ජනාදිපති ලේකම්...

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,937
    8,171
    113
    මෙන්න මෙතන...
    කැරිම කැප්ශන් බන්. අඩෝ ඒ කියන්නෙ මොරටුව ENTC ගිය අපිත් සුපිරි වැඩ්ඩොද? අපි MATH island rank දාලා ආයි කැම්පස් එකෙත් මුල් 100 ඉඳලා තමා ආවේ.
    AL result sheet eke ss ekak dapan pluwan nam methna
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    matara un ali puken awillada
    palayan ban yanna
    දකුණෙ ගැම්මනම් සිරාවටම එපා වෙනවා. මොකෙක්හරි මොනවහරි කරොත්, පත්තර උනොත් දුවගෙන ගිහින් School එක මොකක්ද බලලා කියවනවා.
     
    • Haha
    Reactions: KrishanL89

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,222
    10,839
    113
    matara un ali puken awillada
    palayan ban yanna
    ජනාදිපති ලේකම් කවුද කියලා හොයලා බලනකොට තමයි දැක්කේ මාතර කෙනෙක් කියලා බන් , නැතුව විශේෂයක් නෑ මටනම් මොකද මම මාතර කෙනෙක් නෙවෙයි නිසා
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,727
    14,401
    113
    අනුරය ටිකක් dim වෙලා වගේ නේද ඉන්නේ? :rofl:

    කාලේ එක්ක හරි යයි ඉතින්
     
    • Like
    Reactions: $onny

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,152
    11,928
    113
    පොඩි ගෝඨාව ආව කාලෙ පිම්බුවා වගේ ගතියක් දැනෙනවනෙ මූටත්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    මහින්දලා එක්ක හිටපු හෙන සෙට් එකක් මේ පාර මාලිමාව එක්ක ප්‍රතිපත්ති හදන්න සෙට් වුනා බන්. උනුත් මහින්දලාට අහු වුන එවුන් තමා

    Hmm.
    නෑ නෑ මං එහෙම අය ගැන නෙවෙයි කියන්නෙ.
    ඒ අය ඉස්සරහට දාගෙන එන්නෙ මහින්දලානෙ. එතකොට ඉස්සරහින් පෙන්නන්නෙ මොකා උනත් පිටිපස්සෙ ඉන්න එකා මොනවගේ එකෙක්ද කියන එක දැනගෙන ඒක ප්‍රතික්ෂේප කරානං ඔය ප්‍රශ්නෙ වෙන්නෙ නෑ.

    අදටත් මම කියන්නෙ අනුර එක්ක උනත් පාර්ලිමේන්තුවෙ බහුතරයට එන්නෙ(ඒ කිව්වෙ ජනතාව පත් කරන්නෙ) හිටපු පල් හොරු බහුතරය නං වෙනසක් කරන්න බෑ.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    කැරිම කැප්ශන් බන්. අඩෝ ඒ කියන්නෙ මොරටුව ENTC ගිය අපිත් සුපිරි වැඩ්ඩොද? අපි MATH island rank දාලා ආයි කැම්පස් එකෙත් මුල් 100 ඉඳලා තමා ආවේ.
    thuu witarak.. mata epa wuna mage degree ekath
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,421
    12,701
    113
    Piliyandala
    වේලාසන සාත්තර නොකියා ඉන්න ඕනේ. මොකද අපිට කෙලලා ගියේ ම එහෙම උගත් වියත් කියාත් එවුන් තමා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,048
    87,666
    113
    ආශ්චර්යමත් රටක
    දකුණෙ ගැම්මනම් සිරාවටම එපා වෙනවා. මොකෙක්හරි මොනවහරි කරොත්, පත්තර උනොත් දුවගෙන ගිහින් School එක මොකක්ද බලලා කියවනවා.

    රෝයල් එකේ මෙහෙමයි, අරය ඇවිත් ගොඩදැම්ම, රෝයල් එකේ ගැම්ම කියනකොට උබලට එපා උනේ නෑ නේද? 😹😹

    ඇයි බන් ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස්? 🤣🤣

    ඉස්කෝලෙ කර උඩ තියන් යන්න ඕන නෑ. රෝයල් වේවා, වෙන ඉස්කෝලෙක වේවා මොකක් හරි දේකට පෝස්ට් එකක් දාලා අගය කරාට වරදක් නෑ. වරදටත් ඒක එහෙමම පිළිගන්න පුලුවන් වෙන්නත් ඕන.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,222
    10,839
    113
    රෝයල් එකේ මෙහෙමයි, අරය ඇවිත් ගොඩදැම්ම, රෝයල් එකේ ගැම්ම කියනකොට උබලට එපා උනේ නෑ නේද? 😹😹

    ඇයි බන් ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස්? 🤣🤣

    ඉස්කෝලෙ කර උඩ තියන් යන්න ඕන නෑ. රෝයල් වේවා, වෙන ඉස්කෝලෙක වේවා මොකක් හරි දේකට පෝස්ට් එකක් දාලා අගය කරාට වරදක් නෑ. වරදටත් ඒක එහෙමම පිළිගන්න පුලුවන් වෙන්නත් ඕන.
    2009 ඉඳන් මට සෙට් උන විදියට එළකිරියේ අදටත් active 30කට වඩා මාතර අය ඉන්නවා , mention කරන එක හොඳ නැති නිසා නම් නොකියා ඉන්නම් , ඒකෙනුත් බහුතරය උඹලගේ රාහුලේ මම හිතන්නේ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,082
    10,443
    113
    රෝයල් එකේ මෙහෙමයි, අරය ඇවිත් ගොඩදැම්ම, රෝයල් එකේ ගැම්ම කියනකොට උබලට එපා උනේ නෑ නේද? 😹😹

    ඇයි බන් ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස්? 🤣🤣

    ඉස්කෝලෙ කර උඩ තියන් යන්න ඕන නෑ. රෝයල් වේවා, වෙන ඉස්කෝලෙක වේවා මොකක් හරි දේකට පෝස්ට් එකක් දාලා අගය කරාට වරදක් නෑ. වරදටත් ඒක එහෙමම පිළිගන්න පුලුවන් වෙන්නත් ඕන.
    එහෙම දෙයක් නෙවෙයි.
    දකුණෙ කියල කියවනව වැඩියිනෙ.