ආනාගත පුවතක්
මේ වන විට ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින් විසින් ඇමරිකානු සහ යුරෝ බිලියන ගණනක් ලංකාවට එවමින් සිටිති. මෙවැනි මහා පරිමාණයෙන් රට තුලට සල්ලි ගලා ඒම මහා බැංකුවටවත් පාලනය කරගැනීමට නොහැකි ඇති බව මහා බැංකුව පවසයි. මහා බැංකුවට එන ගනු දෙනු process කිරීම සඳහා ප්‍රමාණවත් සේවකයින් නොමැති වීම නිසා මහා බැංකුව මහත් අර්භුධයකට මුහුණ දී ඇත. මේ වන විට රටේ ඩොලර් බිලියන ගණනක අතිරක්තයක් ඇති නිසා සල්ලි නොඑවන ලෙස AKD ඉල්ලා සිටියි.මෙවැනි ආකාරයට ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් පිටතට ගලා යාම නිසා ඇමරිකාවේ ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී ඇත.