කලින් එකේ 2nd ගත්ත උන් පාර්ලිමේන්තු මැතිවරණයේදී සැහෙන ඡන්ද අඩු වෙලානේ
එතනත් ලක්ෂ 3 නෙ තියෙන්නේ ඇවිල්ලා 2020 එකේ පාර්ලිමෛ්න්තු මැතිවරණයේඋතුරේ ජන්ද ටික වෙනමනේ එන්නෙ
පාර්ලිමෙන්තු ජන්දෙ ලක්ශ 10 අඩුවෙන් ජන්ද දාලා තියෙන්නෙ,උතුරෙ ජන්දයි යුඑන්පී එකටයි ලක්ශ 6ක් ගිහින් තියෙන්නේ,එතනත් ලක්ෂ 3 නෙ තියෙන්නේ ඇවිල්ලා 2020 එකේ පාර්ලිමෛ්න්තු මැතිවරණයේ
ජනාදිපතිවරනේ පැරදුන කෙනාගේ කට්ටිය චන්ද දාන්න එන එකත් සෑහෙන්න අඩු වෙනවා. 69 ලක්ශේ 68 ට බැහැලත් 52% 59% උනේ ඒකයිඋතුරේ ජන්ද ටික වෙනමනේ එන්නෙ බොල
එ දෙක ආවත් ලක්ෂ 25 විතර ලොකු gap එකක් ඇවිල්ලා තියෙනවාපාර්ලිමෙන්තු ජන්දෙ ලක්ශ 10 අඩුවෙන් ජන්ද දාලා තියෙන්නෙ,උතුරෙ ජන්දයි යුඑන්පී එකටයි ලක්ශ 6ක් ගිහින් තියෙන්නේ,
තව පොඩි පොඩි ඒවට ටිකක් ගිහින් තියන්වා තව එහෙන් මෙහෙන් හැලුනම හරි
නෑ ලක්ශ 10ක් විටරඑ දෙක ආවත් ලක්ෂ 25 විතර ලොකු gap එකක් ඇවිල්ලා තියෙනවා
2019 - 55නෑ ලක්ශ 10ක් විටර
ප්‍රකාශිත ජන්ද ලක්ශ 10ක් විතර අඩුයි. කොහෙන්ද අඩු වෙලා තියෙන්නෙ කියල පේනවනේ2019 - 55
2020 - 28+6=34
55-34=21
21 වගේ එනවනේ