යන විදිහට අනුර තුනෙන් දෙක ගන්නවා ඊළග චන්දෙන්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මේකෙ ඉන්න හිගන campaign පොන්ස්ල ටික ඇඩුවට මිනිස්සු එහෙම හිතන්නෙ නෑ බන්.
    නාකි පොන්නය ළමය වඩාගෙන කට්ටිය සෙට් කරගෙන ආවම NPP එකට තුනෙන් දෙක ගන්න එක easy


    🤠
    Ube oya antivirus ekata mr antivirus kiyala nama dala gihin pennuwa nam koti deka thunak ganna tibba. Mottaya
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Ube oya antivirus ekata mr antivirus kiyala nama dala gihin pennuwa nam koti deka thunak ganna tibba. Mottaya

    bOHWJD3.jpeg
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    113 ක් එන්නෙත් නෑ ඕයි . පරණ උන් ටික මනාප ගේම තමයි බැහැල ගහන්නේ . 🥱
    113 එන්නෙම නැහැ සජියලට.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,659
    16,873
    113
    අනුර කුමාරට කරන්න බැරි නම් දීලා යන්න කියපන් බන් නහයෙන් අඬන්නේ නැතුව🤮🤮

    ඌ විපක්ෂයේ ඉන්න කොට අනිත් පක්ෂ වලට රට කරගෙන යන්න දුන්නා ද? නැහැ නේ
    Anurata karanna bari na ban
    Oya lassanata karan yanne
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    I wish if it could. But that's not gonna happen. the competition is very tight. UNP SJB wants just power and ruin Anura's presidency.
    විපක්ෂයට දැන් ඕන පාර්ලිමේන්තුවේ වැඩි seats ටිකක් අරගන්න එක. එතකොට අනුරට ඕන විදිහට පනත් සම්මත් කරගන්න එයාගෙ plans වලට රට ගෙනියන්න බැරි වෙනව. එතකොට ආයෙ රට කැද හැලියක් වෙලා 2022 crisis එකට සමාන දෙයක් වෙනකන් බලන් ඉන්නව අනුර ආව කෝ කලාද කියල මිනිස්සුන්ට පෙන්නවන්න. ඒක තමා එයාලට දකින්න ඕන දේ. So in this case the people have to be wise. කොච්චර වෙන පක්ෂ වලට support කළත් අකමැත්තෙන් හරි මේ වෙලාවෙ අනුරට අවශ්‍ය විදිහට පාලනය කරන්න අපි support එක දෙන්න වෙනව.

    එහෙම නැති උනොත් මේක කසාද බැදල rooms දෙකක වෙනම ඉන්න ගෑනියි මිනිහයි වගේ වෙනව පාර්ලිමේන්තුවයි පාලයන කරන දෙපිරිසයි.
    ඒකෙන් UNP and SJB ඇත්තටම FUN එකක් ගනී. හැබැයි ඇත්තටම පරාද වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු.
    ඒ නිසා කොච්චර අකමැත්තක් තිබ්බත් මේ පාර election එකේදි අනුරට පාර්ලිමේන්තුවේ වැඩි බලයක් ගන්න පුළුවන් වෙන්න ලංකාව build up කරන්න කැමති මිනිස්සු විදිහට අපි support එකක් දෙන්න වෙනව.

    Unp sjb අනං මනං united වෙලා කරන්න යන්නෙ සාමාන්‍ය මිනිස්සුන්ව ඇමක් විදිහට පාවිච්චි කරන එක එයාලගෙ power එක තියාගන්න ආයෙ.
    ඉතින් දැන් අවුරුදු ගාණක් කැමති අයට vote කරල මොකුත් positive වෙනසක් නැති නිකන් ඔහේ කෙල වෙවී ආයෙ neutral වෙවී රට ගියානෙ. ඉතින් මේ පාර අකමැත්තෙන් හරි vote කරල parliament එක balance කරල ඉන්න ඕන මොනව කරන්නත්
     
    • Like
    Reactions: Mugen and Extra One

    soona

    Well-known member
  • May 28, 2009
    1,515
    765
    113
    near my sudu
    මම ජනාධිපති වෙන්න නම් ඡන්දේ දුන්නේ නෑ.. දැන් අනුර කොහොමත් ජනාධිපති උනානේ.. දැන් මම විරුද්ධ උනා කියලා වැඩක් නෑ..
    කියපු දේවල් කරනවානම් කාටත් හොඳයි.. ඒ හින්දා ඒකට ඕනි power එක පොරට දෙමු ඉතින්.. නැත්නම් මුක්කු ගහන්න නේ වෙන්නේ.. ඒක කොහොමත් ගොන් වෙනවා අනිවා..
    aniwa, maath support wath kale na, habai me dawas tike hodata kaloth, aniwa danna untath kiyanawa 2/3 denna support karanna kiyala
     
