Where to Buy Cigars in Colombo?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    බම්බලපිටියෙ පැලස් ඔෆ් සිගාස් දැන් නැද්ද, උන්ට කඩයක් තිබ්බෙ නෑ අපාර්ට්මන්ට් එකක හොරෙන් ශොප් එකක් හදල කලේ. අර නාඩි වාක්‍ය කියන උන්ගෙ ලේන් එකේමයි. Raw papers රෝලින් මැශින් ඉඳන් තිබ්බ උන්ගාව. සිගාර්ස් නම් ඔරිජිනල් කියුබන් තිබුනා (හොඳට මතකයි එක සිගාර් එකක් තිබ්බ කේස් එකක දාලා, 2014 ඒකට උන් ලක්ශ දෙකක් ඉල්ලුව, මාසෙට එකක් යනවමලු). නම්බර් එකක් දන්න එකෙක් දාපල්ල. දැන් හොයාගන්න නෑ.
     
    • Like
    Reactions: sahan50

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,034
    113
    ගේ ලඟ කඩෙන් බීඩි මිටියක් ගනිං
     
    Last edited:

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,700
    15,241
    113
    New Zealand
    ඔක්කොටම කලින් සිගරට් බොන්න ඉගෙන ගනින්. ත්‍රිවිල් කාරයන්ගේ පොලු උරන්නා වගේ සිගරට උරන්න එපා සොන්නයො

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,855
    13,794
    113
    126
    Hogwarts
    බම්බලපිටියෙ පැලස් ඔෆ් සිගාස් දැන් නැද්ද, උන්ට කඩයක් තිබ්බෙ නෑ අපාර්ට්මන්ට් එකක හොරෙන් ශොප් එකක් හදල කලේ. අර නාඩි වාක්‍ය කියන උන්ගෙ ලේන් එකේමයි. Raw papers රෝලින් මැශින් ඉඳන් තිබ්බ උන්ගාව. සිගාර්ස් නම් ඔරිජිනල් කියුබන් තිබුනා (හොඳට මතකයි එක සිගාර් එකක් තිබ්බ කේස් එකක දාලා, 2014 ඒකට උන් ලක්ශ දෙකක් ඉල්ලුව, මාසෙට එකක් යනවමලු). නම්බර් එකක් දන්න එකෙක් දාපල්ල. දැන් හොයාගන්න නෑ.
    Cigar gahuwama mokakda denena feeling eka
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,819
    12,777
    113
    Cigar gahuwama mokakda denena feeling eka
    3eaef4835625854b976d76e71904afba

    චේගුවේරා කාරයෙක් වෙන්න පුළුවන්