LIVE | ශ්‍රී ලංකාවේ 09වන විධායක ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාව

Jack London

Well-known member
  • Jan 17, 2023
    1,015
    1,484
    113
    50
    Glen Ellen, California, U.S.
    සුබ පැතුම්! පරණ මාක්ස්වාදී දරහැව විසික් කරලා වෙළෙඳපොළ ආර්ථිකය පිලි අරගෙන ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරාවි කියල ප්‍රාර්ථනා කරනවා, මොකද අපි අකමැති වුනත් කැමති වුනත් එහි වෙනසක් දැන් නැති නිසා, ලංකාවේ මිලියන 22ක් මිනිස්සුන් ගේ නායකයා නිසා.
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,130
    1,015
    113
    V
    many congratulations mr president
    heartfelt well wishes from a resident
    rule the nation with grace and vigilance
    bring prosperity and longed abundance

    stones and flowers waiting to be thrown
    have the courage to sail through them all
    use the stones to build your goal
    keep the flowers to soothe your soul

    stayed here while everybody was leaving
    not bcuz i cant but bcuz i kept believing
    can see the promised land's shining light
    dont make me the first one to book a flight

    there may be defeats from time to time
    even alexander lost battles once in a while
    in times of frustration when looking to relax
    hope you find solace in religion not marx

    many dreams many hopes pinned on you not easy
    shall not keep you here for long you must be busy
    so good luck mr president and i will stop here
    wish you the all the best and its very sincere
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,906
    87,452
    113
    ආශ්චර්යමත් රටක
    මේ සැරේ නැකත් නතුවලු නේද දිවුරුම් දෙන්නේ.. එහෙමත් දීල බලමුකෝ නේද..

    නැකැත් වලට දුන්නද නැද්ද කියන එක නෙවෙයි අදාළ.
    දිවුරුම් දෙන්නෙ ශ්‍රී මහා බෝධිය ළඟද, නැත්තං ගෙදරද කියන එකක් නෙවෙයි අදාළ.

    ඔය මොන තැන, මොන වෙලාවෙ දිවුරුම් දුන්නත් වැඩ කරන්න ඕන බලය නැත්තං, ඕනකම නැත්තං, හැකියාව නැත්තං කරන්න බෑ. එච්චරයි අදාළ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,334
    25,147
    113
    tracing Geo-location.. ... ...
    නැකැත් වලට දුන්නද නැද්ද කියන එක නෙවෙයි අදාළ.
    දිවුරුම් දෙන්නෙ ශ්‍රී මහා බෝධිය ළඟද, නැත්තං ගෙදරද කියන එකක් නෙවෙයි අදාළ.

    ඔය මොන තැන, මොන වෙලාවෙ දිවුරුම් දුන්නත් වැඩ කරන්න ඕන බලය නැත්තං, ඕනකම නැත්තං, හැකියාව නැත්තං කරන්න බෑ. එච්චරයි අදාළ.

    වැරද්දක් කීවේ නෑනේ ආයුබෝවන්ඩ..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    නැකතක් බලන්න ඇති බන්. ඕක ඉතින් කිය කිය කරන්න ඕන නෑනේ. ඒ හැරත් සුභ නැකතට රට අනුරටනේ
     
    • Haha
    Reactions: haunte and supun_sg

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,130
    1,015
    113
    V
    many congratulations mr president
    heartfelt well wishes from a resident
    rule the nation with grace and vigilance
    bring prosperity and longed abundance

    stones and flowers waiting to be thrown
    have the courage to sail through them all
    use the stones to build your goal
    keep the flowers to soothe your soul

    stayed here while everybody was leaving
    not bcuz i cant but bcuz i kept believing
    can see the promised land's shining light
    dont make me the first one to book a flight

    there may be defeats from time to time
    even alexander lost battles once in a while
    in times of frustration when looking to relax
    hope you find solace in religion not marx

    many dreams many hopes pinned on you not easy
    shall not keep you here for long you must be busy
    so good luck mr president and i will stop here
    wish you the all the best and its very sincere
    well
    i better revise this.