    • Like
    Reactions: supun_sg

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අනුර බෞද්ධ විරෝධී මතය කුඩු කරා ජනාධිපතිවෙලා එක දවසින්. බිම ඉදගෙන පිරිත් අහපු එකම ඇති නියම බෞද්ධයෙක් කියලා පෙන්නන්න. හෙලිකොප්ටරේ භාවිත කරන්නෙ නැහැ. Maybach බෙන්ස් නැහැ. දිවුරුම් දුන්නා ඉතිහාසයෙ අඩුම ගාන වියදම් කරලා. අනිත් ජෙප්පො වගේ නෙමෙයි කට ඇරියම චන්ද කැඩෙන්නෙ නැහැ. දුන්න පත්වීම් වල අවුලක් නැහැ. කුඩ ඉහලන දොරවල් අරින උන් නැහැ. තනි තීරණ නැහැ. දේශපාලන මණ්ඩලයකින් සම්මත වෙච්ච තීන්දු පමණයි ක්‍රියාත්මක වෙන්නේ.

    අරුන් ඔක්කොම එකතු වුනාම ලිස්ට් එක හදන්නෙ කොහොමද ? කට්ටිය වැඩි නෙ. උතූරෙ උන් අනුරට එකතූ වෙනවා. ඒ කියන්නෙ ඊසී වින් එකක් තියෙන්නෙ. සජබෙ උන්, ජොලි සීයගෙ උන් දැන්ම ඉදන් වැලපෙන්න අරන් සමාජෙන් කොන් වෙනවා. අද පත්තරෙ විස්තරෙ බලපන් දවසට කරපු වෙනස කොච්චර අගය වුනාද කියලා.

    මම ඔට්ටුවක් දැම්මා. දාපු එකා හොයනවා මම ඌට ගෙවන්න. අනුර මොරටුවෙන් 55% ගන්නවා කිව්වා මම.
    රට ක දේශපාලනේ කියන්නෙ බිම ඉඳගන්න එකවත් කාර්වල දොර තමන් තනියම අරින එකවත් නෙමෙයි
    ඔය ඇඟේ ගෑවුනත් මැරෙන විෂවර්ග තියෙනව හිත පන් කාර් දොරේ ඒක ගාල තිබ්බොත් මොකද වෙන්නෙ රැසියාවෙ ඔහොම කරා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,976
    34,408
    113
    මේ වෙලාවේ. මනාප වලටත් වඩා මාලිමාවට කතිරගහන එකයි වැදගත් පාර්ලිමේන්තු චන්දෙදි. මම මානාප දෙන්නෙත් නෑ මේ පාර. මාලිමාවට කතිරයක් ගහනවා එච්චරයි.
     
    • Like
    Reactions: wawula

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අනිවා මාලිමාවට 2/3 දිය යුතුයි. ව්‍යවස්ථාව වෙනස් කරන්නත් 2/3 තිබිය යුතුයි
    amoo epa... 120+ thibbanam athi

    113 ක් එන්නෙත් නෑ ඕයි . පරණ උන් ටික මනාප ගේම තමයි බැහැල ගහන්නේ . 🥱

    mona bailada ban? Ko ranilata heththu una pohottu unge block vote eka hamba unada ranilata? uba thama ara paramparika widiyata thamayi hithan inne... danamathilata block vote na..paksheta hamba wei..echcharai

    kohomath president una pakshe dinanawa..Anurage chanda kadila na...GE ekata chande dana gana adu wei..but NPP illanne thaniyama..SJB illuwe ehema nemeyi.... Tamil Paksha + Muslim Paksha illanne wenama...SJB vote eka adu wenawa sahenna North East & Thondagen
    ------ Post added on Sep 24, 2024 at 3:40 PM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,560
    113
    Piliyandala
    කිව්වා දේවල් කරන්න නම් අන පනත් සම්මත කරගන්න බහුතර බලය තිබෙන්න ඕනේ. ඕකත් මාකට් කරයි.

    නැත්තම් ඉතින් හොරු පිනුම් ගහා ගහා ඉඳියි... හිටපු එවුන්ට කොහොමත් දුකයි ඕකා අත් හැරලා යන්න