මෙන්න සල්ලි ගලනවෝ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,526
    10,290
    113
    44
    Living in an Atom
    ආනාගත පුවතක්

    sitting-room-filled-with-money.jpg

    මේ වන විට ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින් විසින් ඇමරිකානු සහ යුරෝ බිලියන ගණනක් ලංකාවට එවමින් සිටිති. මෙවැනි මහා පරිමාණයෙන් රට තුලට සල්ලි ගලා ඒම මහා බැංකුවටවත් පාලනය කරගැනීමට නොහැකි ඇති බව මහා බැංකුව පවසයි. මහා බැංකුවට එන ගනු දෙනු process කිරීම සඳහා ප්‍රමාණවත් සේවකයින් නොමැති වීම නිසා මහා බැංකුව මහත් අර්භුධයකට මුහුණ දී ඇත. මේ වන විට රටේ ඩොලර් බිලියන ගණනක අතිරක්තයක් ඇති නිසා සල්ලි නොඑවන ලෙස AKD ඉල්ලා සිටියි.මෙවැනි ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් පිටතට ගලා යාම නිසා ඇමරිකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇත.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    මචං මට පොඩි ප්‍රශ්නයක් තියනවා. උඹ කියන විදිහට උඹ ඇමරිකාවෙ ලක්ෂරි ජීවිතයක් ගතකරන සාර්ථක මනුස්සයෙක්. ඇයි මේ දවස ගානෙ එලකිරි එකට ඇවිත් ලංකාවෙ උන් එක්ක ලැගලා කාලෙ නාස්ති කරන්නෙ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    මචං මට පොඩි ප්‍රශ්නයක් තියනවා. උඹ කියන විදිහට උඹ ඇමරිකාවෙ ලක්ෂරි ජීවිතයක් ගතකරන සාර්ථක මනුස්සයෙක්. ඇයි මේ දවස ගානෙ එලකිරි එකට ඇවිත් ලංකාවෙ උන් එක්ක ලැගලා කාලෙ නාස්ති කරන්නෙ
    මූ මේ නිකන්ම නිකමෙක් බන්, ජීවිතේ ෆේල් වුන, ෆේල් කැම්පේන් එකක ෆේල් පොන්නයෙක්😂
    ලපයා ඇරපු ඇරිල්ලට ජන්දේ දවසේ ඉදන් පුකේ ලාම්පුතෙල් හලාගෙන ත්‍රෙඩ් අරිනවා.😂😂😂

    bai-vilapa.gif
    s
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ui7Zdvb.png

    බැංකු සුද්ද කරන්න එහෙම ඕන වුනොත්, පලපුරුදු පොරක් ඉන්නවා..
    මේ දවස්වල වැඩක් නෑ ගෙදර ඉන්නෙ...
    සුනඛයොත් එක්ක...
     
    • Haha
    Reactions: $onny and vito

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,102
    113
    ගම මහනුවරයි
    comment ekak

    පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්න අසමත් වූ ඒ වෙද්දී ආරක්ශක ප්‍රධානියෙක් නේද රවී සෙනෙවිරත්න? ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්.

    නව ආරක්ශක ලේකම් සම්පත් තුරේකොන්තා යනු හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්. දැන් අනුර ඔහුව ආරක්ෂක ලේකම් කරලා. ජනාධිපති ලේකම් විදියට පත් කරලා තිබෙන්නෙත් අනුරගේ campus එකේ යාලුවෙක්.

    මිතුරන්ට හා හිතවතුන්ට රජයේ ඉහළ තනතුරු පිරිනැමීම විවේචනය කොට බලයට ආ මාලිමා නායකයා තම පළමු රාජකාරි දිනයේම මෙලෙස රජයේ ඉහල තනතුරු සඳහා තම හිතවතුම් පත් කිරීම මොන තරම් සදාචාර සම්පන්නද?
     
    • Haha
    Reactions: $onny

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ආනාගත පුවතක්

    sitting-room-filled-with-money.jpg

    මේ වන විට ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින් විසින් ඇමරිකානු සහ යුරෝ බිලියන ගණනක් ලංකාවට එවමින් සිටිති. මෙවැනි මහා පරිමාණයෙන් රට තුලට සල්ලි ගලා ඒම මහා බැංකුවටවත් පාලනය කරගැනීමට නොහැකි ඇති බව මහා බැංකුව පවසයි. මහා බැංකුවට එන ගනු දෙනු process කිරීම සඳහා ප්‍රමාණවත් සේවකයින් නොමැති වීම නිසා මහා බැංකුව මහත් අර්භුධයකට මුහුණ දී ඇත. මේ වන විට රටේ ඩොලර් බිලියන ගණනක අතිරක්තයක් ඇති නිසා සල්ලි නොඑවන ලෙස AKD ඉල්ලා සිටියි.මෙවැනි ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් පිටතට ගලා යාම නිසා ඇමරිකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇත.
    ohoma salli ewanne itin Raththaran lokka tama :lol:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මචං මට පොඩි ප්‍රශ්නයක් තියනවා. උඹ කියන විදිහට උඹ ඇමරිකාවෙ ලක්ෂරි ජීවිතයක් ගතකරන සාර්ථක මනුස්සයෙක්. ඇයි මේ දවස ගානෙ එලකිරි එකට ඇවිත් ලංකාවෙ උන් එක්ක ලැගලා කාලෙ නාස්ති කරන්නෙ
    mu real life eke adu avadanayak hambena kalu katha mittek
    threads dammoth 10/7 political bs
    ithuru 3 kohe hri inn kalu katha adu kule baduwkt gahapu ekak dala ahnw lankave kello ai mehema kiyala, ekath patan ganne "kingsbery eke room ekakta giya..." kiyala
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    comment ekak

    පාස්කු ප්‍රහාරෙ වලක්වා ගන්න අසමත් වූ ඒ වෙද්දී ආරක්ශක ප්‍රධානියෙක් නේද රවී සෙනෙවිරත්න? ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්.

    නව ආරක්ශක ලේකම් සම්පත් තුරේකොන්තා යනු හමුදාවෙන් blacklist වූ කෙනෙක්… ඒ වගේම ඔහු මාලිමාවට සම්බන්ධ වී දේශපාලනය සිදු කල කෙනෙක්. දැන් අනුර ඔහුව ආරක්ෂක ලේකම් කරලා. ජනාධිපති ලේකම් විදියට පත් කරලා තිබෙන්නෙත් අනුරගේ campus එකේ යාලුවෙක්.

    මිතුරන්ට හා හිතවතුන්ට රජයේ ඉහළ තනතුරු පිරිනැමීම විවේචනය කොට බලයට ආ මාලිමා නායකයා තම පළමු රාජකාරි දිනයේම මෙලෙස රජයේ ඉහල තනතුරු සඳහා තම හිතවතුම් පත් කිරීම මොන තරම් සදාචාර සම්පන්නද?

    එහෙම තමයි ජේවීපී කියන්නෙ ත්‍රස්තවාදී කියල තහනම් කරපු පක්ෂයක් නෙ. දැන් ඒගොල්ලො තමයි හොදම පිරිසිදුම ශුද්දවන්තම
     
    • Haha
    Reactions: rockmon