Ibrahim was a nominee by jvp for their nation list to de parliament
     
    • Like
    Reactions: Kolama and itguy77

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    සිංහළු හැම එකේම sign හොයනවා නේද? දින ගැළපෙන්න ඕනි, නැකත එන්න ඕනි, එළිසම ගැළපෙන්න ඕනි... එහෙම උනානම් වෙන මොකුත් ඕනි නෑ ඒ ඇති..

    දැන් අද 21 හින්දා බෝම්බ කාපු උන්ට සාධාරණයක් වෙයි.. බලන් හිටපල්ලා..

    මේ රටවල් මෙහෙම තියනවා ඇති..
     
    • Love
    • Like
    Reactions: 2osama and supun_sg

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    ජනාධිපති හිටිය එකා රට පැනලා මගඇරියා

    මිනිස්සු මැරුණට පස්සෙ අගමැති හිනා වෙවී හිටියා

    විපක්ෂ නායකයා දන්නෙ නෑ වගේ හිටියා

    හැමෝගෙම හොරකම් මැරකම් ගැන ෆයිල් එකතුකරන් හිටියට තමන්ගෙ පක්ෂෙ ජාතික ලයිස්තුවෙ හිටපු එකාගෙ පුතාලා බෝම්බ ගහලා යනකන් දන්නෙ නැති පක්ෂ නායකයෙකුත් හිටියා

    21 කිව්වාම ඔය ඔක්කොම මතක් වෙන්න ඕනි. එකක් දෙකක් මතක තිබිලා අනිත් ඒවා අමතක නම් අමු වහලෙක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,052
    86,249
    113
    ආශ්චර්යමත් රටක
    ඒකනම් ඇත්ත ...! චන්ද ලේකනයේ සහරාන් ගේ නම තිබුනොත් ගහන්න එහෙම එපා ..! හොදේ ....

    සහරාන්ගෙ ලොක්කව බේරගත්ත නාකි යාලුවගෙ නම තියෙනවා.

    ඌට ගහන්නද? 😱🤣🤣