ඔව් ඔව් prediction තමයි. හැබැයි කියන විදිහටම වෙනවා මේවා. දැන්ම විශ්වාස කරන්න එපා.
ඔව් ඔව් prediction තමයි. හැබැයි කියන විදිහටම වෙනවා මේවා. දැන්ම විශ්වාස කරන්න එපා.
රට අනුරට කියපු උන් ටික පව් බන්...එහෙම කිව්වම අැති.
2024 සැප්තැම්බර් 23 වෙනිදා රාත්රී 11.59 න් පසුව bump කරමු.
එතකල් මේක ඔබන්න.
https://www.google.com/search?q=who+is+the+president+of+sri+lanka&oe=utf-8
මේකත්
https://en.wikipedia.org/wiki/President_of_Sri_Lanka
පච අනුර රට පනිනවා කියලා නම් කියනවා...භූමිකම්පා ගැන මොකුත් අනාවැකියක් නැද්ද මචං
pissuda bn IQ 160 thiyana un kendara balanawada@IndrajithGamage ලගකදි ඉදං උබේ වෙලාවෙ අවුලක් තියෙනවා වගේ මචෝ..politics වලට දාපු ත්‍රෙඩ් වලින් ගූ නාගෙන යමින් පවතිනවා..
ඒවා පැත්තක තියමුකො උබ ඔස්තාර් වෙච්ච “විශ්වාසෙ” දෙන ත්‍රෙඩ් වලිනුත් උබ හෑවනේ..මතකනේ අර මටත් අඩ ගහලා නයනතාරාට දාපු ත්‍රෙඩ් එක..
නරකද කේන්දරේ පොඩ්ඩක් බලවා ගත්තනම්![]()