බිත්තර මිළ පහළට

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.

    ඒ අනුව බිත්තරයක මිල රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අළෙවි වන බව වෙළඳපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 650ත් 675ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.

    බිත්තර නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම බිත්තර මිල පහල යාමට හේතුවී ඇතැයිද බිත්තර නිශ්පාදකයින් සඳහන් කරයි.

    - Lankadeepa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ ඇසුරුමක් රුපියල් 650ත් 675ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙයි.
    එකක් 65 යි බන් ගණන් වැඩි වෙලා🤣🤣
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,796
    2,423
    113
    Morgan Freeman Applause GIF by The Academy Awards
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,561
    1
    15,180
    113
    ඔය අඩුවට හේතුව බිත්තර ගෙන්නුවා!
    නිවුස් එහෙම බලන්න, කියවන්න

    මෙන්න මාසෙකට කලින් දාපු නිවුස් එක -

    Sri Lanka to commence egg imports in next 10 days​

    August 9, 2024 09:05 am
    https://www.adaderana.lk/news.php?nid=101096


    Sri Lanka to import 2 million eggs from India!​

    https://srilankamirror.com/news/sri-lanka-to-import-2-million-eggs-from-india/?noamp=mobile

    Two million eggs will be imported from India next week as the first stock, Sri Lanka State Trading (General) Corporation General Manager Chamila Iddamalgoda said.

    She said that relevant guidelines have been issued by livestock departments in this regard.

    Meanwhile, All Ceylon Bakery Owners Association President N.K. Jayawardena said that there is a shortage of eggs and the price of an egg has increased to Rs.48. Therefore, he said eggs will be imported by next week.
     
    • Like
    Reactions: sylvaticus

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බිත්තර නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම බිත්තර මිල පහල යාමට හේතුවී ඇතැයිද බිත්තර නිශ්පාදකයින් සඳහන් කරයි.
    කිකිලියො දෙක දෙක දාන්න පටන් අරන්. මේවා නම් ප්‍රාතිහාර්ය මහත්තයො.