අපේ වම් අතෙනේ ඇඟිල්ල පාට කලේ. කොහොමද මුගේ දකුණු අතේ ඇඟිල්ල පාට කලේ? 
අපේ වම් අතෙනේ ඇඟිල්ල පාට කලේ. කොහොමද මුගේ දකුණු අතේ ඇඟිල්ල පාට කලේ?
එකම මද්‍යස්තානේ නෙමෙයි වෙන එකකට ගිහින් දාන්න පුලුවන් ඉතිංමගේ ඇගිල්ල mark කරෙත් නෑ
හොර ඡන්ද දාන්න බැහැනේ, ID එකයි එතන තියන කොලයයි බලලා මගේ නම කපනවනේ
එහෙම බෑ නේ? ඡන්දෙ දෙන්න ඕනේ මධ්‍යස්ථානය අර කොලේ තියනවා නේ?එකම මද්‍යස්තානේ නෙමෙයි වෙන එකකට ගිහින් දාන්න පුලුවන් ඉතිං
අඩෝ මූ පුරුද්දට ID එක දෙන එක වෙනුවට එතන ඉන්න officialsලගෙන් ID එක ඉල්ලුවද දන්නෙ නෑ.![]()
![]()
උඹ හිතුවද රටේ හැම චන්ද මධ්‍යස්තානේකම අපේ නම තියෙනවා කියල.එකම මද්‍යස්තානේ නෙමෙයි වෙන එකකට ගිහින් දාන්න පුලුවන් ඉතිං
උදාහරණයක් - මහ ගෙදර පාන්දුරේ ඕකට තමයි චන්දේ ලියන්නෙ,ගෑනිගේ ගෙදර තමයි බැන්දට පස්සේ ඉන්නේ එක කලුතර තියෙන්නෙ,උබ එහෙටත් චන්දේ ලියනවා.ඇගිල්ලා මාර්ක් නොකලොත් උදේ කලුතර දාලා හවස පාන්දුර දාන්න පුලුවන්නේ.උඹ හිතුවද රටේ හැම චන්ද මධ්‍යස්තානේකම අපේ නම තියෙනවා කියල.![]()