Your mother likes smoking my Cigar, IYKWIMCigars ganna tenak dannawada mitto?
Cigar gahuwama mokakda denena feeling ekaබම්බලපිටියෙ පැලස් ඔෆ් සිගාස් දැන් නැද්ද, උන්ට කඩයක් තිබ්බෙ නෑ අපාර්ට්මන්ට් එකක හොරෙන් ශොප් එකක් හදල කලේ. අර නාඩි වාක්‍ය කියන උන්ගෙ ලේන් එකේමයි. Raw papers රෝලින් මැශින් ඉඳන් තිබ්බ උන්ගාව. සිගාර්ස් නම් ඔරිජිනල් කියුබන් තිබුනා (හොඳට මතකයි එක සිගාර් එකක් තිබ්බ කේස් එකක දාලා, 2014 ඒකට උන් ලක්ශ දෙකක් ඉල්ලුව, මාසෙට එකක් යනවමලු). නම්බර් එකක් දන්න එකෙක් දාපල්ල. දැන් හොයාගන්න නෑ.
Cigar gahuwama mokakda denena feeling eka