එදත් 21 අදත් 21 😞😞

dilann

Well-known member
  • Jul 6, 2018
    67,082
    166,087
    113
    එකමත් එක රටක
    Npp ඉබ්‍රහිම් නානාගෙ පුතාල බෝම්බ ගහපු දිනේ නේද 🤣
    මුන්ට මතක නෑ ජෙප්පෙක් තමයි බෝම්බ ගැහුවේ කියලා
    ඒ 21ත් රට කෑවා ජෙප්පෙක්
    මේ 21ත් තව ජෙප්පෙක් රට කන්න යන්න :baffled:
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    Herman miller chair එකේ ද ඉන්නේ දැන් සෆිගෙන් වද වුන බයියෝ..:lol:

    Mu lankawe hutto inne topiwa anduwa supiriyata ausi inne gaga
    මූ තරම් මේකේ උන්ව අන්ද අන්ද පච ගහපු එකෙක් ඉන්නවනම් අටපට්ටමට කියපන්...:rofl:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    K88R5If.png


    ජනාධිපති විමුක්තිය ඉවර වෙච්ච ගමන් රනිල්ටත් මිලියන 100 ක් කැට එකතු කරන්න වෙනවා 🤣
     
    • Angry
    Reactions: shenat

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,361
    5,929
    113
    ජනාධිපති හිටිය එකා රට පැනලා මගඇරියා

    මිනිස්සු මැරුණට පස්සෙ අගමැති හිනා වෙවී හිටියා

    විපක්ෂ නායකයා දන්නෙ නෑ වගේ හිටියා

    හැමෝගෙම හොරකම් මැරකම් ගැන ෆයිල් එකතුකරන් හිටියට තමන්ගෙ පක්ෂෙ ජාතික ලයිස්තුවෙ හිටපු එකාගෙ පුතාලා බෝම්බ ගහලා යනකන් දන්නෙ නැති පක්ෂ නායකයෙකුත් හිටියා

    21 කිව්වාම ඔය ඔක්කොම මතක් වෙන්න ඕනි. එකක් දෙකක් මතක තිබිලා අනිත් ඒවා අමතක නම් අමු වහලෙක්

    100 % Correct
     
    • Love
    Reactions: Kolama and supun_sg

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,238
    36,282
    113
    කෑගල්ල
    :yes:

    බෝම්බ ගහනකන් පොන්නයා වගේ ඉඳපු එක බල්ලෙක් ගෙදර යවලා මාසයයි. 🙏🏼
    එක විකුණන් කාල පත් උන දෙවැනි ජනාධිපති ටත් මාසයයි.. බලමු බලමු...
     
    • Haha
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,100
    24,673
    113
    tracing Geo-location.. ... ...
    අනුරයියා බෝම්බ කාරයෝ ඇල්ලුව හින්ද දැන් මාස ගණන් කරලා වැඩකුත් නැති වෙලා ගියා..
    දැන් නම් අමතක වෙලා ගියාට කමක් නෑ නේද මේක..