මචං කුහක වෙන්න එපා...අනුර මේ රට ගොඩ දානවා බං...

CODE X

Well-known member
  • Feb 8, 2023
    422
    499
    63
    අනුරට බැන බැන ඉන්නෙ නැතිව ඒ මනුස්සයා කියන්නෙ මොකකකරන්නෙ මොකක් ද කියල බලං ඉදපං අහං ඉදපං....
    මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා.......දේශපාලනඥයා කියනය වචනයේ සැබැ අර්ථය තුල ඉන්න මනුස්සයා....හිනා නොවී කුහක නොවී උදව් කරමු......දැනට ඉන්න අනුර ප්‍රමුඛ jvp මන්ත්‍රීවරු හැර අනෙක් හැත්තම මේ රට හදන්න අවංක අදහසක් තියෙන උන් නෙවේ බං...උන් එන්නෙම කෑදරකමට....
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,373
    1
    59,607
    113
    Kaduwela
    @2osama

    2osama-hada-watei.gif
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,598
    113
    මකර ලන්තෙ
    අනුරට බැන බැන ඉන්නෙ නැතිව ඒ මනුස්සයා කියන්නෙ මොකකකරන්නෙ මොකක් ද කියල බලං ඉදපං අහං ඉදපං....
    මෙතෙක් කාලයක් මම දැකපු අවංකම දේශපාලනඥයා.......දේශපාලනඥයා කියනය වචනයේ සැබැ අර්ථය තුල ඉන්න මනුස්සයා....හිනා නොවී කුහක නොවී උදව් කරමු......දැනට ඉන්න අනුර ප්‍රමුඛ jvp මන්ත්‍රීවරු හැර අනෙක් හැත්තම මේ රට හදන්න අවංක අදහසක් තියෙන උන් නෙවේ බං...උන් එන්නෙම කෑදරකමට....

    government workers lage structure eke wenas nokaloth ithin fail thamai
     

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,150
    1,477
    113
    දැනට ඉන්න අනුර ප්‍රමුඛ jvp මන්ත්‍රීවරු හැර අනෙක් හැත්තම මේ රට හදන්න අවංක අදහසක් තියෙන උන් නෙවේ බං...උන් එන්නෙම කෑදරකමට....

    I think there are few more honest MPs who are not very popular.
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    499
    63
    government workers lage structure eke wenas nokaloth ithin fail tham
    ආපු ගමං දශක ගානක් තිබුන සිස්ටම් එකක් වෙනස් කරන්න බැහැනෙ මචං ඒක ප්‍රායෝගික නැ....මටනම් 100% sure වෙනසක් බරපතල වෙනසක් කරනවා මේ මනුස්සයා
     
    • Like
    Reactions: hchri and chinmak

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,373
    1
    59,607
    113
    Kaduwela
    පචයා කාර් පාවිච්චි කරන්නේ නෑලු හැබැයි යන්නේ Prado වලින්🤣


    Samantha.gif


    මුළු රාජපක්ෂ පවුලම ඕකට නැග්ගහම අපිට බිම්ම තමා ඉන්න වෙන්නේ

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    CODE X

    Well-known member
  • Feb 8, 2023
    422
    499
    63
    පචයා කාර් පාවිච්චි කරන්නේ නෑලු හැබැයි යන්නේ Prado වලින්🤣

    ජනාධිපතිට ගොන් කරත්ත වල යන්නද කියන්නේ....විකාර කියවන්න එපා.....ජෝකර් කෙනෙක් වෙන්නෙ නැතිව මනසින් හිතන්න පුරුදුවෙන්න
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,460
    5,648
    113
    Panadura
    ගොට්ට අල්ලලා ජොබ් වලට ගිය උන් ඉන්නවා. උන් තමයි මැරෙන්න හදන්නේ. බය වෙන්න එපා එහෙම ජොබ් ගත්තු උන්ගේ ජොබ් නැති කරන්නේ නෑ කිව්වා. අලුතෙන් දේශපාලන පත්වීම් දෙන්නේ නෑ. ඒ නිසා නාඩා ඉදින් මේ වගේ ෆෝරම් වල. :yes:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,432
    6,595
    113
    පචයා කාර් පාවිච්චි කරන්නේ නෑලු හැබැයි යන්නේ Prado වලින්🤣



    මේවායේ තිබ්බ ඇන්ජින් ගලවලා, ඊයේම ත්‍රිවිල් ඇන්ජින් හයි කරලා තියෙන්නේ කිව්වා.

    මටත් කිව්වේ ජෙප්පෙක් 😂
     
    • Haha
    Reactions: neo7x and 2osama