අනුර කුමාර ජාතිය අමතයි!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,379
    75,007
    113
    අපේ වම් අතෙනේ ඇඟිල්ල පාට කලේ. කොහොමද මුගේ දකුණු අතේ ඇඟිල්ල පාට කලේ? 🤔



    අඩෝ මූ පුරුද්දට ID එක දෙන එක වෙනුවට එතන ඉන්න officialsලගෙන් ID එක ඉල්ලුවද දන්නෙ නෑ. 🤭 🤭
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මගේ ඇගිල්ල mark කරෙත් නෑ
    හොර ඡන්ද දාන්න බැහැනේ, ID එකයි එතන තියන කොලයයි බලලා මගේ නම කපනවනේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මගේ ඇගිල්ල mark කරෙත් නෑ
    හොර ඡන්ද දාන්න බැහැනේ, ID එකයි එතන තියන කොලයයි බලලා මගේ නම කපනවනේ
    එකම මද්‍යස්තානේ නෙමෙයි වෙන එකකට ගිහින් දාන්න පුලුවන් ඉතිං
     
    • Wow
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,066
    34,603
    113
    අනුර සෑර් දැන් ඉංග්‍රීසි කෑලිත් දානවා නේ. ඕකේ තැන්කියු
     
    • Haha
    Reactions: Heshan Daminda

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,196
    24,870
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ මූ පුරුද්දට ID එක දෙන එක වෙනුවට එතන ඉන්න officialsලගෙන් ID එක ඉල්ලුවද දන්නෙ නෑ. 🤭 🤭

    ID එක අදිනකොට තව ID ගොඩක් සාක්කුවෙන් වැටුනලු.. 🤭
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    එකම මද්‍යස්තානේ නෙමෙයි වෙන එකකට ගිහින් දාන්න පුලුවන් ඉතිං
    උඹ හිතුවද රටේ හැම චන්ද මධ්‍යස්තානේකම අපේ නම තියෙනවා කියල. 🤦‍♂️
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,360
    166,740
    113
    එකමත් එක රටක
    කලපනා කරල බලන්න !
    පෝලිම් නැති කරා කිව්වට , අද රටේ හැමතැනම පෝලිම් !
    මේ ක්‍රමය අපි වෙනස් කරනවා...


    (පෝලිම් යුගයට විරුද්ධ නිසා මම නම් පෝලිමේ හිටියේ නෑ )

    🤌
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    උඹ හිතුවද රටේ හැම චන්ද මධ්‍යස්තානේකම අපේ නම තියෙනවා කියල. 🤦‍♂️
    උදාහරණයක් - මහ ගෙදර පාන්දුරේ ඕකට තමයි චන්දේ ලියන්නෙ,ගෑනිගේ ගෙදර තමයි බැන්දට පස්සේ ඉන්නේ එක කලුතර තියෙන්නෙ,උබ එහෙටත් චන්දේ ලියනවා.ඇගිල්ලා මාර්ක් නොකලොත් උදේ කලුතර දාලා හවස පාන්දුර දාන්න පුලුවන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda