රනිල්ට ඔනේ රුවන්ව ගෙන්න බන්, උගෙ ප්ලැන් එක හරි... එකම පවුල
ranil left bn. uta onee wunee sajiya paraddana witrai ayee ena ekak naa
------ Post added on Sep 22, 2024 at 8:36 PM
එහෙම හොග් ගාල යනවා දන්න කියන මූනූ තියෙදිදි, උන්ගේ බිම් මට්ටමෙන් මිනිස්සුන්ට කතා කරලා යන වැඩක් හිතිදා, NPP එකට ලොකු වෙහෙසක් දරන්නම වෙනවා ගොඩ වැඩි කරගන්න!අනේ බන් උඹලා දන්න දේශපාලනය. ජනාධිපතිවරණය දින්න ඒකාට මහ මැතිවරණය හෝස් ගාලා යනවා. සියට තුන තියාගෙන ජනාධිපතිවරණයක් දින්න උන්ට මහමැතිවරණයක් දිනාගන්න බෑ කියලද උඹලා කියන්නේ
දුකට කතන්දර කියන්න කලින්.....ඉස්සෙල්ලම පිලිගනින් තොගෙ එකා පරදයි කියලා.....ඉතිහාසයේ බලය අඩුම ජනපති
Scurvy = Anura
True jeppo 110 withara parliament yanawaඅනේ බන් උඹලා දන්න දේශපාලනය. ජනාධිපතිවරණය දින්න ඒකාට මහ මැතිවරණය හෝස් ගාලා යනවා. සියට තුන තියාගෙන ජනාධිපතිවරණයක් දින්න උන්ට මහමැතිවරණයක් දිනාගන්න බෑ කියලද උඹලා කියන්නේ
Mekata nam minihata ridenna athiමිනිහව පත්කරේ උබලගේ ගේ හදාගන්න නෙවේ මේ රට හදාගන්න උබල කලින් පත් කරපු එවුවෝ හරියට නොකරපු නිසා.. ඒක නිසා මුලින් උන්ට හිනා වෙයන්![]()
ruwan wijewardnela wage powder babylata pawathmak naa lankawe politics wala kelinma dust bin. sajiyata kochchra mada gahuwat ranila nattan loweth dinanwaරනිල්ට ඔනේ රුවන්ව ගෙන්න බන්, උගෙ ප්ලැන් එක හරි... එකම පවුල
සෙනනායක, විජෙවර්දන, වික්‍රමසින්ඝෙ
ඔක්කොම නෑයොබන්..
සජියට ඔක මූ කරනව කියලා මම කලින්ම කිවුවා. පාටලියා වගේ පොරක් පැන්නොත් ඔක්කොම අලි හුරතල් බලන්න එයි
ඈයි ව්යවස්තාවේ ජනාධිපති බලතල අඩු කරලා ද?ඉතිහාසයේ බලය අඩුම ජනපති
Scurvy = Anura
oya list eke inna gothayo tika e kalema ain karanam, mahindaya wunath ada mechchara chora wenne na.ගණන් බලාගන්න මහා චන්දෙ තියන්න කියන්න .
නම් දන්න JVP කාරයෝ කීදෙනාද ඉන්නේ ලංකාවේ උන්ට පුල්වන්ද ජොන්ස්ටන් , රත්තරන් , මහින්දානන්ද වගේ උන් එක්ක හෙප්පෙන්න ?
ලක්ෂ 56ක් අනුරට පක්ෂව, ලක්ෂ 84ක් අනුරට විරුද්ධව චදනේ දීල තියනව .
වැරද්දක් නැ . හැබයි ඔය ගාන මදි උන්ට ආණ්ඩුවක් කරන්න .ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද?
රනිල්ට පක්ශව ලක්ශ 17ක් දෙද්දි විරුද්දව එක්කෝටි විසිපන් ලක්ශයක් දීලනේ..
සජියට පක්ශව 40 ගානක් දෙද්දි විරුද්ද්ව කෝටියක් දීලනෙ...
නිකන් දිනුම හෑල්ලු කරන්නෙපා ඕයි.. ඔය සජියා, රනිලා කී පාරක් ඉල්ලුවත් ජනාදිපතිවරනයක් දිනලත් නෑ දිනන්නෙත් නෑ..
අනුරය දිනපු එකම මදිද.. ලොල්![]()
![]()
ඒකතමා කියන්නේ රනිල් තමා සජියව පැරදුවේ.ruwan wijewardnela wage powder babylata pawathmak naa lankawe politics wala kelinma dust bin. sajiyata kochchra mada gahuwat ranila nattan loweth dinanwa
අනික මූ දැන් මෙච්චර කල් ස්ටේජ් වල කෑගැහුවේ අනිත් ඔක්කොම උන් හොරු හොරු කියලා .
දැන් මූට ආණ්ඩු කරන්න එක්කෝ ඒ හොරු එක්ක ඩීල් දාන්නම වෙන්ව . නැත්නම් විපක්ෂෙට වෙලා ඉන්න වෙන්ව 2001 ආණ්ඩුව වගේ .
අනිත් පක්ෂ වල ඔක්කොම එකම සෙට් එකක් කියපු එකේ උන් ටික එකතු වෙලා මුන්ට විරුද්දව ආණ්ඩු හදන්න පුලුවන් .
එක නිසා උන් එක්ක සහයෙන් ඉන්න ඕන නම් හොරු හොරු කියල තරහ කරගන්නේ නැතුව , හිරේ දාන ඒවා කරන්නේ නැතුව , වරප්‍රසාද කපන්නේ නැතුව ඩීල් දාන්න වෙයි .