2/3ත් නෑ 113ත් නෑ

laka007

Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113

    ranil left bn. uta onee wunee sajiya paraddana witrai ayee ena ekak naa
    ------ Post added on Sep 22, 2024 at 8:36 PM
    රනිල්ට ඔනේ රුවන්ව ගෙන්න බන්, උගෙ ප්ලැන් එක හරි... එකම පවුල
    සෙනනායක, විජෙවර්දන, වික්‍රමසින්ඝෙ
    ඔක්කොම නෑයොබන්..
    සජියට ඔක මූ කරනව කියලා මම කලින්ම කිවුවා. පාටලියා වගේ පොරක් පැන්නොත් ඔක්කොම අලි හුරතල් බලන්න එයි
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    අනේ බන් උඹලා දන්න දේශපාලනය. ජනාධිපතිවරණය දින්න ඒකාට මහ මැතිවරණය හෝස් ගාලා යනවා. සියට තුන තියාගෙන ජනාධිපතිවරණයක් දින්න උන්ට මහමැතිවරණයක් දිනාගන්න බෑ කියලද උඹලා කියන්නේ
    එහෙම හොග් ගාල යනවා දන්න කියන මූනූ තියෙදිදි, උන්ගේ බිම් මට්ටමෙන් මිනිස්සුන්ට කතා කරලා යන වැඩක් හිතිදා, NPP එකට ලොකු වෙහෙසක් දරන්නම වෙනවා ගොඩ වැඩි කරගන්න!
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,661
    16,873
    113
    Walaw wala gu kana weaigeputhalata ape janahipathithumage idiri gamanata badha karanna api ida thiyanne na
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,687
    4,560
    113
    අනේ බන් උඹලා දන්න දේශපාලනය. ජනාධිපතිවරණය දින්න ඒකාට මහ මැතිවරණය හෝස් ගාලා යනවා. සියට තුන තියාගෙන ජනාධිපතිවරණයක් දින්න උන්ට මහමැතිවරණයක් දිනාගන්න බෑ කියලද උඹලා කියන්නේ
    True jeppo 110 withara parliament yanawa
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,768
    19,723
    113
    මිනිහව පත්කරේ උබලගේ ගේ හදාගන්න නෙවේ මේ රට හදාගන්න උබල කලින් පත් කරපු එවුවෝ හරියට නොකරපු නිසා.. ඒක නිසා මුලින් උන්ට හිනා වෙයන් :lol:
    Mekata nam minihata ridenna athi 😅
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,822
    113
    රනිල්ට ඔනේ රුවන්ව ගෙන්න බන්, උගෙ ප්ලැන් එක හරි... එකම පවුල
    සෙනනායක, විජෙවර්දන, වික්‍රමසින්ඝෙ
    ඔක්කොම නෑයොබන්..
    සජියට ඔක මූ කරනව කියලා මම කලින්ම කිවුවා. පාටලියා වගේ පොරක් පැන්නොත් ඔක්කොම අලි හුරතල් බලන්න එයි
    ruwan wijewardnela wage powder babylata pawathmak naa lankawe politics wala kelinma dust bin. sajiyata kochchra mada gahuwat ranila nattan loweth dinanwa
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ගණන් බලාගන්න මහා චන්දෙ තියන්න කියන්න .

    නම් දන්න JVP කාරයෝ කීදෙනාද ඉන්නේ ලංකාවේ උන්ට පුල්වන්ද ජොන්ස්ටන් , රත්තරන් , මහින්දානන්ද වගේ උන් එක්ක හෙප්පෙන්න ?
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ගණන් බලාගන්න මහා චන්දෙ තියන්න කියන්න .

    නම් දන්න JVP කාරයෝ කීදෙනාද ඉන්නේ ලංකාවේ උන්ට පුල්වන්ද ජොන්ස්ටන් , රත්තරන් , මහින්දානන්ද වගේ උන් එක්ක හෙප්පෙන්න ?
    oya list eke inna gothayo tika e kalema ain karanam, mahindaya wunath ada mechchara chora wenne na.
     
    • Like
    Reactions: sachith19920726

    gannicuz_returns

    Active member
  • Sep 22, 2024
    81
    189
    33
    ලක්ෂ 56ක් අනුරට පක්ෂව, ලක්ෂ 84ක් අනුරට විරුද්ධව චදනේ දීල තියනව .

    ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

    රනිල්ට පක්ශව ලක්ශ 17ක් දෙද්දි විරුද්දව එක්කෝටි විසිපන් ලක්ශයක් දීලනේ..

    සජියට පක්ශව 40 ගානක් දෙද්දි විරුද්ද්ව කෝටියක් දීලනෙ...

    නිකන් දිනුම හෑල්ලු කරන්නෙපා ඕයි.. ඔය සජියා, රනිලා කී පාරක් ඉල්ලුවත් ජනාදිපතිවරනයක් දිනලත් නෑ දිනන්නෙත් නෑ..

    අනුරය දිනපු එකම මදිද.. ලොල් 😹 😹
     
    • Haha
    Reactions: vibhashana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,124
    113
    එකමත් එක රටක
    ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?

    රනිල්ට පක්ශව ලක්ශ 17ක් දෙද්දි විරුද්දව එක්කෝටි විසිපන් ලක්ශයක් දීලනේ..

    සජියට පක්ශව 40 ගානක් දෙද්දි විරුද්ද්ව කෝටියක් දීලනෙ...

    නිකන් දිනුම හෑල්ලු කරන්නෙපා ඕයි.. ඔය සජියා, රනිලා කී පාරක් ඉල්ලුවත් ජනාදිපතිවරනයක් දිනලත් නෑ දිනන්නෙත් නෑ..

    අනුරය දිනපු එකම මදිද.. ලොල් 😹 😹
    වැරද්දක් නැ . හැබයි ඔය ගාන මදි උන්ට ආණ්ඩුවක් කරන්න .
    මොකද උන් අනිත් උන් එක්ක නැති උනාට අනිත් උන් එකට ඉන්නේ
     
    • Like
    Reactions: Mr Bones

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113
    ruwan wijewardnela wage powder babylata pawathmak naa lankawe politics wala kelinma dust bin. sajiyata kochchra mada gahuwat ranila nattan loweth dinanwa
    ඒකතමා කියන්නේ රනිල් තමා සජියව පැරදුවේ.
    ඔකා ඔහොම කරනවා කියලා කිවුවේ මීට ගොඩ දවසකට කලින්.
    කොයිකටත් ඔනේ තමන්ගේ පවුල් රජ කරවන්න.... රුවන් තේරුමක් නෑ තමා.
    බලන්නකො රුවන්ව ගේන හැටි, UNPඑකේ 2නි පෙල නායකයෙක් නෑ. ඉතින් පාටලී හිමිහිට මාරුවෙයි එතනට. පොර කොහොමත් එහෙමනේ. බලමු ලගම දැන් මහ මැතිවරනයක් එනවනේ බන්.
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    මෙහෙමයි රනිලා ටයර් සෑයවල් ගැන බිල්ලො මැව්වා. රට සාමාන්‍ය විදියටම තියාගෙන ගියත් චන්ද හැදෙනවා.
     
    • Haha
    Reactions: Mr Bones

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    අනික මූ දැන් මෙච්චර කල් ස්ටේජ් වල කෑගැහුවේ අනිත් ඔක්කොම උන් හොරු හොරු කියලා .
    දැන් මූට ආණ්ඩු කරන්න එක්කෝ ඒ හොරු එක්ක ඩීල් දාන්නම වෙන්ව . නැත්නම් විපක්ෂෙට වෙලා ඉන්න වෙන්ව 2001 ආණ්ඩුව වගේ .

    අනිත් පක්ෂ වල ඔක්කොම එකම සෙට් එකක් කියපු එකේ උන් ටික එකතු වෙලා මුන්ට විරුද්දව ආණ්ඩු හදන්න පුලුවන් .
    එක නිසා උන් එක්ක සහයෙන් ඉන්න ඕන නම් හොරු හොරු කියල තරහ කරගන්නේ නැතුව , හිරේ දාන ඒවා කරන්නේ නැතුව , වරප්‍රසාද කපන්නේ නැතුව ඩීල් දාන්න වෙයි .

    එහෙම වෙන්නේ නැ .. ඔයා බලන් ඉන්නකෝ මොකද වෙන්නේ කියල ;-) ;-)
     
    • Like
    Reactions: dilann

    Similar threads