කුමන්ත්‍රණයක් කරන්නද යන්නේ?? 😡😡

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    Bayida m,eh Curfew eka heta dwalta wenakan adala denna,.

    gedara wadak hari karaganna puluwan,
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඒකෙයි මම දාපු එකෙයි සම්බන්ධයක් නෑනෙ, අනික කවුන්ටින් කරන උන් ඉස්කෝලෙ බෙල් එක ගහද්දි සෙට් එක බ්‍රේක් එකක් අරං කාල එනකන් counting නවත්තන්නෙ නෑ :lol:

    මං ජෙප්පෙක්? ට්‍රැක්ද මිනිහො, රට අව්ලවනව කියන්නෙ මෝල්ද?

    ඵහෙනම් ඔය දෙන ටෝක්ස් මොනවද?හොර කරනව කියලා අදහස් කරන කථා කියන්නේ රට අවුලවන්න හදන ඵක තමා..ඕවා දැක්කම උඹලගේ ජෙප්පෝ නිකන් ඉඳියි කියලද හිතන්නේ..😹😹
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Oww e ee unata athule wena gemsk da
    මම නන් කියන්නේ ගේමක් ගහන්නේ නෑ. පුළුවන් නන් ගහන්න පුළුවන් උනා මයින්දට ඒ කාලේ මේ වගේ නෙවෙයි නේ ටයි ටයි තිබ්බේ බලයත් උපරීමට තිබ්බ. එහෙම තිබිලත් නොගහපු එකේ ඕක ආයේ මුන් කරන්න යන්නේ නෑ.
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    ganina thanwala Anuralage unuth innawane ban.

    මට නම් ප්‍රැක්ටිකලි හිතෙනවා මොකද වෙන්නෙ කියලා.

    ඔය ලොකු ආසන කොහොමත් පරක්කුයි.

    දැන් ඒවා ඉවර කරාම පේනවා 50% නෑ කියලා.

    දැන් රිලීස් කිරිල්ල නතර කරලා දෙවෙනි කවුන්ටින්ග් එක පටන් ගන්න උපදෙස් දෙනවා ඇති.

    ඒක ඉවර වෙලා, 2 weni count eka patan aran, ආයෙ රිලීස් කරන්න ගනී.

    Count karana aya nemene release karanne?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    othana time ithuru kara ganna mama hithanne 50% enne naha kiyala sure unama panaapa ganinna set wenne..
    naththan okkoma ganala iwara wela aye manaapa ganinna patan gathoth thawa dawasak 2k yanai iwara wenakota..
    meka thamai case eka.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ithin manaapa ganan kalath 50%ta wadaa thibboth thibba eka thama dinanne..
    kohoma ganan kalath prashnayak naha..

    othana time ithuru kara ganna mama hithanne 50% enne naha kiyala sure unama panaapa ganinna set wenne..
    naththan okkoma ganala iwara wela aye manaapa ganinna patan gathoth thawa dawasak 2k yanai iwara wenakota..

    ඒක නෙවෙයිනෙ මෙතන ප්‍රශ්නෙ.
    දෙවෙනි මනාප ගණන් කරන එකේ නෙවෙයි ප්‍රශ්නෙ.

    කෝ අනිත් ආසන වල මුල් වටයෙ රිසල්ට් එක??
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    - රිලීස් නොවුන තැන් වල ගැප් එක වැඩි'ලු'
    - ඒ හින්ද recounting ඉල්ලලා සජියගෙ අය
    - ඒ first round recounting යන අතරෙ සෙකන්ඩ් වෝට් එකක් යනවා හදිසියේවත් 50% first round එකේ recounting එකෙන් කාටවත් ආවෙ නැති උනොත් කියල


    @shenat
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    Ko first round full results???
    Eka nodi second vote count karama koheda yako transparency eka, WTF?

    ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
    මේ කැම්පේන් බයියො දාලා කරන්නෙ මෙතන ප්‍රශ්නයක් නෑ ක්යල පෙන්නන්න හදන එක
     

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    අනුර දිනලා ඉවරයි දැනටමත්, 50% ගන්න බැරිවුනත් අනුර සජිත්ට වඩා ලක්ෂ 10 කට වැඩියි, උපරිම ලක්ෂ 3-4 ක් දෙවැනි මනාපය දාලා ඒ ඔක්කොම සජියට දැම්ම කියලා හිතුවත් ලක්ෂ 6 කින් අනුර දිනනවා
     
    • Like
    Reactions: nvhcc89 and sahan50

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,688
    8,380
    113
    සජියාගෙ කොළ බෙදපු ඒකගෙ ගෙදර රාතින්නා දැම්මා ඌ දිනලා ද මචෝ 😪
     
    • Sad
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,071
    6,410
    113
    kandy
    මම නන් කියන්නේ ගේමක් ගහන්නේ නෑ. පුළුවන් නන් ගහන්න පුළුවන් උනා මයින්දට ඒ කාලේ මේ වගේ නෙවෙයි නේ ටයි ටයි තිබ්බේ බලයත් උපරීමට තිබ්බ. එහෙම තිබිලත් නොගහපු එකේ ඕක ආයේ මුන් කරන්න යන්නේ නෑ.
    Mahinadaa paraduna kyla mukuth une nane da?????


    NPP awoth mun okkotama kela wei kiyala ekathu wela innawa wenna puluwan
     
    • Haha
    Reactions: sakuntha1996

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    අනුර දිනලා ඉවරයි දැනටමත්, 50% ගන්න බැරිවුනත් අනුර සජිත්ට වඩා ලක්ෂ 10 කට වැඩියි, උපරිම ලක්ෂ 3-4 ක් දෙවැනි මනාපය දාලා ඒ ඔක්කොම සජියට දැම්ම කියලා හිතුවත් ලක්ෂ 6 කින් අනුර දිනනවා
    lol thawa chanda bagayak wath ganala na hitapan hitapan ohoma ... sajith 50% gani
     
    • Haha
    Reactions: dxx and DJLEOx78

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
    මේ කැම්පේන් බයියො දාලා කරන්නෙ මෙතන ප්‍රශ්නයක් නෑ ක්යල පෙන්නන්න හදන එක

    තෝ මේකේ පච වපුරලා රට ගිණි තිබ්බොත් තෝ වගේ තිරිසනෙක් මේකේ වෙන නෑ..සක්කිලි වැඩ කරන්න ඵපා..වෙන රටක ඉඳන් රට අවුලවලා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    - රිලීස් නොවුන තැන් වල ගැප් එක වැඩි'ලු'
    - ඒ හින්ද recounting ඉල්ලලා
    - ඒ recounting යන අතරෙ සෙකන්ඩ් වෝට් එකක් යනවා හදිසියේවත් 50% first round එකේ recounting එකෙන් කාටවත් ආවෙ නැති උනොත් කියල


    @shenat
    mekath mama ahala thiyenawa thaman satis nathnam salli gewala recount karawanna puluwanlu.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    ඒක නෙවෙයිනෙ මෙතන ප්‍රශ්නෙ.
    දෙවෙනි මනාප ගණන් කරන එකේ නෙවෙයි ප්‍රශ්නෙ.

    කෝ අනිත් ආසන වල මුල් වටයෙ රිසල්ට් එක??
    eka thama ban kiwwe, mul wate results okkoma ganan karala aye mula indan maapa ganan karanna gathoth result denna wenne heta or anidda..
    ekai 50% enne naha kiyala theruna gaman pakshawa unge kamaththa aran manaapa ganinna gannawa..

    saralawa umba akamathi unata anurata molayak thiyana nisa u kamathi wela thiyanawa manaapa ganinnna.. ekai ganinne..
     
    • Like
    Reactions: Dexter011