අපි ඉවරයි බුදු අයියේ

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    මොලෙන් නැතුව හදවතෙන් කල්පනා කරන බහුතරයක් සින්හලු මේ සැරෙත් වැඩේ වරද්දගත්තා:no:

    සින්හලු එකතු වෙලා පීනන්න බැරි මනුස්සයෙක් වතුරට තල්ලු කරා වගේ හැගීමක් එන්නේ :D
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    bai-vilapa.gif
     

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    සින්හලු එකතු වෙලා පීනන්න බැරි මනුස්සයෙක් වතුරට තල්ලු කරා වගේ හැගීමක් එන්නේ :D
    අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ, ඇමතිකම් කරලත් තියෙනවා. දැන් කියන්න බලන්න ඔයාගේ මේ ප්‍රකාශයට හේතුව
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    අනේ ඕයි ඉදපන්කෝ පොඩ්ඩක් අද relax වෙලා
    පිස්සුද උබලට

    කැමති වුණත් අකමැති වුණත් 2029 වෙනකම් අනුරයියා ඉන්නවා
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,271
    1,117
    113
    අනේ ඕයි ඉදපන්කෝ පොඩ්ඩක් අද relax වෙලා
    පිස්සුද උබලට

    කැමති වුණත් අකමැති වුණත් 2029 වෙනකම් අනුරයියා ඉන්නවා
    එහෙමද :lol:

    මැරිලා ඉපදුනද?.මීට කලින් දැකලා නැද්ද
    ------ Post added on Sep 22, 2024 at 5:31 PM
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,066
    72,195
    113
    මාලඹේ
    අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ, ඇමතිකම් කරලත් තියෙනවා. දැන් කියන්න බලන්න ඔයාගේ මේ ප්‍රකාශයට හේතුව
    ඒ උනාට එක දවසක් වත් ආණ්ඩු කරලා නැහැ නේද?
    අවුරුදු 20 ක් ම විපක්ෂයේ වාඩි වෙලා ඉන්න උනේ උන් සෙට් එකම ෆේල් නිසා නේද
     
    • Like
    Reactions: DadayamBatta

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අපෝ නෑ .

    කොටාට ඔටුන්න දැම්මා . ඕක තමයි අපි බලන්න ආස උනේ .
    මහලොකු චන්දයක් දුන්නෙත් නෑ . 42%

    නියම ගානට දිල තියනව .
    😹😹😹
     
    • Like
    Reactions: 2osama