ඒකෙයි මම දාපු එකෙයි සම්බන්ධයක් නෑනෙ, අනික කවුන්ටින් කරන උන් ඉස්කෝලෙ බෙල් එක ගහද්දි සෙට් එක බ්‍රේක් එකක් අරං කාල එනකන් counting නවත්තන්නෙ නෑ
මං ජෙප්පෙක්? ට්‍රැක්ද මිනිහො, රට අව්ලවනව කියන්නෙ මෝල්ද?
මම නන් කියන්නේ ගේමක් ගහන්නේ නෑ. පුළුවන් නන් ගහන්න පුළුවන් උනා මයින්දට ඒ කාලේ මේ වගේ නෙවෙයි නේ ටයි ටයි තිබ්බේ බලයත් උපරීමට තිබ්බ. එහෙම තිබිලත් නොගහපු එකේ ඕක ආයේ මුන් කරන්න යන්නේ නෑ.Oww e ee unata athule wena gemsk da
ganina thanwala Anuralage unuth innawane ban.
මට නම් ප්‍රැක්ටිකලි හිතෙනවා මොකද වෙන්නෙ කියලා.
ඔය ලොකු ආසන කොහොමත් පරක්කුයි.
දැන් ඒවා ඉවර කරාම පේනවා 50% නෑ කියලා.
දැන් රිලීස් කිරිල්ල නතර කරලා දෙවෙනි කවුන්ටින්ග් එක පටන් ගන්න උපදෙස් දෙනවා ඇති.
ඒක ඉවර වෙලා, 2 weni count eka patan aran, ආයෙ රිලීස් කරන්න ගනී.
meka thamai case eka.othana time ithuru kara ganna mama hithanne 50% enne naha kiyala sure unama panaapa ganinna set wenne..
naththan okkoma ganala iwara wela aye manaapa ganinna patan gathoth thawa dawasak 2k yanai iwara wenakota..
owa inspect karana set ekak innawa. un himin himin balalane release karanne.Count karana aya nemene release karanne?
ithin manaapa ganan kalath 50%ta wadaa thibboth thibba eka thama dinanne..
kohoma ganan kalath prashnayak naha..
othana time ithuru kara ganna mama hithanne 50% enne naha kiyala sure unama panaapa ganinna set wenne..
naththan okkoma ganala iwara wela aye manaapa ganinna patan gathoth thawa dawasak 2k yanai iwara wenakota..
ඉස්සරහට ඉන්දියාව කරන්න දෙන්නෙ නෑ කකුලෙන් අදිනවයි කියයිOwa jepi jaana ban
Hama ekakma kumantrhana...
hama ekama horek![]()
Ko first round full results???
Eka nodi second vote count karama koheda yako transparency eka, WTF?
Mahinadaa paraduna kyla mukuth une nane da?????මම නන් කියන්නේ ගේමක් ගහන්නේ නෑ. පුළුවන් නන් ගහන්න පුළුවන් උනා මයින්දට ඒ කාලේ මේ වගේ නෙවෙයි නේ ටයි ටයි තිබ්බේ බලයත් උපරීමට තිබ්බ. එහෙම තිබිලත් නොගහපු එකේ ඕක ආයේ මුන් කරන්න යන්නේ නෑ.
lol thawa chanda bagayak wath ganala na hitapan hitapan ohoma ... sajith 50% ganiඅනුර දිනලා ඉවරයි දැනටමත්, 50% ගන්න බැරිවුනත් අනුර සජිත්ට වඩා ලක්ෂ 10 කට වැඩියි, උපරිම ලක්ෂ 3-4 ක් දෙවැනි මනාපය දාලා ඒ ඔක්කොම සජියට දැම්ම කියලා හිතුවත් ලක්ෂ 6 කින් අනුර දිනනවා
ලොකු ප්‍රශ්නයක් තියෙනවා.
මේ කැම්පේන් බයියො දාලා කරන්නෙ මෙතන ප්‍රශ්නයක් නෑ ක්යල පෙන්නන්න හදන එක
mekath mama ahala thiyenawa thaman satis nathnam salli gewala recount karawanna puluwanlu.- රිලීස් නොවුන තැන් වල ගැප් එක වැඩි'ලු'
- ඒ හින්ද recounting ඉල්ලලා
- ඒ recounting යන අතරෙ සෙකන්ඩ් වෝට් එකක් යනවා හදිසියේවත් 50% first round එකේ recounting එකෙන් කාටවත් ආවෙ නැති උනොත් කියල
@shenat
eka thama ban kiwwe, mul wate results okkoma ganan karala aye mula indan maapa ganan karanna gathoth result denna wenne heta or anidda..ඒක නෙවෙයිනෙ මෙතන ප්‍රශ්නෙ.
දෙවෙනි මනාප ගණන් කරන එකේ නෙවෙයි ප්‍රශ්නෙ.
කෝ අනිත් ආසන වල මුල් වටයෙ රිසල්ට් එක??
Ow owww salli gewanna oneeemekath mama ahala thiyenawa thaman satis nathnam salli gewala recount karawanna puluwanlu.