දම්රෝ washing machine පාවිච්චි කරන හෝ කරපු අය ඉන්නවද ? බාන්ඩේ හොඳයිද ?
Ado good explanation.. Thank you machan. very helpful- Steel drum eka thiyana eka ganna
- lankawata hariyanna hadapu ekak
- maintenance lesi
- parts tianawa
- full plastic + rat base ekakut tianawa
- damro service hodai
- electric consumption ekat godak adui
- lint filters ganna tianawa damro ekema 100i ekak
normal wash ekakata aulak na
man gatta kale nam 30k wage une. dan nam same washing machine eka 80+ panala man hitanne
godak hoda na kiana ayage poddak hoyala balwama prashna wela tienne me wage reasons
- kisi salakillak na. kunu perethayo wage atha arala dala tianne machine eka , environment eka henama aul
- kilo 7e ekata 25k vitara obanawa
- water level and controls hariyata use karan na
- mala jara labeta vikunanna dala thiyana liquid and washing powder danawa ai na redi tikai , plastic indala hedila handigavila yanna
- wathura ekka off karala thiyanawa daws ganan
- water inlet filter ain karanawa block wenawa kiala. kelinma lin wathura gahanawa kiul pitin okkoma rubber bush ehema aul yanna
- balance wen nathi wenna redi dala spin karanawa hand wash bageta karala (shock mount wadi kal nogihin yanawa vibration wadi wela)
- level mount hariyata thiyan na. hedila evara weddi machine eka meter 10,15k avidan gihin
- block unot youtube balan galawanna try karanawa free damro service tibbat.
- godak un podi service fee ekak gewan natuwa damro ekata taman ma hi karaganna hadanawa. ehema karanawa nam booklet eka kiawala e hari yana vidiyata karanna. SINHALEN ma kiala tianawa pahadiliwa
Wishesha hetuwak tynawada ?DAMRO GANNA EPOOOOO
Front Loading ekak ganna taram wathkamak ne me welawe. Laga patha Damro ekakut tiyana nisa beluwe Damro ekenma damro brand ekema ekak hari Samsung ekak hari gannawa kyala.. Budget ekatath OK nisa Damro ekakata yanna beluwe.. Damro awul nam Samsung ekakata yanawa. Meke godak aya damro hodai kyanawa redi ambarena case eka arennaඋඹේ බලාපොරොත්තුව හෝදන්න දාන රෙදි වල තියෙන කුණු හොඳට යන්න සහ රෙදි ඇඹරෙන්නේ පොඩි පොඩි දැමේජ් නැතිව හෝදගන්න නම් LG එකක් ගන්න ,
උඹට අතේ හොදනවත් වැඩිය සුපිරියට හෝදන්න ඕන නම් lg front loading washing machine එකක් ගන්න (එතරම් ගානක් වියදම් කරන්න පුලුවන් නම් , හැබැයි කවදාවත් පසු තැවෙන්න වෙන්නේ නැති තීරණයක්)
අබාන්ස් සර්විස් මලජරාවක් තමයි , හැබැයි ඉතින් උඹේ ලොකු කරුමයක් නැත්නම් lg washing ලේසියෙන් කැඩෙන්නේ නෑ
Samsung eke Redi ambarena case eka nedda ? any idea ?මගේ ගාව තියෙනවා. ෆුල් ඔටෝ එකක්. දැන් අවුරුදු 8 වගේ වෙනවා. කරන්ට් බිල නං ගොඩක් අඩුවෙන් යන්නේ.
රෙදි සේදීම නං සාමාන්‍යයෙන් හොදයි. පොඩ්ඩක් ඇඹරෙන ගතියක් තියෙනවා රෙදි වල.
ඒ දවස් වල 30,000 වගේ උනේ. දැන් නං කීයද දන්නේ නැහැ. (2)