TrueLet's give him a chance and see....
මේ සැරේ නැකත් නතුවලු නේද දිවුරුම් දෙන්නේ.. එහෙමත් දීල බලමුකෝ නේද..
නැකැත් වලට දුන්නද නැද්ද කියන එක නෙවෙයි අදාළ.
දිවුරුම් දෙන්නෙ ශ්රී මහා බෝධිය ළඟද, නැත්තං ගෙදරද කියන එකක් නෙවෙයි අදාළ.
ඔය මොන තැන, මොන වෙලාවෙ දිවුරුම් දුන්නත් වැඩ කරන්න ඕන බලය නැත්තං, ඕනකම නැත්තං, හැකියාව නැත්තං කරන්න බෑ. එච්චරයි අදාළ.
මේ සැරේ නැකත් නතුවලු නේද දිවුරුම් දෙන්නේ.. එහෙමත් දීල බලමුකෝ නේද..

wellmany congratulations mr president
heartfelt well wishes from a resident
rule the nation with grace and vigilance
bring prosperity and longed abundance
stones and flowers waiting to be thrown
have the courage to sail through them all
use the stones to build your goal
keep the flowers to soothe your soul
stayed here while everybody was leaving
not bcuz i cant but bcuz i kept believing
can see the promised land's shining light
dont make me the first one to book a flight
there may be defeats from time to time
even alexander lost battles once in a while
in times of frustration when looking to relax
hope you find solace in religion not marx
many dreams many hopes pinned on you not easy
shall not keep you here for long you must be busy
so good luck mr president and i will stop here
wish you the all the best and its very sincere