අනිවාර්යෙන් 2/3 සහිත බහුතර බලය NPP ට දිය යුතුයි!

a.r.k.a.n.t.o.s

Active member
  • Feb 15, 2018
    109
    84
    28
    Colombo
    මේ දාපු vote එකෙන් ගනන් හදල බැලුවම TNA හා වතු දෙමළ පක්ෂ තරඟ කරන්නැති දිස්ත්‍රික්ක (උතුර, නැගෙනහිර, බදුල්ල හා නුවරඑළිය) වලින් හා ජාතික ලැයිස්තුවෙන් NPP එකට ගන්න පුළුවන් ආසන 90ක් වගෙ. තනි NPP ආණ්ඩුවක් හදන්න 23ක් ඕන 2/3ට 50ක් ඕන. සැහෙන්න වැඩ කරන්න වෙනවා...

    මහ ඡන්දෙට ඡන්දෙ දාන ප්‍රමාණේ තව අඩුවෙනවා. අනික ඔය ගේම ගහල තියෙන්නෙ Media Support එක නැතිව... හිරු වගේ ඒවා completely හරහට ඉඳලා... IMF එක වගේ ඒව‍ට බොරු බිල්ලො මවල... ගෝඨා දිනල AKD පරාද වෙච්ච seats දිනවන්නම ඕන නැත්නම් කෙල වෙනවා...

    NPP තනි ආණ්ඩුවක් නැති උනොත් ආණ්ඩුව හදන්න පිටින් ගත්තොත් ඇමතිකම්, වරදාන හොරකම් තමයි ආයෙත්... මේ කරපු දෙයින් වැඩක් නෑ... එනිසා ගේම අතඅරින්න හොඳනෑ...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,592
    113
    ඉදිරි අවුරුදු 5හ NPP එකට දීල බලමු මීට කලින් රට කරපු එව්වො කරේ බංකොලොත් කරපු එක විතරයි නිසා..
    karath nathath wena option naha, nokeruwoth NPP eketh anagathe iwarai kiyala danagena gamana yanna ona,
     
    • Like
    Reactions: Any.key and kinkon

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,851
    998
    113
    ගෙදර
    කිසිසේත්ම කිසිම දේශපාලන පක්ෂයකට 2/3 බලයක් නොදිය යුතුයි. ඒකට හේතු ගොඩක් තියනවා.දේශීයව වගේම ජාත්‍යාන්තරවත් සමහර දේවල් අපිට අවාසියි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    අම්මෝ මේ කැඳහැලිනම් එපා. සරල බහුතර ආන්ඩුවක් තිබුනම ඇති
     
    • Haha
    Reactions: hapriyankara

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,609
    2
    115,465
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    karath nathath wena option naha, nokeruwoth NPP eketh anagathe iwarai kiyala danagena gamana yanna ona,
    1960 ගනන් වල ඉඳන් අරගල කරල අමාරුවෙන් ගත්ත බලේ හරියට පාවිච්චි කරයිද කියල බලමු..
     
    • Like
    Reactions: Any.key and jhnnwp

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    2/3 deela Gota ta kiyala puke aragaththa madi welada.. oya uda Badu list eken 99% kma 2/3 nathuwa pass karanna puluwan.. anika owa Discussions walata gihin pass wena tharamata hondai.. nathtun minissu danne nathuwa lesata arala yay..
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මට නම් හිතෙන්නෙ 113 ගන්න බැරි වෙයි කියල.

    සජිත් එක්ක එකතුවෙලා අටවපු ආණ්ඩුවක් ගෙනියන්න වෙන්න ඉඩ තියෙනවා
    එහෙම නොවෙන තැනට ගේන්න වෙනවා. හවුල් ආන්ඩු ගැන මතක ඇතිනෙද
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,592
    113
    මට නම් හිතෙන්නෙ 113 ගන්න බැරි වෙයි කියල.

    සජිත් එක්ක එකතුවෙලා අටවපු ආණ්ඩුවක් ගෙනියන්න වෙන්න ඉඩ තියෙනවා
    atawapu ekak hadana un andayo wenna ona, pottuwe hitapu okkoma horu rala, palath saba, pradeshiya saba wala horakapu okkoma redda asse dagena, ehema unta chande dena un ratata awanka unnam wenna baha, pudgalika wasi thaka kathira nogasa danata wena wenasa siyasi daka masasin nowa, manasin thitha chandaya denna ona...
     

    tKia

    Well-known member
  • May 3, 2023
    511
    798
    93
    එළඹෙන මහමැතිවරණයේ රට ගැන සිතන මෙවර NPP ට මනාපය නොදුන් අයත්, නිසැකවම 2/3 සහිත බහුතර බලය NPP ට දෙනු ඇතැයි අපගේ විස්වාසයයි,
    දූෂිතයන් එකට එක්ව සිතනවා නම් ඔවුන්ට මහජන මනාපයක් පවතින බව එය ඔවුන්ගේ හිතලුවක් බවට පක්කරවීමට, ඉදිරි මැතිවරණයේදී ඔබගේ පරමාධිපත්‍යය අයිතිය වන ඡන්දය, මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් පවතින් NPP ට ශක්තිම ආණ්ඩුවක් පිහිටවීමට ලබා දෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.

    ආත්මාර්ථයෙන් නොසිතා රට ගැන සිතන සරල මිනිසුන් සහිත දේශපාලනයක් බිහි වෙමින් පවතී...
    NPP නෙවෙයි මොකකටවත් 2/3 දෙන්න හොඳ නැ, ලංකාවේ අපේ උන් නේ ඉන්නේ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,802
    31,592
    113
    NPP නෙවෙයි මොකකටවත් 2/3 දෙන්න හොඳ නැ, ලංකාවේ අපේ උන් නේ ඉන්නේ
    ඒක පුද්ගලානුබද්ධයි සාමූහිකව ආත්මාර්ථය නැතිව වැඩකරන පක්ෂයකට දුන්නම මොකද්ද අවුල? සංවාද, විසංවාදයෙන් සම්මුතියට, ඇයි අවුල ද?