120ක් ඇති 3න්2 එපා. දීලා ඇරගත්ත හැටි මතකයි
රට හදලා ඉන්න කියපංමෙවර NPP ට මනාපය නොදුන් අයත්, නිසැකවම 2/3 සහිත බහුතර බලය NPP ට දෙනු ඇතැයි අපගේ විස්වාසයයි,
horu alluwoth denawa
2/3 mokatada ballo horu allanna?හුත්තෝ 2/3 නැතිව කොහොමද හොරු අල්ලන්නේ...
![]()
එකනම් මම දන්නේ නෑ. මම ඡන්දෙ දුන්නේ රනිල්ට....2/3 mokatada ballo horu allanna?

horu allanne nadda ethakota?එකනම් මම දන්නේ නෑ. මම ඡන්දෙ දුන්නේ රනිල්ට....![]()
![]()
karath nathath wena option naha, nokeruwoth NPP eketh anagathe iwarai kiyala danagena gamana yanna ona,ඉදිරි අවුරුදු 5හ NPP එකට දීල බලමු මීට කලින් රට කරපු එව්වො කරේ බංකොලොත් කරපු එක විතරයි නිසා..
1960 ගනන් වල ඉඳන් අරගල කරල අමාරුවෙන් ගත්ත බලේ හරියට පාවිච්චි කරයිද කියල බලමු..karath nathath wena option naha, nokeruwoth NPP eketh anagathe iwarai kiyala danagena gamana yanna ona,
එහෙම නොවෙන තැනට ගේන්න වෙනවා. හවුල් ආන්ඩු ගැන මතක ඇතිනෙදමට නම් හිතෙන්නෙ 113 ගන්න බැරි වෙයි කියල.
සජිත් එක්ක එකතුවෙලා අටවපු ආණ්ඩුවක් ගෙනියන්න වෙන්න ඉඩ තියෙනවා
ඔව්, ජනාධිපති ඉන්න පක්ෂෙට 113 නැතිවුනොත් රට වලේඑහෙම නොවෙන තැනට ගේන්න වෙනවා. හවුල් ආන්ඩු ගැන මතක ඇතිනෙද
atawapu ekak hadana un andayo wenna ona, pottuwe hitapu okkoma horu rala, palath saba, pradeshiya saba wala horakapu okkoma redda asse dagena, ehema unta chande dena un ratata awanka unnam wenna baha, pudgalika wasi thaka kathira nogasa danata wena wenasa siyasi daka masasin nowa, manasin thitha chandaya denna ona...මට නම් හිතෙන්නෙ 113 ගන්න බැරි වෙයි කියල.
සජිත් එක්ක එකතුවෙලා අටවපු ආණ්ඩුවක් ගෙනියන්න වෙන්න ඉඩ තියෙනවා
NPP නෙවෙයි මොකකටවත් 2/3 දෙන්න හොඳ නැ, ලංකාවේ අපේ උන් නේ ඉන්නේඑළඹෙන මහමැතිවරණයේ රට ගැන සිතන මෙවර NPP ට මනාපය නොදුන් අයත්, නිසැකවම 2/3 සහිත බහුතර බලය NPP ට දෙනු ඇතැයි අපගේ විස්වාසයයි,
දූෂිතයන් එකට එක්ව සිතනවා නම් ඔවුන්ට මහජන මනාපයක් පවතින බව එය ඔවුන්ගේ හිතලුවක් බවට පක්කරවීමට, ඉදිරි මැතිවරණයේදී ඔබගේ පරමාධිපත්‍යය අයිතිය වන ඡන්දය, මේ වන විටත් ක්‍රියාවෙන් ඔප්පු කරමින් පවතින් NPP ට ශක්තිම ආණ්ඩුවක් පිහිටවීමට ලබා දෙනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.
ආත්මාර්ථයෙන් නොසිතා රට ගැන සිතන සරල මිනිසුන් සහිත දේශපාලනයක් බිහි වෙමින් පවතී...
ඒක පුද්ගලානුබද්ධයි සාමූහිකව ආත්මාර්ථය නැතිව වැඩකරන පක්ෂයකට දුන්නම මොකද්ද අවුල? සංවාද, විසංවාදයෙන් සම්මුතියට, ඇයි අවුල ද?NPP නෙවෙයි මොකකටවත් 2/3 දෙන්න හොඳ නැ, ලංකාවේ අපේ උන් නේ ඉන්නේ