2019/2020 vs 2024 election results

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,441
    1,467
    113
    IN THE INTERNET





    කලින් එකේ 2nd ගත්ත උන් පාර්ලිමේන්තු මැතිවරණයේදී සැහෙන ඡන්ද අඩු වෙලානේ
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    කලින් එකේ 2nd ගත්ත උන් පාර්ලිමේන්තු මැතිවරණයේදී සැහෙන ඡන්ද අඩු වෙලානේ

    sajiya thawa gon katha tikak kiyanna athi presidential election eken passe. godak ewun general election eke chande dala na wage.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    උතුරෙ නැගෙනහිර කඳුකරේ චන්ද සජබයට අයිති නෑ.
    පැරදුන අය ඊලඟපාර චන්දෙ දාන්න එන්නෙත් අඩුවෙන්.
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,452
    3,193
    113
    එතනත් ලක්ෂ 3 නෙ තියෙන්නේ ඇවිල්ලා 2020 එකේ පාර්ලිමෛ්න්තු මැතිවරණයේ
    පාර්ලිමෙන්තු ජන්දෙ ලක්ශ 10 අඩුවෙන් ජන්ද දාලා තියෙන්නෙ,උතුරෙ ජන්දයි යුඑන්පී එකටයි ලක්ශ 6ක් ගිහින් තියෙන්නේ,
    තව පොඩි පොඩි ඒවට ටිකක් ගිහින් තියන්වා තව එහෙන් මෙහෙන් හැලුනම හරි
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113





    කලින් එකේ 2nd ගත්ත උන් පාර්ලිමේන්තු මැතිවරණයේදී සැහෙන ඡන්ද අඩු වෙලානේ
    උතුරේ ජන්ද ටික වෙනමනේ එන්නෙ බොල
    ජනාදිපතිවරනේ පැරදුන කෙනාගේ කට්ටිය චන්ද දාන්න එන එකත් සෑහෙන්න අඩු වෙනවා. 69 ලක්ශේ 68 ට බැහැලත් 52% 59% උනේ ඒකයි
     
    • Love
    Reactions: StealthySeeker

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,441
    1,467
    113
    IN THE INTERNET
    පාර්ලිමෙන්තු ජන්දෙ ලක්ශ 10 අඩුවෙන් ජන්ද දාලා තියෙන්නෙ,උතුරෙ ජන්දයි යුඑන්පී එකටයි ලක්ශ 6ක් ගිහින් තියෙන්නේ,
    තව පොඩි පොඩි ඒවට ටිකක් ගිහින් තියන්වා තව එහෙන් මෙහෙන් හැලුනම හරි
    එ දෙක ආවත් ලක්ෂ 25 විතර ලොකු gap එකක් ඇවිල්ලා තියෙනවා
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    tamils should elect their own representatives if they actually want more development over there
    their asshole leaders putting up deals with SJP/ UNP, then does nothing
    northern people easily can be manipulated
     
    • Like
    Reactions: Troop

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,655
    113
    ලක්ශ 4ක් ඡන්ද අරන් තිබුන ලපයා ඡන්ද ලක්ශ 56ක් ගන්නකොට 2019 ලක්ශ 55ක් ඡන්ද ගත්ත නූගත් මෝඩ මූසල උස සිකුරුටි මිටි කම්කරු සජිත් ලැවරියාදාස බූරුපුතානෝ යටිපතුල් කොටලුවා ලක්ශ 43ට ඡන්ද අඩුවෙලා... හොඳ වැඩේ සජබයියොන්ට.. නූගත් අඩුකුලේ මරි මෝඩ මොන්ගල් පකයෙකුයි නූගත් උද්දච්ච ආර්යා හුත්තියෙක්ටයි පුක දුන්නට... 😂 😂 😂 😂 😂 😂 🤭 🤭 🤭
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,452
    3,193
    113
    2019 - 55
    2020 - 28+6=34
    55-34=21
    21 වගේ එනවනේ
    ප්‍රකාශිත ජන්ද ලක්ශ 10ක් විතර අඩුයි. කොහෙන්ද අඩු වෙලා තියෙන්නෙ කියල පේනවනේ
     
    • Like
    Reactions: Prabasha