හොරු අල්ලපල්ලා දැන්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කෝ මහා බැංකු හොරා සැපේ netflix බලනවා ගෙදර ඉඳන් AC කාමරේ.
    මෘග මහින්ද සැපේ මැද මුලනේ.
    10% කපුටා රට ත් ගියා.
    නිදන් හොරු කැලේ photo ගහනවා

    කෝ දැන් file ගනිල්ලා එළියට. රට පනින්න කලින් ගුවන් ගමන් තහනම් නියෝගයක් වත් ගහපල්ලා.
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    itin meke dammata wadak na neh...lapayata email ekak gahuwanm hari
    යාකෝ ඉස්සර වගේ නෙමේ දැන් වෙනස්. මේකේ ඉන්න සහෝදර්යෙක්ට කිව්වා නම් ඇති වැඩේ වෙනවා. දැන් sir ලා නෑ ඕන සහොදර්යෙක්ට ජනාධිපති සහෝදරයාට direct කතා කරන්න පුළුවන් ලු.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මේකේ කුහකයෝ කියන විදියට හොරු අල්ලන්න බැහැ ෆයලස් ටික තෝරාලා බේරලා වෙන් කරගන්න ඕනේ

    image_14fa90d50a.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,354
    1
    17,044
    113
    −273.15°C
    Tharaha hithe tiyaganna epa sahodaraya, api okkoma ekathu Wela me gamana yamu. Chande kaale kiyapuwa serious ganna epa ane. Maath Tikak hambakaragena welawak thibboth horu allana ekay rata hadana ekay gana salaka balannam. Ok? Pit!
    - AKD (your president bro)
     
    • Haha
    Reactions: johnferna678

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    සියලුම හොරුන් පිස්සන් මෙන් "අපිව අල්ලපල්ලා... අපිව අල්ලපල්ලා..." කියමින් උසාවි පොලීසී කරා දිව එමින් සිටී.
     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    මේකේ කුහකයෝ කියන විදියට හොරු අල්ලන්න බැහැ ෆයලස් ටික තෝරාලා බේරලා වෙන් කරගන්න ඕනේ

    image_14fa90d50a.jpg

    මොනාද බන් මේවයෙ ඇතුලෙ තියෙන්නෙ?
    මේව උසාවිවල පිළිගන්නවද
     

    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    කෝ මහා බැංකු හොරා සැපේ netflix බලනවා ගෙදර ඉඳන් AC කාමරේ.
    මෘග මහින්ද සැපේ මැද මුලනේ.
    10% කපුටා රට ත් ගියා.
    නිදන් හොරු කැලේ photo ගහනවා

    කෝ දැන් file ගනිල්ලා එළියට. රට පනින්න කලින් ගුවන් ගමන් තහනම් නියෝගයක් වත් ගහපල්ලා.
    උබ දැනන් හිටියා නේ හොරු ඉන්නවා කියලා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    උබ දැනන් හිටියා නේ හොරු ඉන්නවා කියලා
    අපි නම් දන්නේ නෑ උබල නේ දැන් හොරු එලවන්න ඕනේ කියා කිය බැන්නේ ඉස්සර. දැන් එළවාපල්ල අපීටත් බලාගන්න