vehicle prices adu weida ? under new president

kj1

Well-known member
  • Nov 10, 2015
    1,791
    2,311
    113
    සංචිත නැති උනත් කිව්ව නේ ගෙන්නව කියල. ගෙන්නුවොත් වාහන මිල බහී.
    අනෙක් පැත්තෙන් සං චිත අඩු වෙයි.
    Loku tax ekak gahai limit karanna😂.Podi minihata owa afford karanna be
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,497
    5,684
    113
    ගෙනාවත් රුපියක් අඩු කරන්නෙ නෑ-- මීට විකුනුම් කරුවො
    අපි ඔය ගානට අවුරුදු 2ක් වගේ පරන ඒව ගන්නවා- මීට ගැනුම්කරුවො
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    වාහන ගෙන්නුවොත් $ එක නගිනව.Rate අඩු උනොත් Inflation නගිනව.
    යම් ප්‍රමාණයකට රිසර්ව්ස් ආවම ඕක කරන්න පුළුවන්, හොඳ පාර්ලිමේන්තුවක් හදාගෙන ස්ටේබල් වුනාම කන්ෆිඩන්ස් ඇති වෙනවා, එතකොට පුළුවන් ඉම්පෝට් පටන් ගන්න, එකේ අවාසිත් වාසිත් තියෙනවා, පිට කරන ඩොලර් වගේ තුන් ගුණයක් රුපියල් බදු ආදායමක් ආණ්ඩුවට ලැබෙනවා වාසිය, අවාසිය සංචිත අඩු වෙන එක, දීර්ඝ කාලයක් ඉම්පෝට් නොකළ නිසා ලොකු ඉල්ලුමක් ඇති වෙනවා, ඕක කොන්ට්‍රෝල් කරන්න ඕන, බදු ආදායම වැඩි වෙනකොට රටට හොඳයි. ඩොලර් ඉල්ලුම වැඩි වෙන නිසා රුපියල අව ප්‍රමාන වෙන්න ගන්නවා, එකත් අවාසියක්. ඕක බැලන්ස් කරගෙන කරන්න ඕන.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,232
    113
    මාලඹේ
    අනුරයියා පොදු ප්‍රවාහනයට තමයි තැන දෙන්නේ. පොදු ප්‍රවාහනය හරියට හදලා තමයි පුද්ගලික වාහන ගෙන්වීම ගැන බලන්නේ
    @Kumbhakarna22 මෙන්න වාහන ගෙන්වන්නේ නැහැලු🤣
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    රනිල්ට වාහන ගෙන්නන්නේ නෑ කියලා බැනපු වේස ජෙප්පෝ කෝ.