සංචිත නැති උනත් කිව්ව නේ ගෙන්නව කියල. ගෙන්නුවොත් වාහන මිල බහී.Salli tiyeida?
අනෙක් පැත්තෙන් සං චිත අඩු වෙයි.
සංචිත නැති උනත් කිව්ව නේ ගෙන්නව කියල. ගෙන්නුවොත් වාහන මිල බහී.Salli tiyeida?
kaamata vat naa oii amu boruwak. thopi harak wage andanna hondaiVat eka adu karala kaama prices adu kra nm maru. Ehema tax adu krddi wena lost eka recover karaganna widihak kowwa nee
Loku tax ekak gahai limit karannaසංචිත නැති උනත් කිව්ව නේ ගෙන්නව කියල. ගෙන්නුවොත් වාහන මිල බහී.
අනෙක් පැත්තෙන් සං චිත අඩු වෙයි.
mind set eka thamai wenas kala yuththe...Permit eka nethuwa executive level wedak ne kiyana mindset eka wenas weida?
Mama kynne bn indirectly set wena vats ganakaamata vat naa oii amu boruwak. thopi harak wage andanna hondai
owa adu wenne naa ita wadiya income tax adu karanm hondaiMama kynne bn indirectly set wena vats gana
Direct eka newei
යම් ප්‍රමාණයකට රිසර්ව්ස් ආවම ඕක කරන්න පුළුවන්, හොඳ පාර්ලිමේන්තුවක් හදාගෙන ස්ටේබල් වුනාම කන්ෆිඩන්ස් ඇති වෙනවා, එතකොට පුළුවන් ඉම්පෝට් පටන් ගන්න, එකේ අවාසිත් වාසිත් තියෙනවා, පිට කරන ඩොලර් වගේ තුන් ගුණයක් රුපියල් බදු ආදායමක් ආණ්ඩුවට ලැබෙනවා වාසිය, අවාසිය සංචිත අඩු වෙන එක, දීර්ඝ කාලයක් ඉම්පෝට් නොකළ නිසා ලොකු ඉල්ලුමක් ඇති වෙනවා, ඕක කොන්ට්‍රෝල් කරන්න ඕන, බදු ආදායම වැඩි වෙනකොට රටට හොඳයි. ඩොලර් ඉල්ලුම වැඩි වෙන නිසා රුපියල අව ප්‍රමාන වෙන්න ගන්නවා, එකත් අවාසියක්. ඕක බැලන්ස් කරගෙන කරන්න ඕන.වාහන ගෙන්නුවොත් $ එක නගිනව.Rate අඩු උනොත් Inflation නගිනව.
eka honda decision ekakowa adu wenne naa ita wadiya income tax adu karanm hondai
sirawata bnමේ යන හැටියට මුලින්ම අංගොඩට අලුතෙන් වාට්ටු සෙට් එකක් දාන්න වෙන සීන් එකක් තියෙන්නේ ...

@Kumbhakarna22 මෙන්න වාහන ගෙන්වන්නේ නැහැලුඅනුරයියා පොදු ප්‍රවාහනයට තමයි තැන දෙන්නේ. පොදු ප්‍රවාහනය හරියට හදලා තමයි පුද්ගලික වාහන ගෙන්වීම ගැන බලන්නේ