AL result sheet eke ss ekak dapan pluwan nam methnaකැරිම කැප්ශන් බන්. අඩෝ ඒ කියන්නෙ මොරටුව ENTC ගිය අපිත් සුපිරි වැඩ්ඩොද? අපි MATH island rank දාලා ආයි කැම්පස් එකෙත් මුල් 100 ඉඳලා තමා ආවේ.
AL result sheet eke ss ekak dapan pluwan nam methnaකැරිම කැප්ශන් බන්. අඩෝ ඒ කියන්නෙ මොරටුව ENTC ගිය අපිත් සුපිරි වැඩ්ඩොද? අපි MATH island rank දාලා ආයි කැම්පස් එකෙත් මුල් 100 ඉඳලා තමා ආවේ.
දකුණෙ ගැම්මනම් සිරාවටම එපා වෙනවා. මොකෙක්හරි මොනවහරි කරොත්, පත්තර උනොත් දුවගෙන ගිහින් School එක මොකක්ද බලලා කියවනවා.matara un ali puken awillada
palayan ban yanna
ජනාදිපති ලේකම් කවුද කියලා හොයලා බලනකොට තමයි දැක්කේ මාතර කෙනෙක් කියලා බන් , නැතුව විශේෂයක් නෑ මටනම් මොකද මම මාතර කෙනෙක් නෙවෙයි නිසාmatara un ali puken awillada
palayan ban yanna
ඌ පිම්බෙනවා නෙවෙයි.පොඩි ගෝඨාව ආව කාලෙ පිම්බුවා වගේ ගතියක් දැනෙනවනෙ මූටත්
මහින්දලා එක්ක හිටපු හෙන සෙට් එකක් මේ පාර මාලිමාව එක්ක ප්රතිපත්ති හදන්න සෙට් වුනා බන්. උනුත් මහින්දලාට අහු වුන එවුන් තමා
thuu witarak.. mata epa wuna mage degree ekathකැරිම කැප්ශන් බන්. අඩෝ ඒ කියන්නෙ මොරටුව ENTC ගිය අපිත් සුපිරි වැඩ්ඩොද? අපි MATH island rank දාලා ආයි කැම්පස් එකෙත් මුල් 100 ඉඳලා තමා ආවේ.
ලොල් expose ආසාවක් තියෙනවා කියලා හිතුවද?AL result sheet eke ss ekak dapan pluwan nam methna
Are you st;studious guy???තව විස්තර ටිකක් දාපම්. linkedin නැද්ද
No brother. Just asking for the curiousAre you st;studious guy???
Hari nama makala dapan.. awulak nane etakota..ලොල් expose ආසාවක් තියෙනවා කියලා හිතුවද?![]()
![]()
කම්මැලි බන් ඔච්චර කටු කන්න. බොරුවක් කියලා හිතපන්කෝ. එතකොට ඉවරයිHari nama makala dapan.. awulak nane etakota..
Dan ehemawath kiyala shape weyan...කම්මැලි බන් ඔච්චර කටු කන්න. බොරුවක් කියලා හිතපන්කෝ. එතකොට ඉවරයි![]()
දකුණෙ ගැම්මනම් සිරාවටම එපා වෙනවා. මොකෙක්හරි මොනවහරි කරොත්, පත්තර උනොත් දුවගෙන ගිහින් School එක මොකක්ද බලලා කියවනවා.
2009 ඉඳන් මට සෙට් උන විදියට එළකිරියේ අදටත් active 30කට වඩා මාතර අය ඉන්නවා , mention කරන එක හොඳ නැති නිසා නම් නොකියා ඉන්නම් , ඒකෙනුත් බහුතරය උඹලගේ රාහුලේ මම හිතන්නේරෝයල් එකේ මෙහෙමයි, අරය ඇවිත් ගොඩදැම්ම, රෝයල් එකේ ගැම්ම කියනකොට උබලට එපා උනේ නෑ නේද?
ඇයි බන් ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස්?
ඉස්කෝලෙ කර උඩ තියන් යන්න ඕන නෑ. රෝයල් වේවා, වෙන ඉස්කෝලෙක වේවා මොකක් හරි දේකට පෝස්ට් එකක් දාලා අගය කරාට වරදක් නෑ. වරදටත් ඒක එහෙමම පිළිගන්න පුලුවන් වෙන්නත් ඕන.
එහෙම දෙයක් නෙවෙයි.රෝයල් එකේ මෙහෙමයි, අරය ඇවිත් ගොඩදැම්ම, රෝයල් එකේ ගැම්ම කියනකොට උබලට එපා උනේ නෑ නේද?
ඇයි බන් ඩබල් ස්ටෑන්ඩර්ඩ්ස්?
ඉස්කෝලෙ කර උඩ තියන් යන්න ඕන නෑ. රෝයල් වේවා, වෙන ඉස්කෝලෙක වේවා මොකක් හරි දේකට පෝස්ට් එකක් දාලා අගය කරාට වරදක් නෑ. වරදටත් ඒක එහෙමම පිළිගන්න පුලුවන් වෙන්නත් ඕන.